|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අපි ආදරේ කරන කෙනෙක් මෙහෙම නැති උනාම දැනෙන දුක ගැන මම හොදට දන්නව අත් විදලත් තියෙනව
    කස්සගෙ තත්වය නම් මට තේරුම් ගන්න පුළුවන්

    :yes::yes:me nangita awrudu 13 idan asanipe thibila thiyenawa..me 2 yalu wenna aththe asanipe gana danagenama wenna athi..eya kawada hari 1ta muna denna hitha hadagena inna athi..hadisiye nosithu lesa una dekata wada duka nathi karagana puluwan wenna athi ne..:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes:ane manda..matanam samahara than nogalapim wage..kohoma unath eya aththatam nathi welanam ane manda..naththam mehema kiyana 1th waradi.

    http://www.elakiri.com/forum/showpost.php?p=6126867&postcount=40

    meke thiyene awruddakata yanawa kiyala..

    12-17-2009 තමා පෝස්ට් එක දාලා තියෙන්නෙ.. අනේ මන්දා දැන් අවුරුදු දෙකකටත් වැඩියිනේ.. මේක ඇත්තද බොරුද කියලා දැනගන්න විදියක් තියෙනවා නම් හරි.. එයා ජීවත් වෙලා ඉන්නවා නම් එහෙම කරන එක පවුනේ..

    ඒකනෙ බන් මම කිව්වෙ ජී.ටී ට හරි පික් යවල මේක සනාථ කරන්න කියල දාන්න බැරි නම්
    ඔව් ඔව් රට එක්කන් යද්දි තමයි
    ලස්සන නිර්මාණ කරන කෙනෙක් නෙ
    එහෙම හොද අයට අද ආයුශ අඩුයි නෙ
    හරිම දුකයි
    පරණම අය දැන් වැඩිය නෑ දකින්න
    හ්ම්.. හොඳින් ජීවත් වෙන අයට වැඩි ආයුශ නෑ.. වැරදි වැඩ කරන පාහරයො ඔක්කොම ටික සැපසේ ඉන්නවා.. අහිංසක එවුන් වලපල්ලට යනවා.. ඕක තමා බං ඇත්ත..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :baffled:
    7.gif
    cool down cool down

    :lol:ok..:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes:me nangita awrudu 13 idan asanipe thibila thiyenawa..me 2 yalu wenna aththe asanipe gana danagenama wenna athi..eya kawada hari 1ta muna denna hitha hadagena inna athi..hadisiye nosithu lesa una dekata wada duka nathi karagana puluwan wenna athi ne..:(

    ඉතින් KassaD කියන කෙනත් නෑනේ.. Last Activity: 04-21-2010 ඊට පස්සෙ ඇවිත් නැහැ.. අනික ඔය නැතිවුණා කියන කෙනා අවුරුද්දකට ගියා නම් අනිවා ගිය අවුරුද්දෙ ලංකාවට එන්න ඕන..

    මාලිංග අයියා සමහර විට සීන් එක දන්නවා ඇති.. එයා 2006 ඉදන් ඉන්න මෙම්බර් කෙනෙක්.. අනික එයා ඔය නැතිවෙච්ච කෙනාගේ නිසදැස් වලට පවා කොමෙන්ට් කරලා තියෙනවා.. මාලිංග අයියා දැන් හිටියා.. ගිහින්ද කොහෙද..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ane manda ayya..ara minuge pro1 thamyi..matath hithagan ba..:(

    oova ohoma thamai internet valadi. sathaya kiyana de eliyata enakan manushayan vashayen ape vagakeema kalahama hari.

    එල එල.. මාත් දුකයි සැපයි මැද්දට වෙලා ඉන්නවා ලොක්කා..

    එළ එළ මැද්දෙ ඉන්න එකත් ලොකු දෙයක් අද කාලෙ හැටියට
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    12-17-2009 තමා පෝස්ට් එක දාලා තියෙන්නෙ.. අනේ මන්දා දැන් අවුරුදු දෙකකටත් වැඩියිනේ.. මේක ඇත්තද බොරුද කියලා දැනගන්න විදියක් තියෙනවා නම් හරි.. එයා ජීවත් වෙලා ඉන්නවා නම් එහෙම කරන එක පවුනේ..

    හ්ම්.. හොඳින් ජීවත් වෙන අයට වැඩි ආයුශ නෑ.. වැරදි වැඩ කරන පාහරයො ඔක්කොම ටික සැපසේ ඉන්නවා.. අහිංසක එවුන් වලපල්ලට යනවා.. ඕක තමා බං ඇත්ත..

    :yes::yes:eka aththa,,eya jiwath wenawanm paw..eya nathi wela wena kenekge pinthurayak dalanam itath wada paw..ara tread1 cmnt delet kara.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    oova ohoma thamai internet valadi. sathaya kiyana de eliyata enakan manushayan vashayen ape vagakeema kalahama hari.

    එළ එළ මැද්දෙ ඉන්න එකත් ලොකු දෙයක් අද කාලෙ හැටියට

    hmm eka aththa thama..kohoma hari e nnagi nathi wela naththam hodayi..ane manda..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඉතින් KassaD කියන කෙනත් නෑනේ.. Last Activity: 04-21-2010 ඊට පස්සෙ ඇවිත් නැහැ.. අනික ඔය නැතිවුණා කියන කෙනා අවුරුද්දකට ගියා නම් අනිවා ගිය අවුරුද්දෙ ලංකාවට එන්න ඕන..

    මාලිංග අයියා සමහර විට සීන් එක දන්නවා ඇති.. එයා 2006 ඉදන් ඉන්න මෙම්බර් කෙනෙක්.. අනික එයා ඔය නැතිවෙච්ච කෙනාගේ නිසදැස් වලට පවා කොමෙන්ට් කරලා තියෙනවා.. මාලිංග අයියා දැන් හිටියා.. ගිහින්ද කොහෙද..

    ane manda malli..owa hoyana gihin anthimata api thama naraka minissu wenne..(mama thama wadiyenma)..ane manda..:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes:me nangita awrudu 13 idan asanipe thibila thiyenawa..me 2 yalu wenna aththe asanipe gana danagenama wenna athi..eya kawada hari 1ta muna denna hitha hadagena inna athi..hadisiye nosithu lesa una dekata wada duka nathi karagana puluwan wenna athi ne..:(
    Eththa Akke Eka Thamai
    Kohoma Ehema Iwasan Hitiyada Manda
    kassath elama kollek thamai ehema beluwoth
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    හ්ම්.. හොඳින් ජීවත් වෙන අයට වැඩි ආයුශ නෑ.. වැරදි වැඩ කරන පාහරයො ඔක්කොම ටික සැපසේ ඉන්නවා.. අහිංසක එවුන් වලපල්ලට යනවා.. ඕක තමා බං ඇත්ත..
    Ekane Ban Seen Eka
    Balahan Ko Itin
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඉතින් KassaD කියන කෙනත් නෑනේ.. Last Activity: 04-21-2010 ඊට පස්සෙ ඇවිත් නැහැ.. අනික ඔය නැතිවුණා කියන කෙනා අවුරුද්දකට ගියා නම් අනිවා ගිය අවුරුද්දෙ ලංකාවට එන්න ඕන..

    මාලිංග අයියා සමහර විට සීන් එක දන්නවා ඇති.. එයා 2006 ඉදන් ඉන්න මෙම්බර් කෙනෙක්.. අනික එයා ඔය නැතිවෙච්ච කෙනාගේ නිසදැස් වලට පවා කොමෙන්ට් කරලා තියෙනවා.. මාලිංග අයියා දැන් හිටියා.. ගිහින්ද කොහෙද..
    එළකිරි ඉතිහාසයම එතකොත ආවර්ජනය කරන්න වෙනවා
    කෝකටත් පරිස්සමින්
    එලකිරි ඉතිහාසයේ යම් යම් අදුරු තැනුත් තියෙනව
    මාලිංග අයිය දන්නව ඇති අනිව
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Eththa Akke Eka Thamai
    Kohoma Ehema Iwasan Hitiyada Manda
    kassath elama kollek thamai ehema beluwoth

    :yes::yes:ekath aththa thamayi.e unata ane manda..dan eya aththatam adare karanam eyata hamadatama e duka thiyewi.nathi una kenata wada duk wenne inna ayane..:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Malinga;13097131 එළ එළ මැද්දෙ ඉන්න එකත් ලොකු දෙයක් අද කාලෙ හැටියට[/QUOTE said:
    හැම වෙලාවෙම නෙමෙයි.. ගොඩක් දුක පැත්තට තමා.. සතුටින් ඉන්න වෙලාවල් ගොඩක් අඩුවෙන් තියෙන්නෙ..

    ane manda malli..owa hoyana gihin anthimata api thama naraka minissu wenne..(mama thama wadiyenma)..ane manda..:(
    ඒක නම් ඇත්ත..

    Eththa Akke Eka Thamai
    Kohoma Ehema Iwasan Hitiyada Manda
    kassath elama kollek thamai ehema beluwoth
    අනේ මන්දා බං ඕවා කියනකොටත් දුක හිතෙනවා..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    oova ohoma thamai internet valadi. sathaya kiyana de eliyata enakan manushayan vashayen ape vagakeema kalahama hari.
    අර කවුද කියනවනෙ
    උඩින් පෙනෙන දේට වඩා අභ්‍යන්තරය වෙනස් කියල

    මේව කියන්න ගිහින් මාව බෑන් කරයිද දන්නෙ නෑ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එළකිරි ඉතිහාසයම එතකොත ආවර්ජනය කරන්න වෙනවා
    කෝකටත් පරිස්සමින්
    එලකිරි ඉතිහාසයේ යම් යම් අදුරු තැනුත් තියෙනව
    මාලිංග අයිය දන්නව ඇති අනිව
    ඔව් එයා අනිවා දන්නවා ඇති.. පට්ට පරණ මෙම්බර් කෙනෙක්නේ..:yes:
    ඔය සීන් එක ගැන එයා වැඩිය කතා කරන්න කැමති නැහැ වගේ..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අර කවුද කියනවනෙ
    උඩින් පෙනෙන දේට වඩා අභ්‍යන්තරය වෙනස් කියල

    මේව කියන්න ගිහින් මාව බෑන් කරයිද දන්නෙ නෑ

    :yes::yes::yes:matath okamayi hithune..math kiwe na..apitamane wenne..:baffled:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔව් එයා අනිවා දන්නවා ඇති.. පට්ට පරණ මෙම්බර් කෙනෙක්නේ..:yes:
    ඔය සීන් එක ගැන එයා වැඩිය කතා කරන්න කැමති නැහැ වගේ..

    :yes::yes::yes:matath hithuna..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මාලිංග අයියා සමහර විට සීන් එක දන්නවා ඇති.. එයා 2006 ඉදන් ඉන්න මෙම්බර් කෙනෙක්.. අනික එයා ඔය නැතිවෙච්ච කෙනාගේ නිසදැස් වලට පවා කොමෙන්ට් කරලා තියෙනවා.. මාලිංග අයියා දැන් හිටියා.. ගිහින්ද කොහෙද..

    :yes::yes:eka aththa,,eya jiwath wenawanm paw..eya nathi wela wena kenekge pinthurayak dalanam itath wada paw..ara tread1 cmnt delet kara.

    අර කවුද කියනවනෙ
    උඩින් පෙනෙන දේට වඩා අභ්‍යන්තරය වෙනස් කියල

    මේව කියන්න ගිහින් මාව බෑන් කරයිද දන්නෙ නෑ

    එහෙම දෙයක් කළානම් දැනුවත් ව කවුරු හෝ ඒක පහත් වැඩක්. අපි කාටවත් කිසිම පැහැදිලි දැන හැඳුනුම්කමක් නෑ මේ දේ වුනා හෝ වුනේ නෑ බොරුවක් හෝ කියන්න. ඒක නිසා මනුෂ්‍යයන් වශයෙන් අපි කරන්න ඕන ඒ කියල තියෙන දේ නිසා අපේ හදේ මතුවන අවංක හිඟීම ප්‍රකාශ කරන එක. අපි දුක්වෙන්නෙ හදවතට එකඟව අවංකව නිසා ඒකෙන් කාටවත් හානියක් වෙන්නෙ නෑ.
     
    Status
    Not open for further replies.