i want to buy a ghost online

Mar 29, 2012
1,343
89
0
who can suggest me a good website to buy ghosts online ?

ghostbottle.jpg

Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    research wada wagayakata machan. :yes: mama me dawaswala holman saha avathara gana research karagenai inne.
    :yes:
    අනේ මන්දා මචෝ.. මම නම් ඕවා විශ්වාස කරන්නෙ නැහැ.. ඉස්සර හොල්මනක් බලන්න ඕනවට රෑ එකට දෙකට වැඩ ඇරිලා යන ගමන් කනත්ත ළඟ හිටියා, අන්තිමට ෆෝන් එකේ කැමර් එක ඔන් කරලා ඒකෙනුත් බැලුවා.. ඇයි කට්ටිය කියනවනේ පියවි ඇහැට පේන්නෙ නැහැයි කියලා.. මොන මගුලක්වත් දැක්කෙ නෑ බං.. කනත්ත මුර කරන සිකුරුට්ටා නම් හිටියා..
     
    hama deyakma sidda wenne manasen machan. mano vaidya warunta me gana honda awabodayak thiyenawa. yam kisi deyak gana api mulu dawasama hithan hitapu wela thiyenawa neda ? wadiyen hithana dewal heenen penawa wage thamai minisunta holman penenne. molayata mewa daraa ganna puluwan yam pranayakata witharai! :yes: seemawa ikama giyain passe moleth pissu natanna patan gannawa. api hithen mawana charitha as idiri pitata enne menna me siddiya nisa. ape yaluwekuta holman peanawa kiyala mohathakata upakalpanaya karamu. ape yaluwata penana holmana ai apata penenne naththe ? mekata hethuwage as idiri pita diswena holmana eyage molen eyama mawa gaththu deyak. meka eya nodanuwathwa eyage molen sidda wena deyak. :yes:
     
    Mar 29, 2012
    1,343
    89
    0
    අනේ මන්දා මචෝ.. මම නම් ඕවා විශ්වාස කරන්නෙ නැහැ.. ඉස්සර හොල්මනක් බලන්න ඕනවට රෑ එකට දෙකට වැඩ ඇරිලා යන ගමන් කනත්ත ළඟ හිටියා, අන්තිමට ෆෝන් එකේ කැමර් එක ඔන් කරලා ඒකෙනුත් බැලුවා.. ඇයි කට්ටිය කියනවනේ පියවි ඇහැට පේන්නෙ නැහැයි කියලා.. මොන මගුලක්වත් දැක්කෙ නෑ බං.. කනත්ත මුර කරන සිකුරුට්ටා නම් හිටියා..

    holman lokaya gana api poddak hoyala balamu. holman thiyennath puluwan nathi wennath puluwan. lankawe api wadi hariyak holman kiyala baya wenne apema manasata.
     
    Last edited:
    • Like
    Reactions: snoop
    Mar 29, 2012
    1,343
    89
    0
    attatama oya wage botal tiyenawada ?

    Wenasa programme - catching a ghost to a bottle

    In Srilankan man catch a ghost to a bottle. You can see thee vedio here. After catching the ghost you can see that ghost trapped in the bottle. You have to see the ghost throgh the light. This is a amazing thing that i have ever seen. I never trust these htings before.​
     
    Last edited:

    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    මෙහෙමයි සීන් එක. උඹ දානවනේ අපිට ඇස වලට පෙන්නේ නැති දේවල් තියනවා. (ultra violet, infra red.) වගේ දේවල්. ඒවා අපිට පෙන්නේ නැත්තේ ඒවායේ frequency එක අපේ ඇස වලට අහු නොවන නිසා. සද්ද උනත් ඒ වගේ තමයි. උඹ දන්නවා ඇතිනේ අපිට ඇහෙන්නේ නැති සද්ද පරාසයක් බල්ලට ඇහෙනවා.
    හිතපන්කෝ වේගෙන් කැරකෙන ෆෑන් එකක් දිහා බැලුවම උඹට ෆෑන් ඒකෙන එහා පැත්ත පේනවා . නමුත් ෆෑන් එකේ පෙති පෙන්නේ නැහැ. ඒ වගේ අපිට පෙන්නේ නැති frequency වල තියන දේවල් බලන්න මම දන්නා ක්‍රමය නම් Astral vision කියන එක විතරයි.

    methana poddak balanna
    http://spellsandmagic.com/Black_Mirrors.html

    තව පොඩි ට්‍රික්ස් ටිකක් තියනවා. ඒවා පස්සේ බලමු.
     
    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0

    මචන් මේවා බොරු. ඇත්ත දන්නා අය ඕව ප්‍රසිද්දියේ කරන්න නැහැ. මේවා පට්ටම බොරු. මේවා සමාන වෙන්නේ හෂාන් ප්‍රනාන්දු ගේ මැජික් වලට
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,871
    9,265
    113
    එක තැනක නෑ
    නෑ බන්, මේක බොරැවක් වෙන්න බෑ. ghost කියල පිරිසක් ඉන්නව ඇති බන්.(මම කිවුවෙ මට හිතෙන විදිහ). මමත් මේ subject එකට ගොඩාක් ආසයි. මමත් මුන් එක්ක කතාකරන්න එක එක ක්‍රම හොයනවා. මට ඒ වැඩේ හරිගියා මචන්. මේ විශ්වයේ ශක්තියත් එක්ක ghost කියල අපි හදුන්වන පිරිසක් ඉන්නවා. ගොඩාක් අය ඇත්ත දන්නෙ නෑ, මේක ඇත්තක්ද කියලවත් බලන්න උත්සහ කරන්නෙනෑ. හැමෝම නෑ කියනව වගේ කට ඇරලා අප්පෝ පිස්සුද මොන ghost ද බන්. අපේ ගෙදරත් මෙහෙම දෙයක් උනා. අපේ අම්මිට.
     
    අපි ඇරෙන්න වෙන අය ඉන්නවා.. එක මම පිලිගන්නවා.. එත වීඩියෝ එක බොරු..
     
    Mar 29, 2012
    1,343
    89
    0
    මෙහෙමයි සීන් එක. උඹ දානවනේ අපිට ඇස වලට පෙන්නේ නැති දේවල් තියනවා. (ultra violet, infra red.) වගේ දේවල්. ඒවා අපිට පෙන්නේ නැත්තේ ඒවායේ frequency එක අපේ ඇස වලට අහු නොවන නිසා. සද්ද උනත් ඒ වගේ තමයි. උඹ දන්නවා ඇතිනේ අපිට ඇහෙන්නේ නැති සද්ද පරාසයක් බල්ලට ඇහෙනවා.
    හිතපන්කෝ වේගෙන් කැරකෙන ෆෑන් එකක් දිහා බැලුවම උඹට ෆෑන් ඒකෙන එහා පැත්ත පේනවා . නමුත් ෆෑන් එකේ පෙති පෙන්නේ නැහැ. ඒ වගේ අපිට පෙන්නේ නැති frequency වල තියන දේවල් බලන්න මම දන්නා ක්‍රමය නම් Astral vision කියන එක විතරයි.

    methana poddak balanna
    http://spellsandmagic.com/Black_Mirrors.html

    තව පොඩි ට්‍රික්ස් ටිකක් තියනවා. ඒවා පස්සේ බලමු.

    ow machan umba kiyane eke aththak thiyenawa. habai mehema scene ekakauth thiyenawa. awathara scene daala minissu rawattana kottashayak ada lankawe innawa. awathara wala aththa naththa vidyanukulawa hithana onema kenekuta analyze karala balanna puluwan. manasa baya wechcha welawata penena awathara samahara vita apen hithen mawa gaththu avathara wenna puluwan. mano vidyaweth me gana kiyala thiyenawa. habai sabaa avatharath thiyenawa. mama me dawas wala anna e awathara ganai hoyagena inne.

    නෑ බන්, මේක බොරැවක් වෙන්න බෑ. ghost කියල පිරිසක් ඉන්නව ඇති බන්.(මම කිවුවෙ මට හිතෙන විදිහ). මමත් මේ subject එකට ගොඩාක් ආසයි. මමත් මුන් එක්ක කතාකරන්න එක එක ක්‍රම හොයනවා. මට ඒ වැඩේ හරිගියා මචන්. මේ විශ්වයේ ශක්තියත් එක්ක ghost කියල අපි හදුන්වන පිරිසක් ඉන්නවා. ගොඩාක් අය ඇත්ත දන්නෙ නෑ, මේක ඇත්තක්ද කියලවත් බලන්න උත්සහ කරන්නෙනෑ. හැමෝම නෑ කියනව වගේ කට ඇරලා අප්පෝ පිස්සුද මොන ghost ද බන්. අපේ ගෙදරත් මෙහෙම දෙයක් උනා. අපේ අම්මිට.

    machan maath me dawaswala awathara gana research karagenai inne. umbata wadey hari giyada ? awathaara gana research karala umba labaa gaththu athdakim maath ekka share kara ganna kamathida ?

    අපි ඇරෙන්න වෙන අය ඉන්නවා.. එක මම පිලිගන්නවා.. එත වීඩියෝ එක බොරු..

    ow me video eka boru wenna puluwan. :yes: