මොකටද බං..?![]()
mama me dawaswala holman saha avathara gana research karagenai inne. 
අනේ මන්දා මචෝ.. මම නම් ඕවා විශ්වාස කරන්නෙ නැහැ.. ඉස්සර හොල්මනක් බලන්න ඕනවට රෑ එකට දෙකට වැඩ ඇරිලා යන ගමන් කනත්ත ළඟ හිටියා, අන්තිමට ෆෝන් එකේ කැමර් එක ඔන් කරලා ඒකෙනුත් බැලුවා.. ඇයි කට්ටිය කියනවනේ පියවි ඇහැට පේන්නෙ නැහැයි කියලා.. මොන මගුලක්වත් දැක්කෙ නෑ බං.. කනත්ත මුර කරන සිකුරුට්ටා නම් හිටියා..
research wada wagayakata machan.mama me dawaswala holman saha avathara gana research karagenai inne.
![]()
අනේ මන්දා මචෝ.. මම නම් ඕවා විශ්වාස කරන්නෙ නැහැ.. ඉස්සර හොල්මනක් බලන්න ඕනවට රෑ එකට දෙකට වැඩ ඇරිලා යන ගමන් කනත්ත ළඟ හිටියා, අන්තිමට ෆෝන් එකේ කැමර් එක ඔන් කරලා ඒකෙනුත් බැලුවා.. ඇයි කට්ටිය කියනවනේ පියවි ඇහැට පේන්නෙ නැහැයි කියලා.. මොන මගුලක්වත් දැක්කෙ නෑ බං.. කනත්ත මුර කරන සිකුරුට්ටා නම් හිටියා..
seemawa ikama giyain passe moleth pissu natanna patan gannawa. api hithen mawana charitha as idiri pitata enne menna me siddiya nisa. ape yaluwekuta holman peanawa kiyala mohathakata upakalpanaya karamu. ape yaluwata penana holmana ai apata penenne naththe ? mekata hethuwage as idiri pita diswena holmana eyage molen eyama mawa gaththu deyak. meka eya nodanuwathwa eyage molen sidda wena deyak.
අනේ මන්දා මචෝ.. මම නම් ඕවා විශ්වාස කරන්නෙ නැහැ.. ඉස්සර හොල්මනක් බලන්න ඕනවට රෑ එකට දෙකට වැඩ ඇරිලා යන ගමන් කනත්ත ළඟ හිටියා, අන්තිමට ෆෝන් එකේ කැමර් එක ඔන් කරලා ඒකෙනුත් බැලුවා.. ඇයි කට්ටිය කියනවනේ පියවි ඇහැට පේන්නෙ නැහැයි කියලා.. මොන මගුලක්වත් දැක්කෙ නෑ බං.. කනත්ත මුර කරන සිකුරුට්ටා නම් හිටියා..
attatama oya wage botal tiyenawada ?
Wenasa programme - catching a ghost to a bottle
In Srilankan man catch a ghost to a bottle. You can see thee vedio here. After catching the ghost you can see that ghost trapped in the bottle. You have to see the ghost throgh the light. This is a amazing thing that i have ever seen. I never trust these htings before.
නෑ බන්, මේක බොරැවක් වෙන්න බෑ. ghost කියල පිරිසක් ඉන්නව ඇති බන්.(මම කිවුවෙ මට හිතෙන විදිහ). මමත් මේ subject එකට ගොඩාක් ආසයි. මමත් මුන් එක්ක කතාකරන්න එක එක ක්‍රම හොයනවා. මට ඒ වැඩේ හරිගියා මචන්. මේ විශ්වයේ ශක්තියත් එක්ක ghost කියල අපි හදුන්වන පිරිසක් ඉන්නවා. ගොඩාක් අය ඇත්ත දන්නෙ නෑ, මේක ඇත්තක්ද කියලවත් බලන්න උත්සහ කරන්නෙනෑ. හැමෝම නෑ කියනව වගේ කට ඇරලා අප්පෝ පිස්සුද මොන ghost ද බන්. අපේ ගෙදරත් මෙහෙම දෙයක් උනා. අපේ අම්මිට.
මෙහෙමයි සීන් එක. උඹ දානවනේ අපිට ඇස වලට පෙන්නේ නැති දේවල් තියනවා. (ultra violet, infra red.) වගේ දේවල්. ඒවා අපිට පෙන්නේ නැත්තේ ඒවායේ frequency එක අපේ ඇස වලට අහු නොවන නිසා. සද්ද උනත් ඒ වගේ තමයි. උඹ දන්නවා ඇතිනේ අපිට ඇහෙන්නේ නැති සද්ද පරාසයක් බල්ලට ඇහෙනවා.
හිතපන්කෝ වේගෙන් කැරකෙන ෆෑන් එකක් දිහා බැලුවම උඹට ෆෑන් ඒකෙන එහා පැත්ත පේනවා . නමුත් ෆෑන් එකේ පෙති පෙන්නේ නැහැ. ඒ වගේ අපිට පෙන්නේ නැති frequency වල තියන දේවල් බලන්න මම දන්නා ක්‍රමය නම් Astral vision කියන එක විතරයි.
methana poddak balanna
http://spellsandmagic.com/Black_Mirrors.html
තව පොඩි ට්‍රික්ස් ටිකක් තියනවා. ඒවා පස්සේ බලමු.
නෑ බන්, මේක බොරැවක් වෙන්න බෑ. ghost කියල පිරිසක් ඉන්නව ඇති බන්.(මම කිවුවෙ මට හිතෙන විදිහ). මමත් මේ subject එකට ගොඩාක් ආසයි. මමත් මුන් එක්ක කතාකරන්න එක එක ක්‍රම හොයනවා. මට ඒ වැඩේ හරිගියා මචන්. මේ විශ්වයේ ශක්තියත් එක්ක ghost කියල අපි හදුන්වන පිරිසක් ඉන්නවා. ගොඩාක් අය ඇත්ත දන්නෙ නෑ, මේක ඇත්තක්ද කියලවත් බලන්න උත්සහ කරන්නෙනෑ. හැමෝම නෑ කියනව වගේ කට ඇරලා අප්පෝ පිස්සුද මොන ghost ද බන්. අපේ ගෙදරත් මෙහෙම දෙයක් උනා. අපේ අම්මිට.
අපි ඇරෙන්න වෙන අය ඉන්නවා.. එක මම පිලිගන්නවා.. එත වීඩියෝ එක බොරු..