Samsung I9300 Galaxy S III Rs 40000 ?

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    පොඩි දෙයක් දැනගන්න ඕනෙ. මට එච්චර ලොකු මොබයිල් එකකට යන්න උවමනාවක් තිබ්බේ නැති උනාට එපා කියන්න බැරි අවස්ථාවක් හම්බු උනා. ඒක බොරුවක්ද ඇත්තක්ද කියලා හිතාගන්න බැරුවයි දැන් ඉන්නෙ.

    samsung-i9300-galaxy-s-iii-ofic.jpg

    මගෙ යාළුවෙක් ඉන්නවා ලංකාවෙ මොබයිල් සෙල් කරන. පොර සැම්සුන්ග් එකේ පාර්ට්නර් කෙනෙක්. ඌ කිව්වා උඹට ඕනේ නම් කියපන් Samsung I9300 Galaxy S III එකක් දෙන්නම් අවුරුද්දක අන්තර්ජාතික වගකීම එක්ක රුපියල් 40000කට කියලා. ඒ කියලා මේ ලින්ක් එක එව්වා පාටක් කියන්න කියලා.




    සල්ලි දෙන්න යන්නෙ මම අදහෙටම 4 වෙනිදා බඩු එනවයි කිව්වා. එක පාර දෙක බැගින් කිව්වා ගෙන්නන්නෙ නැත්තං බදු වදිනවයි කියලා. පොර හොරෙක් නෙවෙයි හැබැයි දැන් ටිකක් බිස්නස් වැටිලා ඉන්නෙ. මම මේ මොකක් කරන්නද දන්නෙ නැතුව හොල්මං වෙලා ඉන්නෙ.

    යාළුයි සල්ලියි ෆෝන් එනයි තුනම නැතිවෙයිද ?
    නැත්තං අතට ආපු චාන්ස් එකකට පයින් ගැහුවා වෙයිද කියලා. මට කියහල්ලා කම්පැණි ප්‍රයිස් එකවත් මෙච්චර අඩුද කියලා. මොකද ලංකාවෙත් තියෙනවා අසූවට අනූවට වගේ අරගන්න තැන්.
     

    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    Impossible.
    Wena country walin 3 year plan walata aragena mehe genath wikunana ayath innawa.
    Eath 40000 walata nam ganna be
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    company price එක මෙහෙ ලක්සයක් වගෙනෙ ?? ඔච්චර අඩුවට කොහොම දෙනවද දන්නෙ නෑ ?
    කොහෙන්ද පොර ඕවා ගේන්නෙ ?
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    balagena.yaluwo unath ada kale sure karanna epa onawata wada.
     

    DeadZone

    Member
    Jul 24, 2012
    62
    3
    0
    වෙන රටවල් වල මචන් කනෙක්ෂන් එකත් එක්ක ෆෝන් එක දෙනවා! එහෙම එකක් නම් මචන් $312 යි යන්නෙ (ect: T-mobile) එහෙම එකක් නම් ඉතින් 40ට ලාබයි මචන්. අන්ලොක් කරන්නයි හවුසින් එකටයි විතරඉ උබට වියදම් වෙන්නෙ!
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    company price එක මෙහෙ ලක්සයක් වගෙනෙ ?? ඔච්චර අඩුවට කොහොම දෙනවද දන්නෙ නෑ ?
    කොහෙන්ද පොර ඕවා ගේන්නෙ ?

    කොරියාවෙන් කිව්වා. ඕවෑ මචන් ලංකාවෙත් කම්පෙනි එකෙන් දෙන ගාන ලක්ෂයට අඩුයි මම හිතන්නෙ. උදාහරණයක් විදිහට මේක බලන්න. http://www.elakiri.com/forum/showpost.php?p=13085666&postcount=1


    s2 එකට ics දාලා දෙනවද දන්නෙ නෑ..

    :baffled:

    S3 ekema duppa version ekakuth thiyenawa machan. gannawanam phone eka balala salli diyan.mage yaluwekut oya wage sn ekakata mattu wuna.:no::no:

    කොහොමද හොයාගන්නෙ ?

    වෙන රටවල් වල මචන් කනෙක්ෂන් එකත් එක්ක ෆෝන් එක දෙනවා! එහෙම එකක් නම් මචන් $312 යි යන්නෙ (ect: T-mobile) එහෙම එකක් නම් ඉතින් 40ට ලාබයි මචන්. අන්ලොක් කරන්නයි හවුසින් එකටයි විතරඉ උබට වියදම් වෙන්නෙ!
    ඒක නම් එහෙමද දන්නෙ නැහැ. හැබැයි මේකේ එක අවුලයි කිව්වා තියෙන්නෙ. මේකේ ටීවී බලන්න බැහැ කිව්වා ලංකාවෙ තියෙන ෆ්රීක්වෙන්සි එකට ගැලපෙන්නේ නැහැ කිව්වා. අනික් කිසි දෙයක් අවුල් නැහැ කිව්වා. මේ තියෙන්නෙ ඌ කිව්ව ගණන්.

    S2 eka 30i
    s3 eka 40i
    s1 23 obata 20i
     

    DeadZone

    Member
    Jul 24, 2012
    62
    3
    0
    S2 eka 30i
    s3 eka 40i
    s1 23 obata 20i

    යාළුවෙක් නම් ඉතින්ගත්තට අවුලක් නැහැ නෙ බන්! උඹ උගේ ගෙදරටම ගිහින් ගෙදර අය ඉස්සරාම සල්ලි දියන්
     

    DeadZone

    Member
    Jul 24, 2012
    62
    3
    0
    machan,there is a fake samsung sIII from china.....so dont get caught to this.
    this price is impossible..good luck machan..:)

    ෆේක් එක ඩුවල් සිම් නෙ බන්! ඕන ගෝතයෙක්ට අල්ල ගන්න පුලුවන් :baffled:
     

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Ah Korean Version ekak ne, ehenam eka I9300 newei..wena model number ekak wenna one...
    for example, Samsung Galaxy S international version model number eka I9000
    Korean version eke model eka M110S..mama nam kiyanne korean version gannavata wada hondai nikan inna eka...SMS ehema 80 character limits thyanava...thawa chaa bloatwares pirila athi..

    Galaxy S example:
    International Version: http://www.gsmarena.com/samsung_i9000_galaxy_s-3115.php
    Korean Version: http://www.gsmarena.com/samsung_m110s_galaxy_s-3418.php
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,166
    11,184
    113
    Forest
    I bought a SIII with 3 years international warranty for 83k. It'll reach me in the 1st of Aug :D I think even a SII with international warranty will cost you more than that :confused:
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේකේ ටීවී බලන්න බැහැ කිව්වා ලංකාවෙ තියෙන ෆ්රීක්වෙන්සි එකට ගැලපෙන්නේ නැහැ කිව්වා.

    s3 එකෙ tv තියනවද ??
    http://www.gsmarena.com/samsung_i9300_galaxy_s_iii-4238.php
    ඕකෙනං කොහෙවත් නෑ tv tuner කතාවක්..
    ගොඩක් වෙලාවට ඔය tv tuner ගහල එන්නෙ නං චින හොර ෆෝන් වල.. :rolleyes:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,166
    11,184
    113
    Forest
    කොරියාවෙන් කිව්වා. ඕවෑ මචන් ලංකාවෙත් කම්පෙනි එකෙන් දෙන ගාන ලක්ෂයට අඩුයි මම හිතන්නෙ. උදාහරණයක් විදිහට මේක බලන්න. http://www.elakiri.com/forum/showpost.php?p=13085666&postcount=1




    :baffled:



    කොහොමද හොයාගන්නෙ ?


    ඒක නම් එහෙමද දන්නෙ නැහැ. හැබැයි මේකේ එක අවුලයි කිව්වා තියෙන්නෙ. මේකේ ටීවී බලන්න බැහැ කිව්වා ලංකාවෙ තියෙන ෆ්රීක්වෙන්සි එකට ගැලපෙන්නේ නැහැ කිව්වා. අනික් කිසි දෙයක් අවුල් නැහැ කිව්වා. මේ තියෙන්නෙ ඌ කිව්ව ගණන්.

    S2 eka 30i
    s3 eka 40i
    s1 23 obata 20i

    Me SIII eke koi hariyeda bun TV thiyenne :dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ෆේක් එක ඩුවල් සිම් නෙ බන්! ඕන ගෝතයෙක්ට අල්ල ගන්න පුලුවන් :baffled:
    galaxy y duos ඔරිජිනල් එකම dual sim එන්නෙ.
    dual sim තිබ්බ පලියටම හොර ෆෝන් එකක් කියන්න බෑ..