පොඩි දෙයක් දැනගන්න ඕනෙ. මට එච්චර ලොකු මොබයිල් එකකට යන්න උවමනාවක් තිබ්බේ නැති උනාට එපා කියන්න බැරි අවස්ථාවක් හම්බු උනා. ඒක බොරුවක්ද ඇත්තක්ද කියලා හිතාගන්න බැරුවයි දැන් ඉන්නෙ.
මගෙ යාළුවෙක් ඉන්නවා ලංකාවෙ මොබයිල් සෙල් කරන. පොර සැම්සුන්ග් එකේ පාර්ට්නර් කෙනෙක්. ඌ කිව්වා උඹට ඕනේ නම් කියපන් Samsung I9300 Galaxy S III එකක් දෙන්නම් අවුරුද්දක අන්තර්ජාතික වගකීම එක්ක රුපියල් 40000කට කියලා. ඒ කියලා මේ ලින්ක් එක එව්වා පාටක් කියන්න කියලා.
සල්ලි දෙන්න යන්නෙ මම අදහෙටම 4 වෙනිදා බඩු එනවයි කිව්වා. එක පාර දෙක බැගින් කිව්වා ගෙන්නන්නෙ නැත්තං බදු වදිනවයි කියලා. පොර හොරෙක් නෙවෙයි හැබැයි දැන් ටිකක් බිස්නස් වැටිලා ඉන්නෙ. මම මේ මොකක් කරන්නද දන්නෙ නැතුව හොල්මං වෙලා ඉන්නෙ.
යාළුයි සල්ලියි ෆෝන් එනයි තුනම නැතිවෙයිද ?
නැත්තං අතට ආපු චාන්ස් එකකට පයින් ගැහුවා වෙයිද කියලා. මට කියහල්ලා කම්පැණි ප්‍රයිස් එකවත් මෙච්චර අඩුද කියලා. මොකද ලංකාවෙත් තියෙනවා අසූවට අනූවට වගේ අරගන්න තැන්.