අන්තර්භවය,මනෝකාය සහ ගන්ධබ්බයා-Must Read!

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ඇත්තටම ගන්ධබ්බ අවස්තාවක් නැත්නම් මරනින් පසු මොකද වෙන්නෙ?
    එක්කෝ බඹ ලොව ඉපදෙනව නැත්නම් ප්‍රේත ලෝකෙ ඉපදෙනවද?

    මැරෙන මොහොතේ කර්මානුරූපිව ඉදිරිපත් වන චුති සිත අනුව ඊළඟ භවය තීරණය වේ..
    මරණින් පසු තත්පරයක පමාවක් නැතිව මිනිස් ලොව ඉපදේ නම් මව් කුස පිළිසිඳ ගනී..
    දිව්ය,ප්‍රේත ලෝකවලද එසේම ඊලග ක්ෂණයේදි උපදි.ගන්ධබ්බ අවස්තාවක් නැත.
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET

    thanks bro
    :)
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඇත්තටම ගන්ධබ්බ අවස්තාවක් නැත්නම් මරනින් පසු මොකද වෙන්නෙ?
    එක්කෝ බඹ ලොව ඉපදෙනව නැත්නම් ප්‍රේත ලෝකෙ ඉපදෙනවද?

    අභිධර්මයට අනුව චුති සිතට වහාම පසුව ප්‍රතිසන්ධි සිත පහළ වන නිසා 'භවයන් අතර කාලයක්' හෝ 'භවයන් අතර තාවකාලික භවයක්' හෝ වෙනත් සමාන තත්වයක් නැත.

    එසේ ඇතැයි කියන කිසිම වාදයක් ථේරවාදය නොවේ...

    එකම චිත්ත පරම්පරාවේම ඊළඟ සිත ලෙස ප්‍රතිසන්ධි සිත පහළ වේ. එයට අරමුණ වශයෙන් ගන්නේ චුති සිතේම අරමුණ (කර්ම, කර්ම නිමිති, ගති නිමිති ) වේ. ප්‍රතිසන්ධි සිතේ උසස් හෝ පහත් ස්වභාවය අනුව ඊළඟ ප්‍රතිසන්ධිය ත්‍රිහේතුක, ද්විහේතුක, අහේතුක ආදී වශයෙන් තීරණය වේ.

    Rep 5+
     
    • Like
    Reactions: Gstar

    thanks bro :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අභිධර්මයට අනුව චුති සිතට වහාම පසුව ප්‍රතිසන්ධි සිත පහළ වන නිසා 'භවයන් අතර කාලයක්' හෝ 'භවයන් අතර තාවකාලික භවයක්' හෝ වෙනත් සමාන තත්වයක් නැත.

    explain
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo

    අභිධර්මයට අනුව චිත්ත පරම්පරාවක් පවතී.

    එක සිතක් පහළ වී පැවතී නිරුද්ධ වී අනික් සිත පහළ වේ. මෙය නිරුපාධිශේෂ නිර්වාණ ධාතුවෙන් නිවන් දකින තෙක් නොකඩවා සිදු වන අතර සිත් දෙකක් අතර කාලය චිත්තක්ෂණයක් යයි කියවේ. සම්මුති වශයෙන් භවයක් ලෙස සැළකෙන්නේ ප්‍රතිසන්ධි සිත හා චුති සිත අතර කාලයයි.

    භවය =
    ප්‍රතිසන්ධි සිත---වෙනත් සිත්---වෙනත් සිත්---වෙනත් සිත්-..... ...--වෙනත් සිත්--චුති සිත.

    භවය අවසන් වීම = චුති සිත පහළ වී,
    පැවතී, නිරුද්ධ වීම
    අළුත් භවය ආරම්භ වීම = ප්‍රතිසන්ධි සිත පහළ වීම
    මේ දෙක අතර කාලය = චිත්තක්ෂණයක්

    ඕනෑම සිත් දෙකක් අතර කාලයද චිත්තක්ෂණයක් නිසා අමුතු අන්තරාභවයක් නැත.
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    20120725052536.jpg
     
    HRD

    Member
    Aug 5, 2010
    69
    2
    0
    අභිධර්මයට අනුව චුති සිතට වහාම පසුව ප්‍රතිසන්ධි සිත පහළ වන නිසා 'භවයන් අතර කාලයක්' හෝ 'භවයන් අතර තාවකාලික භවයක්' හෝ වෙනත් සමාන තත්වයක් නැත.

    එසේ ඇතැයි කියන කිසිම වාදයක් ථේරවාදය නොවේ...

    එකම චිත්ත පරම්පරාවේම ඊළඟ සිත ලෙස ප්‍රතිසන්ධි සිත පහළ වේ. එයට අරමුණ වශයෙන් ගන්නේ චුති සිතේම අරමුණ (කර්ම, කර්ම නිමිති, ගති නිමිති ) වේ. ප්‍රතිසන්ධි සිතේ උසස් හෝ පහත් ස්වභාවය අනුව ඊළඟ ප්‍රතිසන්ධිය ත්‍රිහේතුක, ද්විහේතුක, අහේතුක ආදී වශයෙන් තීරණය වේ.

    Rep 5+

    Mage danumata pahalin dakwena tika pahadala dennako.

    ඊළඟ ප්‍රතිසන්ධිය ත්‍රිහේතුක, ද්විහේතුක, අහේතුක kiyanne monawada ? saha කර්ම, කර්ම නිමිති, ගති නිමිති ) kiyanne monawada.
     
    HRD

    Member
    Aug 5, 2010
    69
    2
    0
    අභිධර්මයට අනුව චුති සිතට වහාම පසුව ප්‍රතිසන්ධි සිත පහළ වන නිසා 'භවයන් අතර කාලයක්' හෝ 'භවයන් අතර තාවකාලික භවයක්' හෝ වෙනත් සමාන තත්වයක් නැත.

    එසේ ඇතැයි කියන කිසිම වාදයක් ථේරවාදය නොවේ...

    එකම චිත්ත පරම්පරාවේම ඊළඟ සිත ලෙස ප්‍රතිසන්ධි සිත පහළ වේ. එයට අරමුණ වශයෙන් ගන්නේ චුති සිතේම අරමුණ (කර්ම, කර්ම නිමිති, ගති නිමිති ) වේ. ප්‍රතිසන්ධි සිතේ උසස් හෝ පහත් ස්වභාවය අනුව ඊළඟ ප්‍රතිසන්ධිය ත්‍රිහේතුක, ද්විහේතුක, අහේතුක ආදී වශයෙන් තීරණය වේ.

    Rep 5+

    Macho buduhamuduruwo me gana pahadala thyena SUTHRAYA mokadda kiyala mata kiyanawada ?
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේ ගැටලුව බුදු දහමේ නූතනයේ විශාල ආන්දෝලනයක් ඇතිකරපු එකක්. එක එක දේශකයින් හා චින්තකයින් විවිධ අදහස් මතුකලා. මේක ගැන හොඳ විග්‍රහයක් මේකෙන් ලබාගන්නට ඇති කියලා හිතනවා
    ඔබට බොහොම පින්
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    අම්පිටියේ සුදු නාගයකු වී සිට මාතර ඉපදුනු දරුවාගේ පුනරුත්පත්තිය
    (for more details visit gossip9..links danna ba spam wenawa:baffled:)

    මචන් මේ සිද්දිය ගැන පොඩි පැහැදිලි කිරීමක් ඕනෙ ..
    මෙහි පුනර්බවය සහ අන්තර්බවය අතර සම්බන්ධය මොකද්ද?
     
    Last edited: