ඇත්තටම ගන්ධබ්බ අවස්තාවක් නැත්නම් මරනින් පසු මොකද වෙන්නෙ?
එක්කෝ බඹ ලොව ඉපදෙනව නැත්නම් ප්‍රේත ලෝකෙ ඉපදෙනවද?
මැරෙන මොහොතේ කර්මානුරූපිව ඉදිරිපත් වන චුති සිත අනුව ඊළඟ භවය තීරණය වේ..
මරණින් පසු තත්පරයක පමාවක් නැතිව මිනිස් ලොව ඉපදේ නම් මව් කුස පිළිසිඳ ගනී..
දිව්‍ය,ප්‍රේත ලෝකවලද එසේම ඊලග ක්ෂණයේදි උපදි.ගන්ධබ්බ අවස්තාවක් නැත.

)