N8ද? N9ද?

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    නොකියා වල තියෙන User friendly ගතියට මම ගොඩක් කැමතියි..
    ඒකයි මචං නොකියාම බලන්නේ..
    දැනට පාවිච්චි කරන 5800 එක අවුරුදු 2හ මාරක් පාවිච්චි කරා..
    කිසි ලෙඩක් නැහැ බං..
    ඒකයි මම නොකියාට කැමති..

    eeka aththa.maath awrudu 2k thisse pavichchi karanne Nokia 5800. Kisima awulak ne..Habai wena brand ekakata yanna hithila thiyenne. Machan android ekak try karapan. Patta aps thiyenawa, lapaka wada ganna ahaki.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං අදහස් වලට පට්ටම තෑන්ක්ස්..
    අදහස් අහලා මම නිකම් කරකවලා අතඇරියා වගේ උනා..
    මටම හිතාගන්න බැහැ මොනවා කරන්නද කියලා..
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,890
    1,390
    113
    Live in EARTH
    මචං අදහස් වලට පට්ටම තෑන්ක්ස්..
    අදහස් අහලා මම නිකම් කරකවලා අතඇරියා වගේ උනා..
    මටම හිතාගන්න බැහැ මොනවා කරන්නද කියලා..

    karanna tiyana ekama de oya dekama atha harala daala wena phone ekak gana hithapan.

    ada wenakota Nokia BEST kiyana eka walangu na machan. moko Nokia Smartphone section eka touch kalee godak parakku wela and waradi widihata.
    a nisa kapuwath nokia kiyana thana inna epa :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මචං අදහස් වලට පට්ටම තෑන්ක්ස්..
    අදහස් අහලා මම නිකම් කරකවලා අතඇරියා වගේ උනා..
    මටම හිතාගන්න බැහැ මොනවා කරන්නද කියලා..
    NOKIA Walata Godak Apps Ehema Develop Wenne Ne Ban Den
    Android Thamai Market Eka Allagena Inne
    Balapan Ko Poddak Ahala Balala
    Uba Godak Kal Nokia Eka Use Karanna Balanawa Nam Harima Moda Wedak Wenawa
    Weli Weli Thamai Inna Wenne
    Anagathaya Diha Balala Phone Ekak Ganin
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Android hari iPhone ekak gana machan nokia dan wadak nae. HTC One Series eka Mobitel eken introduce karla thiba eka try karapan. :D
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,779
    8,553
    113
    In Your Heart
    මචං අදහස් වලට පට්ටම තෑන්ක්ස්..
    අදහස් අහලා මම නිකම් කරකවලා අතඇරියා වගේ උනා..
    මටම හිතාගන්න බැහැ මොනවා කරන්නද කියලා..

    uba baya wenna epa Nokia ona nam Lumia 800,Lumia 900,Lumia 710 thiyenawa kemathi ekak gananin...oya 3ma WP

    n9 Nokia eken ath hariya kiyala developers la ath harala na a nisa thamai thama Android roms enne :love:
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,890
    1,390
    113
    Live in EARTH
    ඇන්ඩ්‍රොයිඩ් තමයි දැන් මාකට් එක අල්ලගෙන ඉන්නෙ
    සැම්සුන්ග් හරි සෝනි හරි ට්‍රයි කරපන්
    ගොඩක් ඇප්ලිකේශන් හදන්නෙත් ඒවට බොල දැන්

    uba hithana tharam unge apps store ekanam chater na
    http://store.ovi.com
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,890
    1,390
    113
    Live in EARTH
    uba baya wenna epa Nokia ona nam Lumia 800,Lumia 900,Lumia 710 thiyenawa kemathi ekak gananin...oya 3ma WP

    n9 Nokia eken ath hariya kiyala developers la ath harala na a nisa thamai thama Android roms enne :love:

    but machan custom rom gana full satisfied wenna ba nee.ekai awula

    ya HTC One series is Fucking awesome. specially One X :love::love:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මචෝ තෑන්ක්ස් කමෙන්ට් එකට..
    මම කැමති Nokia විතරමයි..
    දිගටම පාවිච්චි කරේ Nokia..
    ඉස්සරහට පාවිච්චි කරන්නෙත් Nokiaම තමයි..
    එක එක්කෙනාගේ choices තියෙනවානේ මචෝ..

    උබ මෙහෙම කියන නිසා ඉතින් මුකුත් කියලත් බෑ.....ඒ වුනාට ඔය දෙන ගානට උබට මැක්සා ඇන්ඩ්‍රොයිඩ් එකක් බස්සන්න පුලුවන්...ඇන්ඩ්‍රොයිඩ් වලට බහිනකන් ඒකෙ තියෙන වටිනාකම තේරෙන්නෑ...නැත්තම් නොකියා ම ඕන්නම් Lumia එකකට පලයන්...Android or Windows ekak ganin macho....neththam uba passe duk vei...
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,779
    8,553
    113
    In Your Heart
    but machan custom rom gana full satisfied wenna ba nee.ekai awula

    ya HTC One series is Fucking awesome. specially One X :love::love:

    eka aththa ithin . bugs thiyenawa.. eth machan n9 eka sira phone eka lumia 800 ekath ekama size wage .. screen eka nam maxxa S2 eke SuperAmoled walata wada quality mata nam
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,231
    4,383
    113
    ඇයි එන්නද

    උබ මෙහෙම කියන නිසා ඉතින් මුකුත් කියලත් බෑ.....ඒ වුනාට ඔය දෙන ගානට උබට මැක්සා ඇන්ඩ්‍රොයිඩ් එකක් බස්සන්න පුලුවන්...ඇන්ඩ්‍රොයිඩ් වලට බහිනකන් ඒකෙ තියෙන වටිනාකම තේරෙන්නෑ...නැත්තම් නොකියා ම ඕන්නම් Lumia එකකට පලයන්...Android or Windows ekak ganin macho....neththam uba passe duk vei...

    :yes::yes:
     

    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    මාත් ඉස්සර ඉදන්ම නොකියා තමා.. මාත් යූස් කරන්නෙ N8 එකක්... මේක ගත්තෙ ගිය අවුරුද්දෙ ජනවාරි.. මමනං කියන්නෙ එකම දේට ඇලිලා ඉන්නෙ නැතුව වෙන එකක් ට්‍රයි කරලා බලන්න කියලා...
    N8 එකේනං කිසිම අවුලක් නෑ මට.. කියන්න කිසි වරදක් නෑ... කැමරා එක සුපිරි.. හැබැයි මේක දැන් පරන නිසා මම කියන්නෙ HTC වගේ බ්‍රෑන්ඩ් එකක් ගන්න කියලා...
    ඔයාගෙ කැමැත්තක් :)

    :yes::yes: