මචං මම N8 එකක් හරි N9 එකක් හරි ගන්න ඉන්නේ.. මම ඉල්ලන්නේ මේවා පාවිච්චි කරන අය ඉන්නවනම් හරි, මේක ගැන අත්දැකීම් තියෙන අය ඉන්නවනම් හරි පොඩි කමෙන්ටුවක් දාලා යන්න කියලා..
අනිත් අය ඉතිං බම්පුවක් දාලා යනවා නේද?
එලකිරි!
ස්තුතිවන්ත වේවා එහෙනම්..
අනිත් අය ඉතිං බම්පුවක් දාලා යනවා නේද?
එලකිරි!
ස්තුතිවන්ත වේවා එහෙනම්..



qHD screen eka . mata nam n8 eke look eka patta chaa