උඹලා වැඩ් දෙනෙක් දන්නවනේ මේ පාර මම උසස් පෙළ කොරනවා කියලා.
ඉතිං මචංලා හෙටත් එක්ක බැලුවොත් තව දවස් 10යි තියෙන්නේ විභාගෙට...
අනේ මන්දා...මොකක් හරි හේතුවකට මේ දැන් වෙනකන්ම දවසකට හතර පස් පාරක් එළකිරිය පැත්තේ එනවා....මටම තේරුණා මෙහෙම දවසකට ඉන්න පැය 4 උණත් මේ කාලේ ප්රයෝජනවත් කියලා...
ඉතිං යාලුවනේ මම තීරණය කොරා අගෝස්තු 29 වෙනකං මේ පැත්තේ නෑවිත් ලැප්ටොප් එක තාත්තගේ භාරයට දෙන්න....
එහෙනම් ඉතිං මම ගොහිං එන්නම්.....
උඹලා හැමෝටම සතුට, ආදරය, වාසනාව පිරුණු මාසයක් වේවා!!!!