පොන්නයා කියලා බැන්න නේද :rofl: මොන උනත් නම කියලා කථා කරලා..:yes:
Mozilla Well-known member Oct 16, 2007 15,845 814 113 අනුන්ගේ ඒවා ඇයි න Jul 26, 2012 #21 Rovin said: පොන්නයා කියලා බැන්න නේද Click to expand... මොන උනත් නම කියලා කථා කරලා..
delmar Well-known member Oct 29, 2007 27,269 3,863 113 හැමතැනම Jul 26, 2012 #22 එහෙනම් මචංලා මම ගියෝ ජේසු පිහිටයි හැමෝටම
Mozilla Well-known member Oct 16, 2007 15,845 814 113 අනුන්ගේ ඒවා ඇයි න Jul 26, 2012 #23 යනවනම් පලකෝ...තවත් මොනාද කරන්නේ?
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 26, 2012 #24 පලයන් මල්ලී.මේ දවස්වල EK එනවා කියන්නේ අපරාදයක්. Exam කියන්නේ ඔයාගේ ජීවිතයේ එක කඩඉමක්. ඕක ඇනගත්තොත් ගොඩඑන්න බැරිකමක් නෑ.නමුත් අමාරුයි.හොදට exam කරන්න.good luck
පලයන් මල්ලී.මේ දවස්වල EK එනවා කියන්නේ අපරාදයක්. Exam කියන්නේ ඔයාගේ ජීවිතයේ එක කඩඉමක්. ඕක ඇනගත්තොත් ගොඩඑන්න බැරිකමක් නෑ.නමුත් අමාරුයි.හොදට exam කරන්න.good luck
Mal Baba Well-known member Apr 26, 2009 106,270 5,599 113 Blob Storage www.37innovate.com Jul 26, 2012 #25 delmar said: එහෙනම් මචංලා මම ගියෝ ජේසු පිහිටයි හැමෝටම Click to expand... ජේසු පිහිටයි සහෝදරයා දේවියන්වහන්සේගේ ආශිර්වාදය ඔබට ලැබෙවා
delmar said: එහෙනම් මචංලා මම ගියෝ ජේසු පිහිටයි හැමෝටම Click to expand... ජේසු පිහිටයි සහෝදරයා දේවියන්වහන්සේගේ ආශිර්වාදය ඔබට ලැබෙවා
Mal Baba Well-known member Apr 26, 2009 106,270 5,599 113 Blob Storage www.37innovate.com Jul 26, 2012 #26 delmar said: බොහෝම ස්තූතියි අය්යේ... ගොඩාක් පිං.... ජේසු පිහිටයි Click to expand...
Rovin Well-known member Aug 27, 2008 56,440 2,081 113 ෴*On Earth*෴ Jul 26, 2012 #27 delmar said: අනේ පල ඩෝ... Click to expand... Mozilla said: මොන උනත් නම කියලා කථා කරලා.. Click to expand...
delmar said: අනේ පල ඩෝ... Click to expand... Mozilla said: මොන උනත් නම කියලා කථා කරලා.. Click to expand...
MR.BILLA Well-known member Jun 24, 2011 6,151 1,523 113 ai kiyanna oneda? Jul 26, 2012 #28 ela machan.... see you again..
Rovin Well-known member Aug 27, 2008 56,440 2,081 113 ෴*On Earth*෴ Jul 26, 2012 #29 delmar said: එහෙනම් මචංලා මම ගියෝ ජේසු පිහිටයි හැමෝටම Click to expand... බායි
.amda Well-known member Jun 13, 2012 11,079 866 113 Colombo Jul 26, 2012 #30 ithin mewata comment karala hariyanawada? gihin paadam karapanko..............
urajdrlk Well-known member Jul 6, 2006 102,067 3,512 113 Inside Your Laptop ;) Jul 26, 2012 #31 හොදට වැඩ ටික කරලා විභාගේ ගොඩ දාපන්......
ජන්තු අයියා Well-known member May 25, 2012 4,819 217 63 ගෙදර Jul 26, 2012 #32 එළ මල්ලී.........හොදට විභාගේ ගොඩ දා ගනින්..ජය වේවා..!!!!!!!!!
delmar Well-known member Oct 29, 2007 27,269 3,863 113 හැමතැනම Jul 27, 2012 #33 ma wenuwen comment karau hamotama godak sthuthie.. last second in EK
virajma Member Jun 25, 2008 396 22 0 Jul 27, 2012 #35 Mozilla said: යන එක ගැන සතුටුයි.....ආයේ එන්න එපා....අපිට කරන ලොකු හෙල්ප් එකක්.. Click to expand...
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Jul 27, 2012 #36 ඉතින් පල.. . . . . . . . . . . . . . . . . . . . . . හොදට වැඩ ටික කරගනින් සුට්ටෝ එකපාරම ගොඩ දා ගනින්.. ෆේල් වෙලා එලකිරි එක පැත්තෙ එන්නනන් එපා කොලුවො
ඉතින් පල.. . . . . . . . . . . . . . . . . . . . . . හොදට වැඩ ටික කරගනින් සුට්ටෝ එකපාරම ගොඩ දා ගනින්.. ෆේල් වෙලා එලකිරි එක පැත්තෙ එන්නනන් එපා කොලුවො
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Jul 27, 2012 #37 හොඳට පාඩම් කරලා එකෙන්ම විභාගෙ ගොඩදාන්න මල්ලි. සුභ පතනවා!
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,133 113 36 ~ ση тнє ƒℓσω ~ Jul 27, 2012 #38 Congrats bro... Hondata exam karapan....
kandya Well-known member Jun 15, 2010 23,303 1,696 113 මහනුවර Jul 27, 2012 #39 එල එල.. හොඳට විභාගේ ගොඩ දාපන්...