මම_යනවා

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තමන්ට හැකි උපරිම මට්ටමින් විභාගයට මුහුණ දීල කල්පනාකාරීව ලියන්න. සුභපතනව සාර්ථකව විභාගයට මුහුණ දෙන්න හැකිවෙන්න කියල!!!!
     
    Apr 19, 2011
    5,700
    210
    0
    හම්මෝ කියලවත් කරගන්න බැරුව හිටියේ :oo:... උඹ යන එක අපිට ලොකු හයියක් :yes: ගේම හොඳට ගහල මිසක් තෝ මේකෙ පස් පාගනවා නෙමෙයි :frown:
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    එක හොඳයි. හොදට xam එක කරගනින්. මොනවා කරන්නත් කලින් ඉගෙනගන්න එපැයි.
    Gud lak bro .

    113917.jpg