මම_යනවා

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    උඹලා වැඩ් දෙනෙක් දන්නවනේ මේ පාර මම උසස් පෙළ කොරනවා කියලා.
    ඉතිං මචංලා හෙටත් එක්ක බැලුවොත් තව දවස් 10යි තියෙන්නේ විභාගෙට...
    අනේ මන්දා...මොකක් හරි හේතුවකට මේ දැන් වෙනකන්ම දවසකට හතර පස් පාරක් එළකිරිය පැත්තේ එනවා....මටම තේරුණා මෙහෙම දවසකට ඉන්න පැය 4 උණත් මේ කාලේ ප්‍රයෝජනවත් කියලා...
    ඉතිං යාලුවනේ මම තීරණය කොරා අගෝස්තු 29 වෙනකං මේ පැත්තේ නෑවිත් ලැප්ටොප් එක තාත්තගේ භාරයට දෙන්න....
    එහෙනම් ඉතිං මම ගොහිං එන්නම්.....
    උඹලා හැමෝටම සතුට, ආදරය, වාසනාව පිරුණු මාසයක් වේවා!!!!
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    C u soon machan....X am elata goda daganin...All da bst.
    11.gif
     
    • Like
    Reactions: delmar

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හොද අදහසක් මචන්
    මොකද උසස් පෙළ විභාගය ඔයාගේ අනාගතයට ගොඩක් වැදගත්
    ඒක නිසා මේ දවස්වල මහන්සි වෙලා වැඩ කටයුතු කොරොත් ඒ කෙරෙහි සිත යොදවල හොද ආයෝජනයක් වෙයි ඔයාගේ අනාගතයට

    විභාගයට සාර්ථව ලෙස මුහුණ දීල
    උසස් ප්‍රථිපලයකට මග පෑදෙන්න
    ඔයාට ශ්‍රී මහ බෝ සමිදු පිහිටෙන් ශක්තිය ලැබේවා
    තෙරුවන් සරණින් ජයම ලැබේවා

    SEE U LATER DELMAR MALLE

     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    හොද අදහසක් මචන්
    මොකද උසස් පෙළ විභාගය ඔයාගේ අනාගතයට ගොඩක් වැදගත්
    ඒක නිසා මේ දවස්වල මහන්සි වෙලා වැඩ කටයුතු කොරොත් ඒ කෙරෙහි සිත යොදවල හොද ආයෝජනයක් වෙයි ඔයාගේ අනාගතයට

    විභාගයට සාර්ථව ලෙස මුහුණ දීල
    උසස් ප්‍රථිපලයකට මග පෑදෙන්න
    ඔයාට ශ්‍රී මහ බෝ සමිදු පිහිටෙන් ශක්තිය ලැබේවා
    තෙරුවන් සරණින් ජයම ලැබේවා

    SEE U LATER DELMAR MALLE

    බොහෝම ස්තූතියි අය්යේ...
    ගොඩාක් පිං....‍
    ජේසු පිහිටයි

     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මෝඩයා පිස්සා ගොනා හරකා.
    ගුඩ් ලක් :D
    උඹ ඊයේ දැක්කනේ අපේ බොනී සීයා මට කියපුවා :love::love:
    සමනලයා ලබ්බා ඇටි කෙහෙල් කාපු උගුඩුවා
    තෑන්ක්ස් වේවා
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    උඹ ඊයේ දැක්කනේ අපේ බොනී සීයා මට කියපුවා :love::love:
    සමනලයා ලබ්බා ඇටි කෙහෙල් කාපු උගුඩුවා
    තෑන්ක්ස් වේවා
    පොන්නයා කියලා බැන්න නේද :rofl: