මෙ...
Phone වලට ROM හදන එක
ඔය එක එක සාමාගම් වලට නොදි [sony/samsung/htc]
Cyanogenmod Team එකට දුන්න නම් ඉවරයි නෙ
උන් රොම් කන්නෙ නැ නෙ අරුං වගේ
HTC, SONY, SAMSUNG කට්ටියගේ branding නැති වෙනවනේ එතකොට
branding නැත්තේ Nexus වල විතරයි. එකනේ Pure Google Experience කියන්නේ 




