ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මෙ...

    Phone වලට ROM හදන එක
    ඔය එක එක සාමාගම් වලට නොදි [sony/samsung/htc]

    Cyanogenmod Team එකට දුන්න නම් ඉවරයි නෙ
    උන් රොම් කන්නෙ නැ නෙ අරුං වගේ :D

    HTC, SONY, SAMSUNG කට්ටියගේ branding නැති වෙනවනේ එතකොට :P branding නැත්තේ Nexus වල විතරයි. එකනේ Pure Google Experience කියන්නේ :rofl:
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මචන්ලා මට ලොකු දෙයක් දැන ගන්න තියෙනවා, මම real ICS 4.1 දා ගත්තා, දැන් ඒ developer "real ICS 5.0" release කරලා. මචෝ ආයේ new rom එක දාලා phone එකේ settings ආයේ හදන්න ගියාම එපා වෙනවා. මට මේ rom එක install කරලා, පරණ rom එකේ settings ටික restore කර ගන්න බැරිද.

    rom එකේ ලින්ක් එක
    http://forum.xda-developers.com/showthread.php?t=1707876

    අලුත් version එකක් ඇවිල්ලද?
    :shocked::shocked::shocked::shocked:

    දැන් ඉතින් එකත් බාන්න වෙනවනෙ.

    :D:D:D:D
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    root kara kohomada dana 4ne aka on karaddi pennana samsung logo ahama ain karanne?

    මේක එච්චර ලේසි වැඩක් නෙමේ මොකද මේ logo එක තියෙන්නේ bootloader partition එකේ ඉතින් කෙල උනොත් ඉවරයි. මගේ ෆෝන් එකට නම් මචන් මේක App එකකින් කරගන්න පුළුවන් මේ තියෙන්නේ :P

     
  • Apr 11, 2011
    411
    11
    18
    Moratuwa
    neo v down

    :growl::growl:
    thilinaC ge Xperia NXT Transformation pack for ICS v.2.00 danna gihin 4n on wenne natuwa giya......dan mokodda karanne ????? 'Sony' kiyana tanin ayeth system eka restart wenawa eka digatama :angry::angry::angry:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මෙ...

    Phone වලට ROM හදන එක
    ඔය එක එක සාමාගම් වලට නොදි [sony/samsung/htc]

    Cyanogenmod Team එකට දුන්න නම් ඉවරයි නෙ
    උන් රොම් කන්නෙ නැ නෙ අරුං වගේ :D

    ethakota uba da drivers source liyanne ah? :P :rofl:
    but yeah agree that teams like cyanogen,kang,freexperia do a better job in their spare time than devs who are employed in big companies :rolleyes:

    normally bloat ware tika ain kalama shape.But samsung and htc wala touchviz and sense nisa samsung/htc stock rom nam naganna tikak amarui ahalatiyena widihata,use karala nam na :confused:


    root kara kohomada dana 4ne aka on karaddi pennana samsung logo ahama ain karanne?

    kernel eke ne splash image eka tiyenne normally ? custom logo ekak tiyena kernel ekak use kala nam hari
    but ekata root kalata witharak madi.boot loader unlock karannat ona

    this is the one currently using in my neo thanks to night elf,neo kernel dev =)
    and paint.net ofc :P

    the_alliance_kernel_splash_by_thilinac-d4zxxrs.png

    http://thilinac.deviantart.com/art/The-Alliance-kernel-splash-302234680
     
    Last edited:

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    HTC, SONY, SAMSUNG කට්ටියගේ branding නැති වෙනවනේ එතකොට :P branding නැත්තේ Nexus වල විතරයි. එකනේ Pure Google Experience කියන්නේ :rofl:

    Nexus or Nexus s එකක් අරගන පැතකට උනානම් ඉවරනේ අපිවගේ පිරිසිදු Android
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,768
    1
    15,425
    113
    Nexus or Nexus s එකක් අරගන පැතකට උනානම් ඉවරනේ අපිවගේ පිරිසිදු Android

    :D පැත්තකට වෙලා මක්කා කරන්නද :D :D
    ආතල් එකක් ගන්න එපැයි

    BL කඩලා/ රූට් කරන්න කටු කාලා / bootloop ඇවිත් බොක්ක කූල් කරන් :P /

    :P:P:P:P
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Nexus or Nexus s එකක් අරගන පැතකට උනානම් ඉවරනේ අපිවගේ පිරිසිදු Android
    android modding wala paththakata wela indala wadak thiyenawa aa machan :P
    full athal ne branded barriers kadagena idiriyatama yanakota :P fight ekak nattam joliyak na ne machan :rofl:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    android modding wala paththakata wela indala wadak thiyenawa aa machan :P
    full athal ne branded barriers kadagena idiriyatama yanakota :P fight ekak nattam joliyak na ne machan :rofl:

    උඹ fight කර කර ඉඳපන් අපිට නම් latest update ඉක්මනට හම්බු වෙනවා.:P:rofl:
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    :D පැත්තකට වෙලා මක්කා කරන්නද :D :D
    ආතල් එකක් ගන්න එපැයි

    BL කඩලා/ රූට් කරන්න කටු කාලා / bootloop ඇවිත් බොක්ක කූල් කරන් :P /

    :P:P:P:P

    මචන් BL unlock කරලා Root කරලා Google දෙන ICS දාල දැන් jelly bean දාල තියේනේ
    තව වෙන මොනවද බන් Nexus Nexus s අයට වීටරමයි
    :rofl::rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.