.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) [Season - 2] :.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
උඹලා කමෙන්ට් දාන්නෙ නෑ නේ ඉතින්.. මම යනවා... එලියට
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අලුත් ෆිල්ම් මොනාද බං..

    මම අද සගුනි බැලුවා

    මම එහෙම නම් දන්නෑ මචං.. ගොඩක් බලන්නෙ Kajal Agarwal ඉන්න ෆිල්ම්ස්..
    Aatadista
    Saroja
    Arya 2
    Darling
    Mr Perfect
    Veera
    Singham
    Business Man
    Pourudu
    තව තියේ මේකිගෙ ෆිල්ම්ස් මට මතක නෑ බං..
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හෆොයි....සමනලයා:P
    උඹ හිතුවෙ මම සීන් කාරයෙක් කියලද? :angry::angry:

    කොල්ලොන්ගෙ නම් මතකයි කිව්වම සමනලය කිව්වෙ ඇයි හැබෑටම?
    :confused:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    [/COLOR][/B][/SIZE] මම එහෙම නම් දන්නෑ මචං.. ගොඩක් බලන්නෙ Kajal Agarwal ඉන්න ෆිල්ම්ස්..
    Aatadista
    Saroja
    Arya 2
    Darling
    Mr Perfect
    Veera
    Singham
    Business Man
    Pourudu
    තව තියේ මේකිගෙ ෆිල්ම්ස් මට මතක නෑ බං..

    images



    සගුනි එකේ මෙයා ඉන්නවා බන්
    :love::love::love:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    [/COLOR][/B][/SIZE] මම එහෙම නම් දන්නෑ මචං.. ගොඩක් බලන්නෙ Kajal Agarwal ඉන්න ෆිල්ම්ස්..
    Aatadista
    Saroja
    Arya 2
    Darling
    Mr Perfect
    Veera
    Singham
    Business Man
    Pourudu
    තව තියේ මේකිගෙ ෆිල්ම්ස් මට මතක නෑ බං..

    එකක්වත් බලල නෑනේ බන්...:(
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සෝමේ කලින් නිදියන හින්ද...;)
    ඕක පස්සෙ හීනෙන් සයිට් එකක ලින්ක් එකක් උස්සගෙන ආවොත් ඔන්න අපි නෑ. :rofl: