.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) [Season - 2] :.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
Trisha.jpg


මෙයාත් සුපිරි තමයි.. :love::love::love:
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අහිංසකයි, රටක් වටී, තව ටිකක් පච්චේ පෙන්න ඇන්ඳ නම් වඩාත් හොඳයි...:yes::love:
මෙයා ටිකක් අරම ජාතියෙ කෙනෙක්ලු නේද? :P:P:P
 

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ



    බොක්ක කොහොමෙයි ජීවිතේ.. උඹ ටැමිල් ෆිල්ම්ස් බලනවද..?


    අප්පේ ඔව් ඔව්...හොඳ කතාවක් රස විදින්න ඕන නම ඉතින් කොලිවුඩ් තමයි... :D

    අදත් ෆිල්ම් දෙකක් බාල ඉවර උනා..
    Majaa (2005)
    Engeyum Kadhal (2011)


    හෙට දිහාට බලන්න ඕන..
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අප්පේ ඔව් ඔව්...හොඳ කතාවක් රස විදින්න ඕන නම ඉතින් කොලිවුඩ් තමයි... :D

    අදත් ෆිල්ම් දෙකක් බාල ඉවර උනා..
    Majaa (2005)
    Engeyum Kadhal (2011)


    හෙට දිහාට බලන්න ඕන..


    ඇත්තටම සිංහල අය ටැමිල් ෆිල්ම් බලන්න හුරු වුනේ බෝයිස් ෆිල්ම් එකෙන් පස්සෙ. :nerd::nerd:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුදුකොට ඇත.

    අතේද? :P
    නෑ බොල.. සු*මු කියලා කිව්වෙ.. :yes::yes::angry:

    මෙයා ටිකක් අරම ජාතියෙ කෙනෙක්ලු නේද? :P:P:P
    මොන ජාතියෙයි..?

    අනර්කලී ටයිප් එකේ කෙනෙක්... :P:P:P
    අනර්කලී මොන ජාතියෙයි.. ලෙස්බියන්ද..?

    උඹ හිතුවෙ මම මෙයාව කසාද බඳින්න හිතාගෙන්න ඉන්නවා කියලද තූ තොපි. :angry:
    කසාඳ බඳන්න අමාරුයි බං.. අපි මොකුන්ද උන් එක්ක බැලුවාම.. :no:

    අප්පේ ඔව් ඔව්...හොඳ කතාවක් රස විදින්න ඕන නම ඉතින් කොලිවුඩ් තමයි... :D

    අදත් ෆිල්ම් දෙකක් බාල ඉවර උනා..
    Majaa (2005)
    Engeyum Kadhal (2011)

    හෙට දිහාට බලන්න ඕන..
    කවුද මචං ඉන්න නළු නිළියො..