thakx for info macho
මටත් හැබැයි මේක බලන්න වුණේ නැහැ
මටත් මතක් වුණේ ක්රිස්ටිනා කිව්වාම කොස් ඇන්ඩ් පොල් සහොදරයා කිව්වා කිරිස්ටිනාව තමයි![]()
http://www.imdb.com/name/nm0465142/
She has a profile in IMDB. She seems to be in acting career even in the year 2009


ehema kelloth innava... IMDB eke oye tikath natam kella loveth naha...mame haduve meh pic tikaIMDB eketa attach karanne mage account eke e vade option eke naha..yes machan..IMDB eken kohomath ekak hadanava..vade thiyenne biography gana kisima update ekak meh dakva eyalata gihin naha..kellata owna kamakuth naha vage...ehema kelloth innava... IMDB eke oye tikath natam kella loveth naha...mame haduve meh pic tikaIMDB eketa attach karanne mage account eke e vade option eke naha..



අනිවා මචං මමත් ඔය කතාව මුල ඉඳන්ම බැලුවා.. ඒ වගේම තමා මායා බන්ධන, ටින් ටින්. පිස්සු පූසා, දොස්තර හොඳහිත.. අම්මෝ කොච්චර ලස්සන කාටූන්, කතා කොච්චර ගියාද ඒ කාලේ.. දැන් නෑ බං එච්චර ලස්සන කාටූන්, කතා එහෙම.. හෙන විකාර තියෙන්නෙ එපා වෙනවා ටීවී එක ලඟට යන්නවත්.. ටයි මාමා කරපු සේවය නම් කියලා නිම කරන්න බෑ මචෝ..
බානබස් ගැනත් ඕනද..
ඌව නම් කාපූ උන්ව වල දාපු තැන් වලත් ගස් පැල වෙලා ඇති....කියුවට මේක 1998 හදපු ටී.වී. සීරිස් එකක්..ඌර නම් කොහොමත් ඒ අවුරුද්දේ නත්තලෙන් පස්සේ ජීවත් උනාද නැද්ද කියන්න දන්නේ ක්රිස්ටිනා විතරයි හම්බුන වෙලාවක අහල බලමු..


patta kella

Thanks...MachOela. rep++
ela..
එකෙන්ම..අඩේ !!! මේ ඒ කෙල්ලද ? ෂා මම ඉස්සර ආසම කෙනෙක්.
elaz....patta yakooooooooooooooooooooooooooooooo
rep++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
elakiri machan
Thanks machan REP 4+ Adding (24 hours)bump
Mmmm, Kella lassana welaa, Wayasa wedi welaaa, Anduma kota welaaa, Honda honda
thakx for info macho
මටත් හැබැයි මේක බලන්න වුණේ නැහැ
මටත් මතක් වුණේ ක්රිස්ටිනා කිව්වාම කොස් ඇන්ඩ් පොල් සහොදරයා කිව්වා කිරිස්ටිනාව තමයි![]()
e kauda appa...meki podikale harima cute ban, mama harima asakarapu charithayak..
dannum a gathiya na banz...


yako e kaleth okita man love kalane hambaanaka, passe passe man ekita boot eka thiyala thamayi ban hitiye, eth mewa dakkama aye love love love wage danenawane
hee..hee...
Ude pandara hithata apu honda hengeem kewa.!!![]()

cuteP
mona antida ban oya inne kella lassanata
danne nadda...(oye 2008 shot ekak machan )woow

dan patta kallak welane
eke thamaiyes.I agreestill looking cute
දැනුත් ලස්සනයි මචන්...සිම්පල් ලුක් එකක් තියෙනවා..පොඩිකාලෙ ගොඩක් ලස්සනයි.

Thanks machan I`ll give after 24 hours...
ela ela mage prathama aadare
mata nam sure naha appa..e kaale Mal vage lamai ne....