android modding wala paththakata wela indala wadak thiyenawa aa machan
full athal ne branded barriers kadagena idiriyatama yanakotafight ekak nattam joliyak na ne machan
![]()
පැතකට උන කිවුවේ එක එක ROM පසේ දුවන එක නතර කරා
android modding wala paththakata wela indala wadak thiyenawa aa machan
full athal ne branded barriers kadagena idiriyatama yanakotafight ekak nattam joliyak na ne machan
![]()

sony xperia s හා samsung galaxy note
මේ phone දෙකෙන් කොයි එකද හොද?
jelly bean මේ දෙකටම එයිද?
http://www.gsmarena.com/compare.php3?idPhone1=4369&idPhone2=4135
මොකද්ද බන් Wiping battery stats කියන්නේ. එක කරන එකේ වාසී තියෙනවද.
අපො එක මල ජරාවක්. එපා වෙනව. මම අපහු 4.1ම දාගත්ත.අලුත් version එකක් ඇවිල්ලද?
දැන් ඉතින් එකත් බාන්න වෙනවනෙ.
![]()
ඇයි උබෙ phone එකෙ settings automatic restore වෙනෙ නැත්ද?මචන්ලා මට ලොකු දෙයක් දැන ගන්න තියෙනවා, මම real ICS 4.1 දා ගත්තා, දැන් ඒ developer "real ICS 5.0" release කරලා. මචෝ ආයේ new rom එක දාලා phone එකේ settings ආයේ හදන්න ගියාම එපා වෙනවා. මට මේ rom එක install කරලා, පරණ rom එකේ settings ටික restore කර ගන්න බැරිද.
rom එකේ ලින්ක් එක
http://forum.xda-developers.com/showthread.php?t=1707876
මගෙනම් app ඔකොම ටික download උනා wallpapers එකත් මාරු උනා, අනික් එව කොහොමද දන්නෙ නෑ මම එව් වෙනස් කරෙ නෑ. ඇයි උබෙ phone එකෙ settings automatic restore වෙනෙ නැත්ද?මගෙනම් app ඔකොම ටික download උනා wallpapers එකත් මාරු උනා, අනික් එව කොහොමද දන්නෙ නෑ මම එව් වෙනස් කරෙ නෑ.

android modding wala paththakata wela indala wadak thiyenawa aa machan
full athal ne branded barriers kadagena idiriyatama yanakotafight ekak nattam joliyak na ne machan
![]()
. වෙනසකට තියෙන්නේ ඉක පුරා ගන්න ඕනේ නෑ මේවල 
Itin ban around next week apitat cm10 or aokp build eka release wenawa.Wade iwara ne.Apith latest tama etakotaඋඹ fight කර කර ඉඳපන් අපිට නම් latest update ඉක්මනට හම්බු වෙනවා.![]()

Huawei U8180 eka root karanna puluwanda? puluwannam e kohomada kiyala pahadili karanna puluwanda? mama me site ekatath aluth, android walatath aluth.
Itin ban around next week apitat cm10 or aokp build eka release wenawa.Wade iwara ne.Apith latest tama etakota![]()
මොකද port එකක් හින්ද. අපිට නම් එහෙම නෑ 

එහෙම නැත්නම් article ඒක තේරෙන්නේ නැද්ද?මම මල්ලී අහපු ප්රශ්නේ quote කරලා නෙමේ නේද පොස්ට් කලේ?එහෙම නැත්නම් article ඒක තේරෙන්නේ නැද්ද?