ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    android modding wala paththakata wela indala wadak thiyenawa aa machan :P
    full athal ne branded barriers kadagena idiriyatama yanakota :P fight ekak nattam joliyak na ne machan :rofl:

    පැතකට උන කිවුවේ එක එක ROM පසේ දුවන එක නතර කරා
     

    ukarox

    Member
    Mar 18, 2010
    408
    27
    0
    මගෙ ෆෝන් එක හදාගත්තා.....

    මගේ ෆෝන් එක හදාගන්න මේ තෙර්ඩ් එකෙන් උදව් වුන navodwickra අයියටත් Max_r අයියටත් බොහොම ස්තූතියි......

    තව මගෙ යාලු DJnet සහෝදරයටත් ස්තූතියි....;)
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    sony xperia s හා samsung galaxy note
    මේ phone දෙකෙන් කොයි එකද හොද?
    jelly bean මේ දෙකටම එයිද?


    http://www.gsmarena.com/compare.php3?idPhone1=4369&idPhone2=4135

    මචං මම නම් කියන්නේ GNote හොඳයි කියලා (Performance, Easy Flash/Root/Mods, Larger Screen, etc...). එත් හොඳ ලස්සන හුරුබුහුටි (Performance නරකම නෑ ඒත් chipset එහෙම මට අල්ලන්නේ නෑ) ෆොන් එකක් ඕන නම් ගනින් Xperia S එක.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මොකද්ද බන් Wiping battery stats කියන්නේ. එක කරන එකේ වාසී තියෙනවද.

    එක පාරට battery % එක පිස්සු කෙලිනවා වගේ තේරෙනව නම් BatteryStats File එක CWM එකෙන් මකල දාන්න. වෙන මුකුත් special වාසියක් නෑ
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අලුත් version එකක් ඇවිල්ලද?

    :shocked::shocked::shocked::shocked:

    දැන් ඉතින් එකත් බාන්න වෙනවනෙ.

    :D:D:D:D
    අපො එක මල ජරාවක්. එපා වෙනව. මම අපහු 4.1ම දාගත්ත.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචන්ලා මට ලොකු දෙයක් දැන ගන්න තියෙනවා, මම real ICS 4.1 දා ගත්තා, දැන් ඒ developer "real ICS 5.0" release කරලා. මචෝ ආයේ new rom එක දාලා phone එකේ settings ආයේ හදන්න ගියාම එපා වෙනවා. මට මේ rom එක install කරලා, පරණ rom එකේ settings ටික restore කර ගන්න බැරිද.

    rom එකේ ලින්ක් එක
    http://forum.xda-developers.com/showthread.php?t=1707876
    ඇයි උබෙ phone එකෙ settings automatic restore වෙනෙ නැත්ද? :confused:මගෙනම් app ඔකොම ටික download උනා wallpapers එකත් මාරු උනා, අනික් එව කොහොමද දන්නෙ නෑ මම එව් වෙනස් කරෙ නෑ.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඇයි උබෙ phone එකෙ settings automatic restore වෙනෙ නැත්ද? :confused:මගෙනම් app ඔකොම ටික download උනා wallpapers එකත් මාරු උනා, අනික් එව කොහොමද දන්නෙ නෑ මම එව් වෙනස් කරෙ නෑ.

    එහෙනම් උඹ wipe කරලා නෑ :P:P
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    android modding wala paththakata wela indala wadak thiyenawa aa machan :P
    full athal ne branded barriers kadagena idiriyatama yanakota :P fight ekak nattam joliyak na ne machan :rofl:

    කවුද කිව්වේ Nexus වල modding නෑ කියල mod කියන්නේ එකක් port කියන්නේ එකක්. Nexus වලට port කරන්න ඕනේ නැති හින්ද fulltime modding තමා :P. වෙනසකට තියෙන්නේ ඉක පුරා ගන්න ඕනේ නෑ මේවල :rofl:
     

    dilamdc

    Member
    Mar 17, 2012
    84
    32
    0
    menna machan Electronic wada karana aya maru app ekak


    ElectroDroid Pro

    GvWF_4pn_D32Ubvw2Hu65j3JG7kN0RcFnsVfFLGfPZ4nFH5wyXYDdIa7cZJIGZJNrjFC=w705
     

    ravinasela

    Member
    May 10, 2012
    14
    0
    0
    Huawei U8180 eka root karanna puluwanda? puluwannam e kohomada kiyala pahadili karanna puluwanda? mama me site ekatath aluth, android walatath aluth.
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    උඹ fight කර කර ඉඳපන් අපිට නම් latest update ඉක්මනට හම්බු වෙනවා.:P:rofl:
    Itin ban around next week apitat cm10 or aokp build eka release wenawa.Wade iwara ne.Apith latest tama etakota :P
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Itin ban around next week apitat cm10 or aokp build eka release wenawa.Wade iwara ne.Apith latest tama etakota :P

    එත් කොල්ලෝ bugs තියෙනවනේ :P මොකද port එකක් හින්ද. අපිට නම් එහෙම නෑ :rofl:
     

    AsheN.v

    Active member
  • Mar 27, 2009
    285
    31
    28
    Winterfell
    මන් skullcandy with mic headphone එකක් ගත්ත.අනේ එක මගේ sony ericsson live phone එකත් එක්ක වැඩ කරන්නේ නෑ නේ.මොකක් හරි කියන්නකෝ මක හදාගන්න විදියක්..accessory not supported කියල වැටෙනවා..අය්යෝ හෙල්ප් :( :confused:
     

    AsheN.v

    Active member
  • Mar 27, 2009
    285
    31
    28
    Winterfell
    මම මල්ලී අහපු ප්‍රශ්නේ quote කරලා නෙමේ නේද පොස්ට් කලේ? :rolleyes: එහෙම නැත්නම් article ඒක තේරෙන්නේ නැද්ද?

    article eka teruna bn.apita no jelly ekai awla :(
     
    Status
    Not open for further replies.