Block_වෙන්නේ_නැති_Facebook
Block වෙන්නේ නැතුව FB එකේ Request දාමු
ඔන්න හැමොටම ලයින් දාන්න ගියාම එකෙන් ඔයාලව Block කරල දාන එක නවත්තන ක්රමේ මම ගාව තියනව, මේකත් හරිම සිම්පල් ප්ලැන් එකක් හේහේ, අපි වැඩිපුර request දාල එවා Accept කරේ නැති උනාමයි අපිව Block කරන්නේ, කරන්න තියෙන්නෙ මෙච්චරයි, අපිව accept කරපු නැති අයට දාපු Request ටික Cancel කරන්න එතකොට වැඩේ ඉවරයි, කරන්න තියෙන්නෙ මෙච්චරයි
යන්න මෙතනට, මෙතනින් ඔයාලව Accept කරපු නැති අය බලා ගන්න පුලුවන්, එවා අයින් කරන්නත් පුලුවන්, ගේමක් නෑ
සමහරු තමන්ගෙ ෆේස්බුක් අකවුන්ට් එකට එන රික්වෙස්ට් ප්රමානය වැඩි හින්දා Privacy Settings වලින් තමන්ට රික්වෙස්ට් එන එක නවත්තනවා, ගොඩක් වෙලවට කෙල්ලො තමයි ඒක කරන්නෙ, ඉතින් අපේ කොල්ලො ඒ අයටත් request දානවනේ ගොඩාක්, ඉතින් මොනව තිබ්බත් එතකොට වැඩක් නෑ බ්ලොක් වෙනවා, ඒකෙනුත් ආරක්ෂා වෙන හැටි තමයි මම මේ කියන්නෙ, දැකල ඇතිනේ මෙහෙම Message එකක් එනව,
ඒ Message එක පැය 24ක් ඇතුලත 3 සැරයක් ආවොත් ෆේස්බුක් එකෙන් ෆ්රෙන්ඩ් රික්වෙස්ට් යවන එක බ්ලොක් කරල දානව, ඉතින් කරන්න තියෙන්නෙ අපි Request Send කරද්දි ඒ මැසේජ් එක දෙපාරක් ආවොත් ආයෙ පැය 24 ක් යනකම් කිසිමකෙනෙක්ට Friend Request දාන්න එපා. මෙහෙම කලොත් අයෙ කවදාවත් දවස් 14,30 කියලා බ්ලොක් වෙන්නෙ නෑ. දැන් ඉතින් බය නතුව හැමොටම ලයින් දාන්න පුලුවන් ඔන්න....
හේහේ
මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!
http://www.elakiri.com/forum/tags.php?tag=upulcla