nethnam trasthawadiyek ketha wedak ehema koloth moko ban karanneඋබල දන්නේ නැහැ මුන් පට්ට බයෙන් හිටියේ ඕක කරනකම්.. security එකටම පට්ට ගානක් මුන්ට පාඩුයි ලු... උබලට කියන්න අපි ඉන්න හරියේ football ground එකේ තමා match වගයක් තිබ්බේ.. මුන් ground එක වටේට security දාල තිබ්බා අඩියට එකා ගානේ..