London Olympics Opening Ceremony, Worst ever ?

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මමත් බලපු චාටර්ම සමාරම්භක උත්සවය ...හම්බයෝ උනත් doha asian games සමාරම්භක උත්සවය මීට වඩා හොදයි ...
     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    Brilliant. It was very, very well done. This was about Great Britain; it didn't pretend it was trying to have global appeal. Because Great Britain has self-confidence, it doesn't need a monumental Olympics. But for China that was the only imaginable kind of international event. Beijing's Olympics were very grand – they were trying to throw a party for the world, but the hosts didn't enjoy it. The government didn't care about people's feelings because it was trying to create an image..
     

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    උබල දන්නේ නැහැ මුන් පට්ට බයෙන් හිටියේ ඕක කරනකම්.. security එකටම පට්ට ගානක් මුන්ට පාඩුයි ලු... උබලට කියන්න අපි ඉන්න හරියේ football ground එකේ තමා match වගයක් තිබ්බේ.. මුන් ground එක වටේට security දාල තිබ්බා අඩියට එකා ගානේ..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උබල දන්නේ නැහැ මුන් පට්ට බයෙන් හිටියේ ඕක කරනකම්.. security එකටම පට්ට ගානක් මුන්ට පාඩුයි ලු... උබලට කියන්න අපි ඉන්න හරියේ football ground එකේ තමා match වගයක් තිබ්බේ.. මුන් ground එක වටේට security දාල තිබ්බා අඩියට එකා ගානේ..
    nethnam trasthawadiyek ketha wedak ehema koloth moko ban karanne
    olympic ekata bomb ekak ehema gehuwoth iwarai ne
    2.gif
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    matanan olympic gena vedi interest ekak ne. opening ceremony eka beluveth ne. eth mama news valata tikak dekka. giyapaara China vala opening ceramony eka beluva. akath ekka baladdinan meka kisi vedak ne thamai.
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    මටනම් එපා උනා
    මොකක්ද බං අර english literature ගැනයි music history එක ගැන ගියපු segments දෙක අන්තිම ජරාවක්.