thomian

Well-known member
  • May 20, 2011
    12,391
    17,437
    113
    lens7282722_1254946125utorrent%5B1%5D.png

    මචං seed box ගැන දන්න කවුරු හරි ඒ ගැන විස්තර ටිකක් මට කියන්න පුලුවන්ද...? කොහොමද අපි seed box එකක් ගන්නෙ.මොකක්ද හොද..?.කොහොමද ඒක වැඩ කරන්නෙ...මම මීට කලින් අරගෙන නෑ..මම private torrent site එකක රෙජිස්ටෙර් වෙලා ඉන්නෙ..ඒත් seed කරන්න බැරි නිසා down කරන්න විදිහක් නෑ..:(:(:(
     
    • Like
    Reactions: Optimus Prime
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :eek: හොඳ ස්පීඩ් එකක් ඕන නම් feralhosting, xirvik එකෙන් වගේ ගනින්, :yes: නැත්තම් Kimsufi, OVH reseller කෙනෙක්ගෙන් හරි.. :D ලාබෙට ඕන නම් seed.st එකෙන් ගනින්.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,391
    17,437
    113
    :eek: හොඳ ස්පීඩ් එකක් ඕන නම් feralhosting, xirvik එකෙන් වගේ ගනින්, :yes: නැත්තම් Kimsufi, OVH reseller කෙනෙක්ගෙන් හරි.. :D ලාබෙට ඕන නම් seed.st එකෙන් ගනින්.

    seedbox kiyanne torrific wage site ekak da machan...? mulin ekata torrent eka down karala ekenda api download karanne...? ekenma apahu seed karanawada..?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    seedbox kiyanne torrific wage site ekak da machan...? mulin ekata torrent eka down karala ekenda api download karanne...? ekenma apahu seed karanawada..?

    ඔව්, ඒ විදිය වෙන්න ඇති. :no: මම torrfic එක පාවිච්චි කරල නෑ.. කෙලින්ම seedbox එකෙන් ටොරන්ට් එක ඇඩ් කරන්නත් පුළුවන් :-)D public trackers වලින්, private ඒවගෙන් නම් බෑ <log in details seedbox එකට දීලා සේව් කරලා තියනව නම් පුළුවන්>), :yes: නැත්තම් ටොරන්ට් ෆයිල් එක අප් කරන්නත් පුළුවන්. :) උඹට සාමාන්‍ය විදියට ටොරන්ට් පාවිච්චි කරල පුරුදුයි නම් (uTorrent, Bittorrent) seedbox එකේ කිසිම අවුලක් නැතුව වැඩ කරගන්න පුළුවන්. :P ඒකේ තියෙන දේවල් ටික මීටර් කරගන්න එක දෙයක් නෙවෙයි. :yes: එකක් අරන් ම බලපන්, එතකොට ඔය තියෙන ප්‍රශ්ණ වලට උත්තර ලැබෙයි. :dull: seed.st එකෙන් ගනින් මුලින්ම නිසා.
     
    • Like
    Reactions: thomian

    thanx machan...:):):)
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,391
    17,437
    113
    highspeed internet SeedBox nathi apita Greedytorrent pihita thamai machan..
    eken thamai seed karanne kattiya.....bayawenna deyak na habai....
    mama use karanna aran 1year wage wenawa...godak aya oken thamai karanne :)

    e kohomada machan ekak karanne..? free da..? mata poddak karana hati kiyanna..:confused:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    greedytorret walata bayada ?

    highspeed internet SeedBox nathi apita Greedytorrent pihita thamai machan..
    eken thamai seed karanne kattiya.....bayawenna deyak na habai....
    mama use karanna aran 1year wage wenawa...godak aya oken thamai karanne :)

    :) මචන් උඹ හොරෙක් වුනාට හරියට දේවල් ශෙයා කරගන්න ලෑස්ති උන්ටත් හොරු වෙන්න කියන්න එපා.
    12.gif
    උඹල හොරෙන් ගන්න දේටත් හොර කරලා ගොඩ යන්න හදන උන්. :no: කොච්චර කීවත් වැඩක් නෑ මේ ගැන. :dull: ආත්මාර්ථකාමී කාළකන්නි තමන් ගැන විතරයි හැම වෙලේම හිතන්නේ. :growl: තමන් බාගත්තට පස්සෙ අනික් එකාට හෙණගැහිලා ගියත් එකයි කියලා හිතන ඌ ඕන එකක් කරයි ඌ බේරිලා, උට විතරක් වාසි වෙලා අනික් උන් මළත්.

    :rolleyes: දැන් කියපන් ලංකාවෙ මේ කනෙක්ෂන් වලින් මොන සීඩ් ද කියලා.. :D අපිත් ටොරන්ට් නම් බානවා, ඒත් පුළුවන් හැටියක් සීඩ් කරලා. ලංකාවෙම තමයි ඉන්නෙ. :no: සීඩ්බොක්ස් පවා අරන් සීඩ් කරන්නේ අත කහන්න සල්ලි තියෙනවට නෙවෙයි. :D තව එකෙක්ට උදව්වක් වෙනව නෙ කියල හිතලයි.
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara

    hari ok machan....:)
     
    Last edited:
    • Like
    Reactions: Optimus Prime
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    hari ok machan....:)

    :) නෑ මේක උඹේම අවුලක් කියන්න බෑ.. :sorry: මොකද කොහොමහරි ගොඩ යන්න ඕන නිසා, :no: වෙන කරන්න දෙයක් නැති නිසා වෙන්න පුළුවන්. :D ඒත් මචන්, පුළුවන්තරම් හරි බාගෙන හොර නොකර, අඩු ගානෙ සීඩ් කරන්න ඕනෙම ටොරන්ට් හරි ටිකක් හරි සීඩ් කරලා සප් එක දියන්. :no: අමුතුවෙන් කියන්න ඕන නෑ තමයි ලංකාවෙ කනෙක්ෂන් වල අප්ලෝඩ් ස්පීඩ් ගැන. :love: අඩු ගානෙ ටොරන්ට් එක සීඩ් නොකර ඉන්න කලින් තව සීඩ් ලා ටිකක් ඉන්නවද කියලවත් බලලා සීඩ් කරන්නෙ නැතුව ඉඳපන්. :( මොකද මචෝ තව උන් ගොඩක් බාගන්නව නම් උන් ඔක්කොමලා අනාතයි නෙ සීඩ් කරන්න එකෙක්වත් නැති වුනාම.

    :D තරහ හිතන්න එපා මාත් එක්ක.
    11.gif
    ෆිට් එකට කීවෙ. :no: තරහෙන් නෙවේ.. :yes: පුළුවන් හැටියෙන් හරි සීඩ් කරපන්.
    11.gif
    කලින් කීව කිසි දේකට අවුල් හිතන්න එපා.
     
    kochchara karath seed wenne na machan :(
    na ehema ekak na ban...uba kiyana ekath aththa ithin...mama seed wenna dala thamai thiyenne..mokak hari DL karath stop karanne na....wenne nathnam mama kohoma karannada machan...mage private trackers walin ganna ewai na m 0.1 wath yanne na...habai public ewain gannakotanam poddak speed
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    kochchara karath seed wenne na machan :(
    na ehema ekak na ban...uba kiyana ekath aththa ithin...mama seed wenna dala thamai thiyenne..mokak hari DL karath stop karanne na....wenne nathnam mama kohoma karannada machan...mage private trackers walin ganna ewai na m 0.1 wath yanne na...habai public ewain gannakotanam poddak speed

    :love: බෝනස් පොයින්ට් වලින් හරි අප්ලෝඩ් ගනින්.. :D පෝට් ෆෝවඩ් කරපන්..
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    :love: බෝනස් පොයින්ට් වලින් හරි අප්ලෝඩ් ගනින්.. :D පෝට් ෆෝවඩ් කරපන්..

    bonus point gaththa....issara :P
    dl nokara innakota points hadenne na neda machan....issara mama GT hamba wenna issella ehema thamai kare..

    port forwading ewa gana danne na mama :(
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    bonus point gaththa....issara :P
    dl nokara innakota points hadenne na neda machan....issara mama GT hamba wenna issella ehema thamai kare..

    port forwading ewa gana danne na mama :(

    :D Router එකේ ඇති මචන් පෝට් ෆොවඩ් කරන්න option, :yes: ඒකෙන් කරහන්. :love: එතකොට එළට කට්ටිය කනෙක්ට් වෙනවා. :shocked: පබ්ලික් වලට නම් සීඩ් වෙනව කියන්නෙ ලොවෙත් නැති වෙන්න, :sorry: ඒත් ප්‍රයිවට් වලට ටිකක් අමාරුයි නම් තමයි සීඩ් කරන්න. TL, BitME වලට එහෙම නම් සීඩ් වෙන්නෙම නැති තරම්. :) බාගෙන ටිකක් සීඩ් කරහන්, :yes: ටොරන්ට් එකේ ෆයිල් එකක් නෑර බාන්න ඕන සීඩ් වෙද්දි බෝනස් පොයින්ට් එන්න නම් IPT එකේ. :love: ෆ්‍රීලීච් ම බාහන්, :yes: මොකද ඒවට ගොඩක් සීඩ් බොක්ස් වලින් සප් එක තියෙනවා.. :cool: ගොඩක් උන් සීඩ් කරන්නත් ඉන්නවා ඒ වගේ ටොරන්ට්..
    11.gif
     
    • Like
    Reactions: chamil32

    ela ela machan.....adai danne.eka gana...:)
    thanx....me anith dawase font size eka poddak loku karapan ko ban...
    penne na ...crome walin zoom karagena mama baluwe ubage reply...hehe :P
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ela ela machan.....adai danne.eka gana...:)
    thanx....me anith dawase font size eka poddak loku karapan ko ban...
    penne na ...crome walin zoom karagena mama baluwe ubage reply...hehe :P

    :baffled: මම වෙනදත් මේ ගාණ දාන්නෙ බං. :rofl: :rofl: අකුරු ලොකු වුනාම මේකේ ඉන්න එකාලා කෑ ගහනව අපි පොට්ට/අන්ධ නෑ යකෝ පොඩිවට දාපන් කියල.. :lol: :lol:
    11.gif