
නෑ මේක උඹේම අවුලක් කියන්න බෑ..

මොකද කොහොමහරි ගොඩ යන්න ඕන නිසා,

වෙන කරන්න දෙයක් නැති නිසා වෙන්න පුළුවන්.

ඒත් මචන්, පුළුවන්තරම් හරි බාගෙන හොර නොකර, අඩු ගානෙ සීඩ් කරන්න ඕනෙම ටොරන්ට් හරි ටිකක් හරි සීඩ් කරලා සප් එක දියන්.

අමුතුවෙන් කියන්න ඕන නෑ තමයි ලංකාවෙ කනෙක්ෂන් වල අප්ලෝඩ් ස්පීඩ් ගැන.

අඩු ගානෙ ටොරන්ට් එක සීඩ් නොකර ඉන්න කලින් තව සීඩ් ලා ටිකක් ඉන්නවද කියලවත් බලලා සීඩ් කරන්නෙ නැතුව ඉඳපන්.

මොකද මචෝ තව උන් ගොඩක් බාගන්නව නම් උන් ඔක්කොමලා අනාතයි නෙ සීඩ් කරන්න එකෙක්වත් නැති වුනාම.

තරහ හිතන්න එපා මාත් එක්ක.
ෆිට් එකට කීවෙ.

තරහෙන් නෙවේ..

පුළුවන් හැටියෙන් හරි සීඩ් කරපන්.
කලින් කීව කිසි දේකට අවුල් හිතන්න එපා.