මේකේ 03-08-2011
අරකේ 03-11-2011
අනික වැදගත් ඉන්ෆො එකක් කොහෙන් අරන් දැම්මත් මොකද බං......![]()
හ්ම්ම් ඔව් ඔව් උඹ හරි. දින බලන එක මග ඇරුනා. වැරැද්දට සමාවෙන්න ජි.ටී අයියේ.

මේකේ 03-08-2011
අරකේ 03-11-2011
අනික වැදගත් ඉන්ෆො එකක් කොහෙන් අරන් දැම්මත් මොකද බං......![]()



1. machan ehema karanna giyoth discharge cycle tika ikmanin iwara wenawane.....
2.cycle gana iwara unama mokada wenne?
3.cycle ekak sampuranawenna...kothanin patan gena hari 100 charge wela 100 wara unamada...naththam wena widihakatada????
(meka hodata therena widihata pahadili karanna)
machan lap eke AC power eka hemawelema on eke thiyagena weda karata kamak nedda????
mokada mama lap eke use kare charge karala AC disconnetc karala. dan mage battery eka ikmanata bahinawa. mage yaluwek hema welema AC charge deegena dawasakata 12+ hours wedakaranawa, uge pc ekath mage 1kata wada paranai. but battery eke hodata thiyenawa