FREE.....ක්ලික් කරලම බලන්න...

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron






මචන්ලා, :D මේකේ තියෙන ඕන එකක් කාටහරි හෝ කීප දෙනෙක්ට හරි එවාගන්න ඕන නම් මේ link එකෙන් ගිහින් gfh ට PM එකක් දාන්න. :yes: මේ user මට PM කලා එයාටත් පුළුවන් කියලා අපි මේ කරගෙන යන වැඩේට උදව් කරන්න. :D ත්‍රේඩ් එකත් දැක්කා කීවා, :) මේ ත්‍රේඩ් එක දාන්න කලින්ම මට කීව මෙහෙම දෙයක් කරනව නම් උදව් කරන්න පුළුවන් කියලත්. :no: හැබැයි එළකිරියෙ වැඩියෙ පෝස්ට් දාල නෑ පොර. :confused: පෝස්ට් 4යි දාලා තියෙන්නෙ. gfh තමයි user ID එක. :D කැමති අය ඉන්නව නම් පී එම් කරලා විස්තර කතාකරගන්න.

සැ.යු.- :nerd: මට (Optimus Prime ට) නෙවෙයි මේකේ :-)baffled: ඔය ඉමේජ් එකේ තියෙන දේවල් DVD වලට දාලා පෝස්ට් කරවගෙන ගෙදරටම ගෙන්නගන්න එක ගැන) විස්තර දැනගන්න PM කරන්න ඕන, :yes: ඔය image එක උඩ හරි මම දුන්න link එක උඩ හරි ක්ලික් කරලා gfh ටයි.
11.gif
 

crazy_lakshitha

Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    මට yasitha o3එවපු adobe flash,dream weaver DVD 1 හම්බඋනා තව ඔන කවුරු හරි එන්නවනම් කියන්න එවන්නම්.:rofl::rofl:
    opishan වෙතට -knight rider new serios.

    MihiCherub වෙතට Vampire diaries season 1,2,3

    හෙට තැපැල් කරනු ලැබේ.:yes::yes:
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මේක මම අදයි දැක්කේ. ඇත්තටම හෙනම වටිනා වැඩක් .මට ඕන කරන්නේ පොඩි අයට බලන්න ආස හිතෙන ෆිල්ම්(Baby's Day Out වගේ )මොනවා හරි..තියෙනවා නම් ලොකු උදවුවක් ,මම කොපි දෙකක් ගහගෙන එකක් මටත්, අනික තව කෙනෙකුට යවන්නත් oiriginal dvd එක ආපසු එවපු කෙනාටම එවන්නත් පොරොන්දු වෙන්නම් .
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    Mata Oyage Address ekai Name ekai ewanna. Register post eke ewanne. DvD eka nathi karaganna epa. thawa kenekta yawanna uwamana unama DVD eka Register Post eke adala kenata yawanna one oyai. e kramayata kamathi nam me pm eka copy & paste karanna Thread eke. nath nam eelangata DVD eka thiyenne kage langada kiyala anik aya danne naha. ehema unoth mata aye write kara kara yawanna wenawa. kiwwa wadihata kamathi nam full pm eka post karala thread eke, Details pm karanna sahodaraya.:D

    Java (Beginner) Programming Tutorials
    670 MB (702,879,236 bytes)


    ----------
    java(intermediate)
    413 MB (433,739,929 bytes)


    ----------
    Complete Java Video Tutorials Courses
    831 MB


    ----------
    Lynda Java
    600 MB (630,182,009 bytes)

    ===========
    2514 MB = 1DvD
    ===========

    gfh සහෝගෙන් උඩහ දාල තියන ඒවා ගෙන්නගන්නවා.තව ඕන අය ඉන්නවනම් කියන්න මට ආවම එවන්නම්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මා ළඟත් ඇති National Geographic වැඩසටහන් කිහිපයක් සත්වයන් පිළිබඳව.. තව සොෆ්ට්වෙයාර්.. පරණ ෆිල්ම්ස් එහෙමත් ඇති.. ගේම්ස් එහෙමත් ඇති.. :yes:
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මා ළඟත් ඇති National Geographic වැඩසටහන් කිහිපයක් සත්වයන් පිළිබඳව.. තව සොෆ්ට්වෙයාර්.. පරණ ෆිල්ම්ස් එහෙමත් ඇති.. ගේම්ස් එහෙමත් ඇති.. :yes:


    NAME LIST EKAK DAPAN BANZ
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මා ළඟත් ඇති National Geographic වැඩසටහන් කිහිපයක් සත්වයන් පිළිබඳව.. තව සොෆ්ට්වෙයාර්.. පරණ ෆිල්ම්ස් එහෙමත් ඇති.. ගේම්ස් එහෙමත් ඇති.. :yes:
    Adobe PS, AF, Tutorial nadda?
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මා ළඟත් ඇති National Geographic වැඩසටහන් කිහිපයක් සත්වයන් පිළිබඳව.. තව සොෆ්ට්වෙයාර්.. පරණ ෆිල්ම්ස් එහෙමත් ඇති.. ගේම්ස් එහෙමත් ඇති.. :yes:

    machan game ekak dennako :)
    monawada thiyena games
    plzz :D