මචන්ලා,
මේකේ තියෙන ඕන එකක් කාටහරි හෝ කීප දෙනෙක්ට හරි එවාගන්න ඕන නම් මේ link එකෙන් ගිහින් gfh ට PM එකක් දාන්න.
මේ user මට PM කලා එයාටත් පුළුවන් කියලා අපි මේ කරගෙන යන වැඩේට උදව් කරන්න.
ත්‍රේඩ් එකත් දැක්කා කීවා,
මේ ත්‍රේඩ් එක දාන්න කලින්ම මට කීව මෙහෙම දෙයක් කරනව නම් උදව් කරන්න පුළුවන් කියලත්.
හැබැයි එළකිරියෙ වැඩියෙ පෝස්ට් දාල නෑ පොර.
පෝස්ට් 4යි දාලා තියෙන්නෙ. gfh තමයි user ID එක.
කැමති අය ඉන්නව නම් පී එම් කරලා විස්තර කතාකරගන්න.සැ.යු.-
මට (Optimus Prime ට) නෙවෙයි මේකේ
ඔය image එක උඩ හරි මම දුන්න link එක උඩ හරි ක්ලික් කරලා gfh ටයි.


