Siriwardena's People posting threads against Buddhism at Elakiri

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දන්නේ නැත්නම්, ඇයි දන්නේ නැතිදේට කතා කරන්නේ.

    හරියට කියවල තේරුම් ගන්න මහත්තයෝ මම මොකක්ද ලියල තියෙන්නේ කියල. මම කිව්වේ පුද්ගලිකව දන්නේ නැහැ කියලයි. කිරිබත්ගොඩල, සිරිවර්දනල,සිරිධම්මල සහ මෙකී නොකී සියලුම උන්නාන්සේලා කරන්නේ දෙසන්නේ මොනවද කියලනම් හොඳට දන්නවා මහත්තයෝ. වාක්‍ය ඛණ්ඩයක් තේරුම්ගන්න බැරි උඹල කොහොමද බන් බුදුන් දේශනා කරපු අභිධර්මය වගේ ගැඹුරු දහම් කොටස් තේරුම් ගන්නේ. එක පත්තක්න් බැලුවාම උබලට හරියන්නේ ගැඹුර හරය අයින් කරපු මහමෙවුනා නිකායේ දහම මිසක් නියම බුදුදහම නෙවෙයි.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    Looks like somebody is following Mahasi or Pa-Auk meathod or something came from Thailand or Berma........I've done these before giving them up. Feel really sorry.......with metta
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මහමෙව්නාව හින්ද පන්සලකට ගිහින් මලක් පහනක් බුදුන්ට පූජකරලා කරගන්න පිනට සත්‍ය වශයෙන්ම උඹලට කුසල් රැස්වෙනවා සහෝ. එත් එතනින් එහාට තියන පියවර උඹල අරමුණු කරන්නේ නිර්වාණය නම් ඒ සිතුවිල්ලටත් කුසල් වැඩෙනවා. එත් උඹලගේ ලොකුස්වාමින් වහන්සේ උඹලට නිර්වාණය කියන ඉලක්කය පෙන්නලා උඹලව අරන් යන්නේ වැරදි පාරක .
    උඹල දන්නවද මේ ලෝකේ තියෙනවා විචාර බුද්ධිය කියල දෙයක්. අන්න ඒ විචාර බුද්ධියෙන් විමසලා දෙයක් තේරුම් ගන්න උත්සහ කරපල්ලා. ලොකු ස්වාමින්වහන්සේ අභිධර්මය වැරදියි කිව්වා කියමුකෝ.එහෙනම් විනය පිටකය කියවල බලපල්ලා ලොකුස්වාමින්වහන්සේම බුදුරජානන් වහන්සේ විසින් පනවපු විනය නීති කීයක් රකිනවද කියල. ගුරුවරයා යමක් කියුපමනින් දෙයක් විස්වාස කරන්නේ නැහැ බුද්ධිමත් සත්වයෝ. අන්ගුලිමාලට මොකද උනේ කියල අහල තියෙනවද? අංගුලිමාල මිනිස්සු මරල ඇඟිලි මාලයක් හැදුවේ ගුරුවරයා කියපු හින්දයි. මගේ පුද්ගලික අදහසනම් උඹලගේ බුද්ධියත් ඊට වෙනසක් නැහැ. මගේ එකම ප්‍රාර්ථනය උඹලට ප්‍රඥාව පහළවේවා කියලයි. ඒක නැතුව උඹලට නිර්වාණයට යනවා බොරු.