෴♥ මගේ හොඳම යාළුවගෙ ආදර කතාව ♥෴
Last edited:
ko ban ethuru tika dapanko............![]()

Hoda kathawak machan...
හ්ම්.. ඒක තමයි උගේ ආදර කතාව. හරියට චිත්රපටයක අවසාන ජවනිකාව වගේ.

patta machan, rep+
Ubath dan awurudu 30ka 40ka dial ekak wenna athi ne![]()

මට 22යි තාම.. තැප්තැම්බර් 09 වෙනිදට 23යි.

Awurudu 3n yaluwa goda ne![]()


මට නම් හිතෙන්නෙ අරු දුවන කෝච්චියට බෙල්ල තිබ්බ වගෙ වැඩක් කලෙ
කොහොම උනත් අවුලක් නැ හැමෝම සතුටින් නම්
ජයවේවා![]()
මූ කිව්වෙ නැතැයි.. ඔව් සීන් එක ඇත්ත කියලා.. හරි ආඩම්බරෙන් කිව්වෙ බං.. තූ කියලා හිතුනා ඌව..
අද උගේ උපන්දිනේ බං.. කෝල් කරලා සුභපැතුවා.. යන්න වෙන්නෙ නෑ බං.. වැඩ අද මම.. හෙටවත් පොඩ්ඩක් ඔලුව දාලා එනවා.. අනිත් එවුන් නම් යන්න ඇති.. අද පාටිය මිසින් බං.. හැබැයි මම නැතුව තියයිද දන්නෑ.. 

