෴♥ මගේ හොඳම යාළුවගෙ ආදර කතාව ♥෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Adenava thani ahata.. patta :D :D
    :yes::yes::yes:

    මරු කතාව කෙල්ල මුට කලින් අකමැති උනේ
    කෙල්ලට සල්ලි තියන කොට මුට සල්ලි නැති නිසා
    දැන් කැමති උනේ කෙල්ලට සල්ලි නැති කොට මුට සල්ලි තියන නිසා
    සල්ලි කියන එක හැමදාම මිනිස්සු අතේ රැදිලා තියෙන්නේ නැහැ
    හෙට මුට සල්ලි නැති වෙන කොට කෙල්ල අත ඇරලා යනවා sure
    මේක ආදර කතාවක් නෙමේ
    අනේ මන්දා බං කොල්ලා.. උන් දෙන්නා ඉන්න සතුට දැක්කම එක වචනයක් කියන්න හිතෙන්නෙ නෑ.. අපිටත් මාර හැපි බං උන් දෙන්නා සතුටින් ඉන්නවා දැක්කම.. අපිට ඒ වගේ සතුටින් ඉන්න ලැබුණෙ නැහැ.. ඒකයි අවුල.. ඌ ඇරෙන්න අපි හතර දෙනාගෙම ලවු වලට කෙලවුනා..:no:

    patta bang
    එලස් මචෝ..

    wow........pissu hadenawa...........
    එලස් මචෝ..

    machan richmond ripon da ? netnam all saints southlands da ???????

    attama supiri katawak machan..... magen ubage yaluwata suba pethum machan marriage life akata and birthday akata...
    ඉස්කෝලෙ PM කරන්නම්..:yes: ඔය සීන් එක ගාල්ලෙ සමහර කොල්ලො දන්නවා.. බොහොම ස්තුතියි මචං.. ප්‍රතිචාරයක් එක් කලාටත්.. උන් දෙන්නට සුභ පැතුවටත්.. මම මේ දැන් යන්න හදන්නෙ පොඩ්ඩක් ඔලුව දාලා එන්න ඒ පැත්තට.. අනිත් එවුන් ඇවිල්ලා කියලා කෝල් එකක් ආවා..:D
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    යකෝ Film බලන එක නවත්තල කතා කියවන්න පටන්ගන ඕනෙ.. අඩේ මරු බං.. උබ film එකක් ලියපියකො.. දැන් ඉන්න දෙකේ පන්තියෙ Script writers ලට තරු පේන්න..
    9.gif


    rep තාම බෑ ලු බං
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේක ඇත්තක් නම් මචන් ඔය කෙල්ලව සතපහකට විස්වාස කරන්න බැ:angry::angry::angry:.කෙල්ලට සල්ලි තියෙනකොට කොල්ල හිගන්නා:rofl::rofl::rofl:.කෙල්ලට සල්ලි නැතිවෙනකොට කොල්ල හොදයි:frown::frown::frown:.කොහොම වුනත් උබේ යාලුවට පොඩ්ඩ්ක් පරිස්සම් වෙලා ඉන්න කියපන් මොකද සල්ලි අද තියෙනවා හෙට නෑ:yes::yes::yes:.සල්ලි නැතිවුන ගමන් කෙල්ල ........:angry::angry::angry: ඔය වගේ කෙල්ලෙක් ගාමන්ට් එකක වැඩට ගියා කිව්වහම අදහගන්න බැ බන්:shocked::shocked::shocked:.මේක උබේ නිර්මානයක්ද:D:D:D?කතන්දර පොත ලියන උබට මේ වගේ එකක් ලියන එක එච්චර අමරු වෙන්නේ නැ:yes::yes::yes:You must spread some Reputation around before giving it to crazybuddy again:sorry::sorry::sorry:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඈත්තමයි රන්දු.. ගොඩක් ලස්සන කතාවක් හිතට වදින්න ලියල තියන්ව හෑමදාමත් අනුන් ලියපුව දානවට වඩා වේ වගේ දෙයක් කරපු එකන්ම් අගය කරන්නම ඕනෙ..

    තව දෙයක් මචන්.. මම දන්නව උබටත් ආදර කතාවක් තියනව ඈත්ත ඒකෙ අවසානය මේවගේ සුන්දර නොවෙන්න පුලුවන් ඒත් උබ කෑමතිනම් ඒක ලියන්න රන්දු කතාවක් විදිහට ..

    විශ්වාසයි ඒක උබට ගොඩක් සංවේදිව ලියන්න පුලුවන් වෙයි කියල
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,567
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් බං ඌ හෙන වාසනාවන්තයා. අවුරුදු තුනෙන් එලටම ගොඩ ගියා. කෙල්ලත් ලැබුනා හොද ජොබ් එකකුත් ලැබුනා දැන් සුපිරියට ලයිෆ් එක අරගෙන යනවා. අපිට ඉතින් ලක්ෂ ගණන් පඩි නෑ බං. සතුටියි බං අපිත් එක්ක හිටපු එකෙක්ට හරිගියා කියන්නෙ ඉතිං.. උගේ ලව් ස්ටෝරිය තමා සිරාම ස්ටෝරිය. මුලින් වුණේ වෙන එකක්. ඌ හිතාගෙන හිටියෙ වෙන එකක්. අන්තිමට අහන්න ලැබුනෙ තවත් එකක්. ඔය කෙල්ල ඉස්සර පට්ටම සල්ලිකාර කෙල්ලෙක්. අම්මෝ ගෙදර තට්ටු 4යිද කොහෙද. තාත්තා කෙලලා ඒ ඔක්කොටම කැසිනෝ ගහලා. පවු බං.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මට නම් හිතෙන්නෙ අරු දුවන කෝච්චියට බෙල්ල තිබ්බ වගෙ වැඩක් කලෙ:dull:
    කොහොම උනත් අවුලක් නැ හැමෝම සතුටින් නම්:yes:
    ජයවේවා
    11.gif

    :yes::yes::yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මන් ඒක හුස්මට කියෙවුව....මේක ඇත්ත කතාවක් නේද?????

    ඔයාට ලස්සනට දැන් ලියන්න පුළුවන් නෙහ්...නරකද කතාවක් ලිවුවොත් පොතක් විදිහට