ගංජා ගැන මිනිස්සු කියන කතා ඇත්තද ?

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
ගංජා ගැන මිනිස්සු කියන කතා ඇත්තද ?

580_Image_cannabis_leaf.JPG


ගංජා කියපු ගමන් සමහරුනම් හුගක් කැමති ,සමහරුනම් නම කියනවටත් අකමැති දෙයක් , දැනට සමාජේ බොහෝ දෙනාගේ පිලිගනිමනම් ගංජා අපේ සිරුරට හරිම හානිකරයි කියල ,

ඇත්තටම ගංජා කියන දේ brain cells වලට effect කරන්න පුළුවන් වගේම දිර්ගකාලින බාවිතය මතකයටත් හානි කරන්න පුළුවන් ,

එත් ලගදි දවසක අපේ නෑදෑ doctor කෙනෙක් එක්ක (පොරත් ටිකක් ෆන් එකේ ඉන්න පොරක් ) මේ ගැන කතා කරපු වෙලාවක මට කිව්වා , මේ ගංජා කියන දේ අපිට effect කරන්නේ , අපි එදින් එදා පාවිච්චි කරන අනිත් දේවල් වලට කොච්චර සපෙක්ෂවද කියල හොයල බලන්ඩ කියල ,

අනේ මන්ද මේවා දැම්මම මට බනිද කියල , එත් බනින්න කලින් මේ vdo බලල ඉන්න ,මොකද මේ දේවල් කියන්නේ මම නෙවෙයි , විෂය සම්බන්ද පර්යේෂණ කරන මිනිස්සු , ඒවගේම ගංජා කියන දෙයින් කරන්න පුළුවන් ගොඩක් දේ මේවගෙන් දැනගන්න පුළුවන් ,,,,



vdos sවැඩ නැත්තම් vdos වලටයටින් link ඇති


http://www.youtube.com/watch?v=Ec7VLmSPHEQ&feature=related


මේකෙනම් හැම පැත්තක්ම කතා කරනවා ,48 min, documentary එකක්


http://www.youtube.com/watch?v=PSKJrgGqx_E&feature=related

some facts


http://www.youtube.com/watch?v=Kg-egvnukgg

another


http://www.youtube.com/watch?v=3h3FQ2kWV7k

තව තියනවා එත් වැඩිය ඕනි නැහැ ඔයාලටත් හොයල බැලුවොත් හොයාගන්න පුළුවන් වේවි

photos ටිකකුත් දාන්නම්කො .

attachment.php


attachment.php


attachment.php


Marijuana-Tobacco-Smoke.gif


soda-vs-marijuana.jpg


attachment.php


මමනම් මුකුත් කියන්නේ නැ එකක් බලල ඔයාලම අදහස කියන්න , ඔන්න මමනම් නෙවෙයි මේවා කියන්නේ:D:D:D
 

Attachments

  • 543070_331344276915304_1137350382_n.jpg
    543070_331344276915304_1137350382_n.jpg
    65.1 KB · Views: 724
  • 553463_396358967080501_10245039_n.jpg
    553463_396358967080501_10245039_n.jpg
    21.9 KB · Views: 680
  • 406411_273193636063702_976150594_n.jpg
    406411_273193636063702_976150594_n.jpg
    66.1 KB · Views: 674
  • 575973_3954232611922_1472756639_n.jpg
    575973_3954232611922_1472756639_n.jpg
    77.6 KB · Views: 678
Last edited:

pfcc

Member
May 14, 2012
280
18
0
ai e hoda dewal illegal karala naraka dewal legal karala thiyenne meka mara lokayakne :angry::angry::angry:
 

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    ganja walata mole saila dahas ganak merenawalu machanla eka digata gehuwama...ekai oya hadata yanne a weleta..mamath set unoth nam gahanawa :dull: mage gf wenna doctor kenek.ea thma kiwe molo saila merenawa kiyala.hebei eth itin man nam gahanawa :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපි ඊයෙත් ගැහුව බන් ඔතල
    එතුවෙ කැන්ඩි ශොප් එකේ බිල් කොළවලින්
    අමර රස
    සකා ටිකක් එක්ක දාල ගත්තම මරු පදම