FREE.....ක්ලික් කරලම බලන්න...

crazy_lakshitha

Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    මට yasitha o3එවපු adobe flash,dream weaver DVD 1 හම්බඋනා තව ඔන කවුරු හරි එන්නවනම් කියන්න එවන්නම්.:rofl::rofl:
    opishan වෙතට -knight rider new serios.

    MihiCherub වෙතට Vampire diaries season 1,2,3

    හෙට තැපැල් කරනු ලැබේ.:yes::yes:

    ඔන්න අද මම DVD පොස්ට් කලා..ලැබුනම comment 1ක් දාන්න.:D:D:D
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala






    මචන්ලා, :D මේකේ තියෙන ඕන එකක් කාටහරි හෝ කීප දෙනෙක්ට හරි එවාගන්න ඕන නම් මේ link එකෙන් ගිහින් gfh ට PM එකක් දාන්න. :yes: මේ user මට PM කලා එයාටත් පුළුවන් කියලා අපි මේ කරගෙන යන වැඩේට උදව් කරන්න. :D ත්‍රේඩ් එකත් දැක්කා කීවා, :) මේ ත්‍රේඩ් එක දාන්න කලින්ම මට කීව මෙහෙම දෙයක් කරනව නම් උදව් කරන්න පුළුවන් කියලත්. :no: හැබැයි එළකිරියෙ වැඩියෙ පෝස්ට් දාල නෑ පොර. :confused: පෝස්ට් 4යි දාලා තියෙන්නෙ. gfh තමයි user ID එක. :D කැමති අය ඉන්නව නම් පී එම් කරලා විස්තර කතාකරගන්න.

    සැ.යු.- :nerd: මට (Optimus Prime ට) නෙවෙයි මේකේ :-)baffled: ඔය ඉමේජ් එකේ තියෙන දේවල් DVD වලට දාලා පෝස්ට් කරවගෙන ගෙදරටම ගෙන්නගන්න එක ගැන) විස්තර දැනගන්න PM කරන්න ඕන, :yes: ඔය image එක උඩ හරි මම දුන්න link එක උඩ හරි ක්ලික් කරලා gfh ටයි.
    11.gif
    machan medical videos monawada thiyenne tutorial GB kochcharak thiyanawada?
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මචන්ලා උඹලා කා ලග හරි තියෙනවද නයිට් රයිඩ්ර් පරණ ටීවී සිරියස් :love::love::love: එකයි රොබින්සන් අන්දරය :love::love::love: (ජාතික රූපවාහිනියේ ගියපු හඩකවපු එක) එහෙම තියෙනවද කියපල්ලකෝ තියෙන එකෙක් ඉන්නවනම් මට පී.ම් එකක් දාපල්ලා....
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    machan medical videos monawada thiyenne tutorial GB kochcharak thiyanawada?

    :sorry: Medical videos නම් වැඩියෙ නෑ මචන්.. :D ඩීවීඩී වගයක නම් තිබ්බා, :nerd: එතන ෆුල් ඩීවීඩී 9ක් ද කොහෙද. :no: ඊට අමතරව හාඩ් එකේ නම් තියෙන්නෙ 26.6GB යි..
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    2a5ypaa.jpg


    මගේ ලග තියෙනවා මායා ස්‍ටුඩියෝ එකේ සිංහල වීඩීයෝ ටියුටෝරියල්ස් වගයක් ඕන එකෙක් ඉන්නවනම් මට පි.ම් එකක් දාපල්ලා.... :yes::yes::yes:
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    2a5ypaa.jpg


    මගේ ලග තියෙනවා මායා ස්‍ටුඩියෝ එකේ සිංහල වීඩීයෝ ටියුටෝරියල්ස් වගයක් ඕන එකෙක් ඉන්නවනම් මට පි.ම් එකක් දාපල්ලා.... :yes::yes::yes:

    MATA ONAAAAAAAAAAAAAA
    ..
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    :sorry: Medical videos නම් වැඩියෙ නෑ මචන්.. :D ඩීවීඩී වගයක නම් තිබ්බා, :nerd: එතන ෆුල් ඩීවීඩී 9ක් ද කොහෙද. :no: ඊට අමතරව හාඩ් එකේ නම් තියෙන්නෙ 26.6GB යි..

    යකොව් උබේ ලග නැත්තේ මක්කයි :baffled: