කව්ද එළකිරියේ රැවුලෝ ඉන්නේ
? මෙහෙම එකක් පිහිටුවන්න කාලෙක ඉඳං අදහසක් තිබ්බ එළකිරියේ... නැකත් බල බල ඉන්නේ නැතිව ඔන්න දැම්ම ත්‍රෙඩ් එකක්
රැවුල වවන්න ඉන්න අයටයි.. වවපු අයටයි.. ඔක්කොටම මේ ත්‍රෙඩ් එක විවෘතයි
කට්ටියගේ අදහස් උදහස්, චැටක් එහෙම දාල හුවමාරු කරගන්න පුළුවන් දැන් මේ ත්‍රෙඩ් එකේ රැවුල් ගැන හැම දෙයක්ම...!
හ්ම්ම්... ඉස්සෙල්ලම මම ගැනත් කියන්නම් ටිකක්
මමත් ඔන්න දිගම දිග රැවුලක් වවන්න දිගු කාලින ප්ලෑන් එකක් ගහගෙන මේ අව්රුද්දෙ මුල් කාලේදී Start කළා..!
තාම කැපුවේ නෑ
දැනට අඟල් තුනහමාරකට වඩා දිගින් තියෙනවා...
හිතන්න එපා දැන් ඔන්න මූ වගේ ඌරෙක් කියල
මම මේක හැම වෙලේම හෝදලා පිරිසිදුව තියාගෙන ඉන්නේ
condition එහෙම දාල 
ඉස්සරහට ගොතන්න කියල හිතාගෙන ඉන්නවා..
කට් එක දීල තියෙන විදියට යට රැවුල (වැරදියට හිතන්න එපා
) විතරයි තියෙන්නේ. අනික හරියත්ට් තිබුනත් ඒක ගානට ට්‍රිම් පාරක් දීල තියෙන්නේ..
ගොතල නැති නිසා තාම ඒක ටිකක් මුස්ලිම් ගතියක් පෙන්වුම් කරනවා මේ ටිකේ.. මොකද තවම හරියට මට ඒක ගොතාගන්න බැරිව ගිය නිසා. (ඉක්මනට වැඩේ කරගන්න ඕනේ) ඒත් එකට රබර් පටියක් දාල එහෙම ගත්තම මෙන්න මේ වගේ
ඒත් ට්‍රයි ඒක දෙන්නේ මෙන්න මේ ගානට ගේන්න
ඉදිරියේදී මේ ත්‍රෙඩ් එකේ Photo එකක් දාන්නම්
? මෙහෙම එකක් පිහිටුවන්න කාලෙක ඉඳං අදහසක් තිබ්බ එළකිරියේ... නැකත් බල බල ඉන්නේ නැතිව ඔන්න දැම්ම ත්‍රෙඩ් එකක්
රැවුල වවන්න ඉන්න අයටයි.. වවපු අයටයි.. ඔක්කොටම මේ ත්‍රෙඩ් එක විවෘතයි

කට්ටියගේ අදහස් උදහස්, චැටක් එහෙම දාල හුවමාරු කරගන්න පුළුවන් දැන් මේ ත්‍රෙඩ් එකේ රැවුල් ගැන හැම දෙයක්ම...!
හ්ම්ම්... ඉස්සෙල්ලම මම ගැනත් කියන්නම් ටිකක්
මමත් ඔන්න දිගම දිග රැවුලක් වවන්න දිගු කාලින ප්ලෑන් එකක් ගහගෙන මේ අව්රුද්දෙ මුල් කාලේදී Start කළා..!
තාම කැපුවේ නෑ
දැනට අඟල් තුනහමාරකට වඩා දිගින් තියෙනවා...හිතන්න එපා දැන් ඔන්න මූ වගේ ඌරෙක් කියල
මම මේක හැම වෙලේම හෝදලා පිරිසිදුව තියාගෙන ඉන්නේ
condition එහෙම දාල 
ඉස්සරහට ගොතන්න කියල හිතාගෙන ඉන්නවා..
කට් එක දීල තියෙන විදියට යට රැවුල (වැරදියට හිතන්න එපා
) විතරයි තියෙන්නේ. අනික හරියත්ට් තිබුනත් ඒක ගානට ට්‍රිම් පාරක් දීල තියෙන්නේ..
ගොතල නැති නිසා තාම ඒක ටිකක් මුස්ලිම් ගතියක් පෙන්වුම් කරනවා මේ ටිකේ.. මොකද තවම හරියට මට ඒක ගොතාගන්න බැරිව ගිය නිසා. (ඉක්මනට වැඩේ කරගන්න ඕනේ) ඒත් එකට රබර් පටියක් දාල එහෙම ගත්තම මෙන්න මේ වගේ
ඒත් ට්‍රයි ඒක දෙන්නේ මෙන්න මේ ගානට ගේන්න
ඉදිරියේදී මේ ත්‍රෙඩ් එකේ Photo එකක් දාන්නම්

______________________________________________________
හැමෝගෙම හොඳට පොඩි නීති රීති ටිකක් පනවන්න ඕනේ! හැමෝම මේවට එකඟ වෙයි කියල හිතෙනවා..!
තව අපි ඉස්සරහට මේක සම්පාදනය කරලා ඕන මගුලක් කරගමු...මේවා තමයි නීති රීති...!
අනුන්ගේ රැවුල් දැක්කම මේකට ඇවිල්ල ඊයා හූයියා ගගා නිකං ඥාව් ඥාව් ගාන්න ලැහැස්ති වෙන්න එපා.. රැවුලට අකමැති එවුන් වහාම එලියට දුප්!

අනුන්ගේ රැවුල් වලට ගිනි තියන්න හිතන්නවත් එපා..
ඉරිසියා කරන්නත් එපා..!
කාගේ හරි මෙතන රවුලකට ගිනි තිබ්බොත් බැරි වෙලා හරි.. වටේ ඉන්න ඒකාල එකෙන් සුරුට්ටු පත්තු කරන්න ලැහැස්ති වෙන්නත් එපා හරිද ඔන්න නොකිව්වා කියල කියනන් එපා

කාගේ හරි රැවුලක් ගිනි ගන්නවා දැක්ක ගමන් වහාම එක නිවන්න කටයුතු කරන්න ඕනේ.
වතුර ගහල..! වතුර නැත්තං තැනට සුදුසු නුවන භාවිත කරන්න ඕනේ.. එක නිවන්න පියවර ගන්න ඕනේ(මුත්‍රා කරපං)

ඔන්න රවුලනි ඔබටයි මේ ත්‍රෙඩ් එක! ඔබත් රැවුල් නම් වහාම අප හා එක් වන්න...!
(ඔය කෙල්ලෝ කියන කියන දේවල් අහල රැවුල් කපපු එවුන් එහෙම පළාතේ පස් පාගන්නෙපා ඔන්න

JK)
Last edited:

koheda bang ehema ekak naane...