චෙගුවේර වගේ රැවුලක් නෙවෙනසකටත් එක්ක මේ වගේ වවන්න තිබ්බා හැබැයි අනිත් දවසේ ඉදන් ගෙදරවත් ඉන්න හම්බවෙන එකක් නැ..
එළකිරි එකේ හම්බඋන අයගෙන් හොද රැවුලෙකුට හිටියේ Linkinpark (EK ID) ෆොටෝ එකකුත් ඇති..
ලින්කින් ගෙ එක
පට්ට
චෙගුවේර වගේ රැවුලක් නෙවෙනසකටත් එක්ක මේ වගේ වවන්න තිබ්බා හැබැයි අනිත් දවසේ ඉදන් ගෙදරවත් ඉන්න හම්බවෙන එකක් නැ..
එළකිරි එකේ හම්බඋන අයගෙන් හොද රැවුලෙකුට හිටියේ Linkinpark (EK ID) ෆොටෝ එකකුත් ඇති..
වෙනසකටත් එක්ක මේ වගේ වවන්න තිබ්බා හැබැයි අනිත් දවසේ ඉදන් ගෙදරවත් ඉන්න හම්බවෙන එකක් නැ..
එළකිරි එකේ හම්බඋන අයගෙන් හොද රැවුලෙකුට හිටියේ Linkinpark (EK ID) ෆොටෝ එකකුත් ඇති..
දැන් ගෙදර ගිය දවසක තමයි වැඩේ කුරුවල් වෙන්නේ..
හෙට දිහාට යන්න තමයි හිතන ඉන්නේ.. ගිය ගමන් කට්ටිය මොනා කියයි ද දන්නෑ
ඒත් මම මොකා කිව්වත් මේක කපන් නෑ.. දැනට මගුල් ගෙවල් කීපෙකටම ගියා මේ රැවුල වවාගෙන මෙහෙම තියාගෙන 
හික්ස්... හරි හරි බං හදිස්සි වෙන්න එපා.. අපි බලමු හෙමිහිට දාන්නං කෝඅංකල් අනුන්ගෙ රැවුල් නැතුව තමන්ගෙ රැවුලෙ ඇත්ත පින්තූරෙකින් ත්‍රෙඩ් එක පටන්ගන්නවද කරුණාකරලා![]()

ඇයි බන් උඹ වවනව කපනවදmata me thread ekata enna wenne kadin kada...!
හික්ස් මතකද උබේ රැවුලට ෆෑන් කෙනෙකුත් සෙට් උනා උබට එදා 

රැවුල වැඩි උනාම තමන්ගෙම මූනට ඇනෙන්න ගන්නවා බං එපා වෙනවා :/හික්ස්... හරි හරි බං හදිස්සි වෙන්න එපා.. අපි බලමු හෙමිහිට දාන්නං කෝ![]()
![]()
පට්ට ගේමක් දීල වවාගත්තු රැවුලක් තියනව..මේක වවන්න මාස තුනක් විතර ගියා...
ඕක නැත්තන් අපි කියන ඒව මොකෙක්වත් ගනන් ගන්නැහැනෙ...
![]()
උබේ දැලි රැවුල් වැවෙන්න වෙන්න ඇති මාස 3 ක් යන්න ඇත්තේ 

යටි රැවුලක් ලාවට ගහල තිබ්බ මතකයි ඒදවස් වල
දැන් රෙදි වනන්න පුළුවන් සයිස් එකේ ඇති ඒක මගෙ හිතේ

මට බුදු මල.. මම ඌට කලින් කපන් හිටියෙත් එක්ක... අර බං බක්ස්ට්‍රිට් බෝයිස් ලගේ එකෙකුත් ඉන්නවා එහෙම කපාගෙන.. රජ කාලේ!
mata me thread ekata enna wenne kadin kada...!
ehema karannepa digatama wawapang api wage 
පල ඩෝ යන්න... බොට ඊරිසියයි නේද...අනේ පලයන් යන්න උබේ දැලි රැවුල වත් වැවිලා නෑ එනව මෙතන රැවුල් වවන්නඋබේ දැලි රැවුල් වැවෙන්න වෙන්න ඇති මාස 3 ක් යන්න ඇත්තේ
![]()


එමෝ එපෝඒක චොර උනා බං... ඒ අර ඉරාජ් කපන් හිටිය කට් එකනේ... ඔය කියන්නේ ජෙට්ලයිනර් එකේ ගිය දවස්වල සිද්දිය...
ඒක මම හෙන කල් ඉඳං කැපුවේ.. ඉරජයගේ තිරුඩා වීඩියෝ ඒක ආවම.. මේ වටේ පිටේ ඉන්න ඒකාල කියන්න ගත්ත ලෝකල් ඉරාජ් වෙන්න යනවා කියලමට බුදු මල.. මම ඌට කලින් කපන් හිටියෙත් එක්ක... අර බං බක්ස්ට්‍රිට් බෝයිස් ලගේ එකෙකුත් ඉන්නවා එහෙම කපාගෙන.. රජ කාලේ!
ඔන් බලහං ප්‍රසිද්ද එකෙක් ෆැෂන් එකක් කරාම ඒ ෆැෂන් ඒක යල් පනිනවා.. ආයේ ඉතිං එකෙක්ටවත් ඒක කපන්න වෙන්නේ නෑ ලෝකල් උගේ නම කියනවා.. ඕක තමා මට එපා කරපු වැඩේ...
ඒක නිසා තමයි මම කාටවත් ලේසියෙන් කරන්න බැරි විදිහේ unique වැඩක් කරන්න හිතුවේ...
ලංකාවේ ෆැෂන් කෙරුවාව තනිකර කොපියක් වෙලානේ තියෙන්නේ.. එක කාලෙකට එක ෆැෂන් එකක්... ඒ එන කාලෙට බං හැම එකාම එකම ෆැෂන් එක. කොන්දොස්තර, මේසන් බාස් ට බදාම අනන එකාගේ ඉඳං ඒක.. අර සේරෙප්පු සිද්දිය එහෙම... ?
මට ඒක හරිම විකාරයක් වගේ පෙන්නේ... ලංකාවේ විතරයි ඔය ලෙඩේ තියෙන්නේ... පිටරට නම් හැබැයි දහ දෙනෙක් ගත්තම උන් දාහ දෙනා දහ විදියක්.. ඒත් ලංකාවේ ෆැෂන් කරන එවුන් දහ දෙනෙක් ගත්තොත් උන් ඔකොම 1 විදිහේ...
දැන් ඔන්න emo Hair ස්ටයිල් ඒක හැම එකාම පටන් අරගෙන.. වසංගතේ වගේ![]()