EK Rawul Sangamaya - (EK Beard Association)

Status
Not open for further replies.

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    කව්ද එළකිරියේ රැවුලෝ ඉන්නේ :rolleyes:? මෙහෙම එකක් පිහිටුවන්න කාලෙක ඉඳං අදහසක් තිබ්බ එළකිරියේ... නැකත් බල බල ඉන්නේ නැතිව ඔන්න දැම්ම ත්‍රෙඩ් එකක් :P

    රැවුල වවන්න ඉන්න අයටයි.. වවපු අයටයි.. ඔක්කොටම මේ ත්‍රෙඩ් එක විවෘතයි :D

    කට්ටියගේ අදහස් උදහස්, චැටක් එහෙම දාල හුවමාරු කරගන්න පුළුවන් දැන් මේ ත්‍රෙඩ් එකේ රැවුල් ගැන හැම දෙයක්ම...!

    හ්ම්ම්... ඉස්සෙල්ලම මම ගැනත් කියන්නම් ටිකක් :P මමත් ඔන්න දිගම දිග රැවුලක් වවන්න දිගු කාලින ප්ලෑන් එකක් ගහගෙන මේ අව්රුද්දෙ මුල් කාලේදී Start කළා..! :rolleyes: තාම කැපුවේ නෑ :P දැනට අඟල් තුනහමාරකට වඩා දිගින් තියෙනවා...

    හිතන්න එපා දැන් ඔන්න මූ වගේ ඌරෙක් කියල :lol: මම මේක හැම වෙලේම හෝදලා පිරිසිදුව තියාගෙන ඉන්නේ :P condition එහෙම දාල :rolleyes:
    ඉස්සරහට ගොතන්න කියල හිතාගෙන ඉන්නවා..
    කට් එක දීල තියෙන විදියට යට රැවුල (වැරදියට හිතන්න එපා :P :rolleyes: ) විතරයි තියෙන්නේ. අනික හරියත්ට් තිබුනත් ඒක ගානට ට්‍රිම් පාරක් දීල තියෙන්නේ.. :yes: ගොතල නැති නිසා තාම ඒක ටිකක් මුස්ලිම් ගතියක් පෙන්වුම් කරනවා මේ ටිකේ.. මොකද තවම හරියට මට ඒක ගොතාගන්න බැරිව ගිය නිසා. (ඉක්මනට වැඩේ කරගන්න ඕනේ) ඒත් එකට රබර් පටියක් දාල එහෙම ගත්තම මෙන්න මේ වගේ :P
    Game-Of-Thrones-episode-o-006.jpg


    ඒත් ට්‍රයි ඒක දෙන්නේ මෙන්න මේ ගානට ගේන්න

    System-of-a-Down-ta01.jpg


    ඉදිරියේදී මේ ත්‍රෙඩ් එකේ Photo එකක් දාන්නම් :P



    ______________________________________________________

    හැමෝගෙම හොඳට පොඩි නීති රීති ටිකක් පනවන්න ඕනේ! හැමෝම මේවට එකඟ වෙයි කියල හිතෙනවා..! :D තව අපි ඉස්සරහට මේක සම්පාදනය කරලා ඕන මගුලක් කරගමු...

    මේවා තමයි නීති රීති...!

    අනුන්ගේ රැවුල් දැක්කම මේකට ඇවිල්ල ඊයා හූයියා ගගා නිකං ඥාව් ඥාව් ගාන්න ලැහැස්ති වෙන්න එපා.. රැවුලට අකමැති එවුන් වහාම එලියට දුප්! :frown:

    අනුන්ගේ රැවුල් වලට ගිනි තියන්න හිතන්නවත් එපා..

    ඉරිසියා කරන්නත් එපා..!

    කාගේ හරි මෙතන රවුලකට ගිනි තිබ්බොත් බැරි වෙලා හරි.. වටේ ඉන්න ඒකාල එකෙන් සුරුට්ටු පත්තු කරන්න ලැහැස්ති වෙන්නත් එපා හරිද ඔන්න නොකිව්වා කියල කියනන් එපා :P

    කාගේ හරි රැවුලක් ගිනි ගන්නවා දැක්ක ගමන් වහාම එක නිවන්න කටයුතු කරන්න ඕනේ. :yes: වතුර ගහල..! වතුර නැත්තං තැනට සුදුසු නුවන භාවිත කරන්න ඕනේ.. එක නිවන්න පියවර ගන්න ඕනේ

    (මුත්‍රා කරපං) :lol:



    ඔන්න රවුලනි ඔබටයි මේ ත්‍රෙඩ් එක! ඔබත් රැවුල් නම් වහාම අප හා එක් වන්න...!

    (ඔය කෙල්ලෝ කියන කියන දේවල් අහල රැවුල් කපපු එවුන් එහෙම පළාතේ පස් පාගන්නෙපා ඔන්න :P:rofl::rofl: JK)
     
    Last edited:
    • Like
    Reactions: thilan##

    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    elakiri කොල්ලෙක්නේ...! අන්න පිරිමි!

    වරෙන් වරෙන් හත් අට පොළකින් වාඩි වෙයන්!

    කියපන් උඹේ රැවුල ගැන :D

    eka passai thiyenne 7 8 palakin wadi wenna ba eka thankin wadi wennnan:oo::oo:

    kiyana tharan deyak na ban eke ohe thiyanwa:dull::dull:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    උඹේ අර කුරුල්ලො බිත්තර දාන රැවුලට දැන් මොකෝ වෙලා තියෙන්නෙ
    :eek: koheda bang ehema ekak naane...

    samahara memberslanam hambechcha eun langadi dakala thiyenawa meke eun :P Hashandis, Paris, malinga, djat, fiona, GT la ehema :rolleyes:
     

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    පට්ට ගේමක් දීල වවාගත්තු රැවුලක් තියනව.. :D මේක වවන්න මාස තුනක් විතර ගියා... :cool: ඕක නැත්තන් අපි කියන ඒව මොකෙක්වත් ගනන් ගන්නැහැනෙ... :frown:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    වෙනසකටත් එක්ක මේ වගේ වවන්න තිබ්බා හැබැයි අනිත් දවසේ ඉදන් ගෙදරවත් ඉන්න හම්බවෙන එකක් නැ.. :rofl:

    එළකිරි එකේ හම්බඋන අයගෙන් හොද රැවුලෙකුට හිටියේ Linkinpark (EK ID) ෆොටෝ එකකුත් ඇති..
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අංකල් අනුන්ගෙ රැවුල් නැතුව තමන්ගෙ රැවුලෙ ඇත්ත පින්තූරෙකින් ත්‍රෙඩ් එක පටන්ගන්නවද කරුණාකරලා :P
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    පට්ට ගේමක් දීල වවාගත්තු රැවුලක් තියනව.. :D මේක වවන්න මාස තුනක් විතර ගියා... :cool: ඕක නැත්තන් අපි කියන ඒව මොකෙක්වත් ගනන් ගන්නැහැනෙ... :frown:

    :lol: siraawata aththa kathaawa :P kadekata giyath.. eliyata bassath amuthu piliganeemak thiyenawa neda umbata :lol: :lol: :lol: wawapu ekaa thamai eke aathal eka danne
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :eek: koheda bang ehema ekak naane...

    samahara memberslanam hambechcha eun langadi dakala thiyenawa meke eun :P Hashandis, Paris, malinga, djat, fiona, GT la ehema :rolleyes:
    යටි රැවුලක් ලාවට ගහල තිබ්බ මතකයි ඒදවස් වල
    දැන් රෙදි වනන්න පුළුවන් සයිස් එකේ ඇති ඒක මගෙ හිතේ
     
    Status
    Not open for further replies.