mama ubata sathiyak 2k hari wada karala dennan....me tike gedara inne ban.......habai digatama nan bari wei ban.......

සතියක් දෙකක්......?? එහෙම හරි යන්නේ නෑ නේ බං.... එතකොට කම්පැනි වල උන් හොල්මන් වෙනවා මේකේ සති දෙක ගානේ සේල්ස් කෝර්ඩිනේටර් ලා වෙනස් වෙනකොට....... 
බැරිද කැම්පස් යන ගමන් ඕකත් කරන්න.....?? 
Aluth vacancy eka mona side ekeda lokka..? mama eda Malabe giyapu dawase ara kiyapu pot eka baluwa....eketh shop ekak daala a tikata....:(
Sales Coordinator 
තව දවස් 6ක් වගේ තියෙනවනේ... බලමු හම්බ උනේ නෑත්තම් මොනා හරි කරමු..
බැරිද කැම්පස් යන ගමන් ඕකත් කරන්න.....?? 
sathiyakata dawas kiyak wada karanna weida machan.............සතියක් දෙකක්......?? එහෙම හරි යන්නේ නෑ නේ බං.... එතකොට කම්පැනි වල උන් හොල්මන් වෙනවා මේකේ සති දෙක ගානේ සේල්ස් කෝර්ඩිනේටර් ලා වෙනස් වෙනකොට.......
බැරිද කැම්පස් යන ගමන් ඕකත් කරන්න.....??
![]()
Sales Coordinator
![]()
ලැප්ටොප් කූඩයක් ඔලුවෙ තියං වටේ ගිහිං විකුනන්න තියෙන්නෙ..Monada karanna thiyenne...? lap wala software wada karanna ehema nadda vacanciyak?

ලැප්ටොප් කූඩයක් ඔලුවෙ තියං වටේ ගිහිං විකුනන්න තියෙන්නෙ..![]()

sathiyakata dawas kiyak wada karanna weida machan.............
සතියේ දවස් 5 + සෙනසුරාදා Half Day (ඉරිදා/පෝය නිවාඩු) {අර කලින් ගත්ත ගෝතයාට නම් ක්ලාස් යන්න තියෙනවා කිව්ව නිසා, මම සෙනසුරාදා ඉරිදත් නිවාඩු දුන්නා ඌට..... එහෙම කරලත් ඌ මට පොල්ල තිබ්බා.....
) ඉගෙන ගන්න කෙනෙක් නිසා, සෙනසුරාදා ඉරිදා ගැන මොනවා හරි කරන්න බැරියෑ.....

Monada karanna thiyenne...? lap wala software wada karanna ehema nadda vacanciyak?
දැනට නෑ..... ඉස්සරහට බලමුකෝ...... 
ලැප්ටොප් කූඩයක් ඔලුවෙ තියං වටේ ගිහිං විකුනන්න තියෙන්නෙ..![]()
laabayi....laabayi....Hafoi![]()

උඹලට විහිලු...... 


Mama adurana yaluwek innawa Mozilla kiyala..eyawa set karannada...![]()

අඩන්න ඉන්න එකාට ඇහැට ඇගිල්ලෙන් අනින්න එපා සහො
ලැප්ටොප් කූඩයක් ඔලුවෙ තියං වටේ ගිහිං විකුනන්න තියෙන්නෙ..![]()

උඹලට විහිලු......
![]()


Mama adurana yaluwek innawa Mozilla kiyala..eyawa set karannada...![]()
... u nam wadeta kiyapu miniha 