IT Products, Services Sales Manager.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    mama ubata sathiyak 2k hari wada karala dennan....me tike gedara inne ban.......habai digatama nan bari wei ban.......

    :oo::oo: සතියක් දෙකක්......?? එහෙම හරි යන්නේ නෑ නේ බං.... එතකොට කම්පැනි වල උන් හොල්මන් වෙනවා මේකේ සති දෙක ගානේ සේල්ස් කෝර්ඩිනේටර් ලා වෙනස් වෙනකොට....... :rofl::P බැරිද කැම්පස් යන ගමන් ඕකත් කරන්න.....?? :rolleyes:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    :oo::oo: සතියක් දෙකක්......?? එහෙම හරි යන්නේ නෑ නේ බං.... එතකොට කම්පැනි වල උන් හොල්මන් වෙනවා මේකේ සති දෙක ගානේ සේල්ස් කෝර්ඩිනේටර් ලා වෙනස් වෙනකොට....... :rofl::P බැරිද කැම්පස් යන ගමන් ඕකත් කරන්න.....?? :rolleyes:
    sathiyakata dawas kiyak wada karanna weida machan.............
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Monada karanna thiyenne...? lap wala software wada karanna ehema nadda vacanciyak?
    ලැප්ටොප් කූඩයක් ඔලුවෙ‌ තියං වටේ ගිහිං විකුනන්න තියෙන්නෙ.. :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    sathiyakata dawas kiyak wada karanna weida machan.............

    :oo: සතියේ දවස් 5 + සෙනසුරාදා Half Day (ඉරිදා/පෝය නිවාඩු) {අර කලින් ගත්ත ගෝතයාට නම් ක්ලාස් යන්න තියෙනවා කිව්ව නිසා, මම සෙනසුරාදා ඉරිදත් නිවාඩු දුන්නා ඌට..... එහෙම කරලත් ඌ මට පොල්ල තිබ්බා..... :angry: ) ඉගෙන ගන්න කෙනෙක් නිසා, සෙනසුරාදා ඉරිදා ගැන මොනවා හරි කරන්න බැරියෑ..... :D :)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ලැප්ටොප් කූඩයක් ඔලුවෙ‌ තියං වටේ ගිහිං විකුනන්න තියෙන්නෙ.. :lol:

    sikurada pola, agaharuwada pola, delkanda pola wage tikak set karagaththanam godama thama :P

    :rofl::rofl: උඹලට විහිලු...... :angry::growl::frown:

    :sorry::sorry:

    Mama adurana yaluwek innawa Mozilla kiyala..eyawa set karannada...:rolleyes::rolleyes:

    :rofl: ... u nam wadeta kiyapu miniha :lol: