ගංජා ගැන මිනිස්සු කියන කතා ඇත්තද ?

1992buwa

Member
Apr 20, 2012
544
34
0
Gedara
Ganja othala ciga wage bonna epa eka kohomath hoda naha .ganja karapincha wage curry walatath danawa issara aya samahara aya danuth curry walata danawa.ayurweda doctor lata permit thinawa owa laga thiya ganna godak beheth walata ganja ure karanawa
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,444
    22,101
    113
    Gotland
    මම ඔය තර්කය දල එක පාරක් පීචන් උනා බන්. කව්රුවත් ඕක පිළිගන්නේ නෑ.

    ඇත්තටම සිගරට් බොනවට වඩා හොදයි ගංජා ගහන එක.



     

    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    ubath ganaja karayakda bun

    උබ ගංජා විකුණනවද? :P
    Happy5.gif
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මාත් කාලයක් ඕක පාවිච්චි කලා. ඇබ්බැහි වෙනව කියන කතාව සම්පූර්ණ බොරුවක්. තමන්ට ඕන වෙලාවක නවත්තන්න පුලුවන්. හොඳට බඩගිනි වෙනවා. හැබැයි කෙට්ටු වෙනවා. ඒ වගේම සමාජ ප්‍රශ්න සෑහෙන්න තියනවා ඕව පාවිච්චි කරනකොට. ඉඳල හිටල පොඩ්ඩක් ගත්තට අවුලක් නෑ හැබැයි
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    මම ඔය තර්කය දල එක පාරක් පීචන් උනා බන්. කව්රුවත් ඕක පිළිගන්නේ නෑ.

    ඇත්තටම සිගරට් බොනවට වඩා හොදයි ගංජා ගහන එක.



    sirawatama:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මැරුණත් නැතත් ඕවා පාවිච්චි කරන උන්ට සමාජයේ පිළිගැනීමක් නැහැ.. සිඟරට් ගන්ජා වගේ පාවිච්චි කරන එවුන් දැක්ක ගමන් අඳුනගන්න පුළුවන්.. තොල් කළු වෙලා.. හකු බැහැලා.. අනික උන් ගාවින් සිඟරට් ගඳත් එනවා.. ගන්ජා ගහන එකෙක් අනිවා සිඟරට් පාවිච්චි කරනවනේ.. ඕවා නිසා පවුල් ප්‍රශ්න ඇතිවෙනවා බං..