හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
[/CENTER]
දැන් විචාර කරල ඉවරද???????:angry::angry:
K8aPi.gif
K8aPi.gif
K8aPi.gif
K8aPi.gif
K8aPi.gif
K8aPi.gif
 

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    rip doly (minu)

    ගොඩ දවස්කින් හවස වෑඩ ඉවර වුනා.. ගෙදර ආපු ගමන් ආවෙ එලකිරියට මේ නූල කියවන්න පටන්න ගන්න.. ඒත් දෑක්කෙ අහන්බෙන් අපේ මිනූ නංගි අලුතින් කවියක් දාල.. හිතට පුදුම සතුටක් දෑනුනෙ කවිය කියවන්න ගියාම ඒක පරනකවියක් කවුරු හරි බම්ප් කරල කියල හිතාගෙන ආයෙ මේක කියවන්න එනකොට අපේ රසික අයිය දල තියනව අපේ කවිකාරි,ඉතාලි රෝසමල අපිව දාල ගියා කියල..
    මම අද වෙනකම් මිනූ නංගිව දෑකල නෑ.. ඒත් අපි කවි වලින් එලකිරි එකේ ගොඩක් දේවල් කලා.. මට වඩා වයසින් බාල උනත්, කවි ගෑන, ජීවිතය ගෑන පුදුම අවබෝදයක් තිබුන මිනූ නංගිට..

    ඒ වගේම මිනූ නංගිගෙ ආදරය පටන්ගන්නෙ එලකිරි එකෙන්න්... දෙන්නට දෙන්න කවිලියා ගන්න්නව ඒ අතර කස්ස මිනූ නංගිට ෆොටෝශොප් කියල දුන්න.. ඒ දෙන්නගෙ පුදුම බෑදීමක් තිබ්බෙ

    අපේ හිතට මේදේ මෙච්චර දුකනම්. කස්ස මචන් උබට කොහොම දුකක් ඈත්ද??
    මම ඔය දුක ගෑන හොදට දන්නව....

    හිත සෑහෑල්ලුවෙන් මේක කියවන්න ආවට එලකිරියට ලොග් උන ගමන් ඔලුවට පොලු පාරක් වෑදුන වගේ දෑක්කෙ මේ මූසල ආරන්චිය...හ්ම්ම්ම්ම්ම්

    සමාවෙන්න කිබුල අයියෙ ඔයාගෙ නූලෙ මේ වගේ දෙයක් දෑම්මට 2008-2010 කාලෙ ගොඩදෙනෙක් මේනුලෙ ඉන්නව වෙනින් නම් වලින්... සහ මේක තමා එලකිරියෙ ඉතුරුවෙලා ඉන්න සංවේදීම පිරිස ඉන්න නූල ඒක නිසයි මේක දෑම්මෙ...

    ඉතින් මිනූ(doly) නංගී ඔබට නිවන් සුව!!!1 මතු බවයේදීවත් මේ වගේ ආකල් මරන වලට නතු නොවේවා

    358yxbk.jpg

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    358yxbk.jpg

    තාරකා කැට අතර,
    පාළු රාත්‍රි කලුවර.....
    නුඹ ගෙන ගිය බව
    කෙසේ නම් අදහමි ද.............!!!

    ලිලී මල් පෙති මතට
    වැටුණු මේ කදුළු කැට
    කියන්නේ තවත් මෙහි
    ඩොලී නැති බව නොවෙද.........???

    අමාවක කළුවරක
    තනිය ඉකිබිදින විට
    පුංචි තරු එලියක්ව
    එබීයන් මතකයට..............

    නුඹ නොමැති අදුරු හද
    කෙළවරක එලිය වී
    මිණි සිනා පොකුරු කැට
    මතකයට ගෙන එන්න.......

    මද නලට සසල වන
    තරුවකින් එළිය වන
    වැහි පොදට කිති කැවෙන
    නුඹේ ගැන මතකයන්..............
    ..................
    ..........
    ...
    ................!!!!!!
    කදුළට හැලෙන්නට ඉඩ දී
    නුඹ ගැනම සිහි කරමි......
    නුඹ නොමැති පාළුවේ
    රුදුරු බව අත් විදිමි..............!!!!!
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගොඩ දවස්කින් හවස වෑඩ ඉවර වුනා.. ගෙදර ආපු ගමන් ආවෙ එලකිරියට මේ නූල කියවන්න පටන්න ගන්න.. ඒත් දෑක්කෙ අහන්බෙන් අපේ මිනූ නංගි අලුතින් කවියක් දාල.. හිතට පුදුම සතුටක් දෑනුනෙ කවිය කියවන්න ගියාම ඒක පරනකවියක් කවුරු හරි බම්ප් කරල කියල හිතාගෙන ආයෙ මේක කියවන්න එනකොට අපේ රසික අයිය දල තියනව අපේ කවිකාරි,ඉතාලි රෝසමල අපිව දාල ගියා කියල..
    මම අද වෙනකම් මිනූ නංගිව දෑකල නෑ.. ඒත් අපි කවි වලින් එලකිරි එකේ ගොඩක් දේවල් කලා.. මට වඩා වයසින් බාල උනත්, කවි ගෑන, ජීවිතය ගෑන පුදුම අවබෝදයක් තිබුන මිනූ නංගිට..

    ඒ වගේම මිනූ නංගිගෙ ආදරය පටන්ගන්නෙ එලකිරි එකෙන්න්... දෙන්නට දෙන්න කවිලියා ගන්න්නව ඒ අතර කස්ස මිනූ නංගිට ෆොටෝශොප් කියල දුන්න.. ඒ දෙන්නගෙ පුදුම බෑදීමක් තිබ්බෙ

    අපේ හිතට මේදේ මෙච්චර දුකනම්. කස්ස මචන් උබට කොහොම දුකක් ඈත්ද??
    මම ඔය දුක ගෑන හොදට දන්නව....

    හිත සෑහෑල්ලුවෙන් මේක කියවන්න ආවට එලකිරියට ලොග් උන ගමන් ඔලුවට පොලු පාරක් වෑදුන වගේ දෑක්කෙ මේ මූසල ආරන්චිය...හ්ම්ම්ම්ම්ම්

    සමාවෙන්න කිබුල අයියෙ ඔයාගෙ නූලෙ මේ වගේ දෙයක් දෑම්මට 2008-2010 කාලෙ ගොඩදෙනෙක් මේනුලෙ ඉන්නව වෙනින් නම් වලින්... සහ මේක තමා එලකිරියෙ ඉතුරුවෙලා ඉන්න සංවේදීම පිරිස ඉන්න නූල ඒක නිසයි මේක දෑම්මෙ...

    ඉතින් මිනූ(doly) නංගී ඔබට නිවන් සුව!!!1 මතු බවයේදීවත් මේ වගේ ආකල් මරන වලට නතු නොවේවා

    358yxbk.jpg

    ලගදි සොහොයුරෙක් මැරුණා...........මහපාරේ
    ඔයත් අද ගිහින් අප දා හොර................පාරේ
    මේවා දකින විට සත්තයි හද.................පෑරේ
    නැවතත් හමුවෙන්න උපදින..............සංසාරේ

    කවි වැල් වලින් එළකිරියම..............නලවාලා
    ඔබ අද නිහඩවී ඇත අප.................හඩවාලා
    හදවත ඇතුලෙ දුක් ගින්නක්..............හංගලා
    ඔබ හැමදාම සිටියා නොවැ..............හිනහීලා

    සිටියත් මෙහේ පිරිලා එක එක.............ගෑනූ
    කවි පද ඔබේ වගෙ මිණි ඇල්ලුව...........සීනූ
    ඔබ ආදර්ශයකි දුක් ගගුලේ.................පීනූ
    කෙලෙසින් මේක අපි වාවන්නද............මීනූ

    කාටත් උරුම මුත් අවසානෙදි.........මරනේ
    අඩු වයසෙන්ම මරු හා සටනට.......වැටුනේ
    ඒ විදි ගින්න ඇත ඇය මේ මිහි......දෙරණේ
    සැනසෙන් සොයුරියේ අවසානයෙ.....නිවනේ

    සුන්දර සිනාවෙන් අප හැම...........නලවන්න
    ජීවිතයේ අවසානය තෙක්................ඉන්න
    ඔරුවට හබල සේ සයුරේ පැද............යන්න
    මතු සංසාරයෙත් අප හා..............එක්වන්න


    පෙන්වා දෙමින් ලෝකයෙ අස්ථිර.......දහම
    ඇයටත් උරුම විය සිව් රියනක.........උරුම
    අවසානයෙදි කරනෙමි මේ............ඉල්ලීම
    ඇගෙ ලැම රිදෙයි අහකට වෙන් මල්....වඩම
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113


    තාරකා කැට අතර,
    පාළු රාත්‍රි කලුවර.....
    නුඹ ගෙන ගිය බව
    කෙසේ නම් අදහමි ද.............!!!

    ලිලී මල් පෙති මතට
    වැටුණු මේ කදුළු කැට
    කියන්නේ තවත් මෙහි
    ඩොලී නැති බව නොවෙද.........???

    අමාවක කළුවරක
    තනිය ඉකිබිදින විට
    පුංචි තරු එලියක්ව
    එබීයන් මතකයට..............

    නුඹ නොමැති අදුරු හද
    කෙළවරක එලිය වී
    මිණි සිනා පොකුරු කැට
    මතකයට ගෙන එන්න.......

    මද නලට සසල වන
    තරුවකින් එළිය වන
    වැහි පොදට කිති කැවෙන
    නුඹේ ගැන මතකයන්..............
    ..................
    ..........
    ...
    ................!!!!!!
    කදුළට හැලෙන්නට ඉඩ දී
    නුඹ ගැනම සිහි කරමි......
    නුඹ නොමැති පාළුවේ
    රුදුරු බව අත් විදිමි..............!!!!!

    ලගදි සොහොයුරෙක් මැරුණා...........මහපාරේ
    ඔයත් අද ගිහින් අප දා හොර................පාරේ
    මේවා දකින විට සත්තයි හද.................පෑරේ
    නැවතත් හමුවෙන්න උපදින..............සංසාරේ

    කවි වැල් වලින් එළකිරියම..............නලවාලා
    ඔබ අද නිහඩවී ඇත අප.................හඩවාලා
    හදවත ඇතුලෙ දුක් ගින්නක්..............හංගලා
    ඔබ හැමදාම සිටියා නොවැ..............හිනහීලා

    සිටියත් මෙහේ පිරිලා එක එක.............ගෑනූ
    කවි පද ඔබේ වගෙ මිණි ඇල්ලුව...........සීනූ
    ඔබ ආදර්ශයකි දුක් ගගුලේ.................පීනූ
    කෙලෙසින් මේක අපි වාවන්නද............මීනූ

    කාටත් උරුම මුත් අවසානෙදි.........මරනේ
    අඩු වයසෙන්ම මරු හා සටනට.......වැටුනේ
    ඒ විදි ගින්න ඇත ඇය මේ මිහි......දෙරණේ
    සැනසෙන් සොයුරියේ අවසානයෙ.....නිවනේ

    සුන්දර සිනාවෙන් අප හැම...........නලවන්න
    ජීවිතයේ අවසානය තෙක්................ඉන්න
    ඔරුවට හබල සේ සයුරේ පැද............යන්න
    මතු සංසාරයෙත් අප හා..............එක්වන්න


    පෙන්වා දෙමින් ලෝකයෙ අස්ථිර.......දහම
    ඇයටත් උරුම විය සිව් රියනක.........උරුම
    අවසානයෙදි කරනෙමි මේ............ඉල්ලීම
    ඇගෙ ලැම රිදෙයි අහකට වෙන් මල්....වඩම
    ඈත්තටම දෑනුයි දන්නෙ ඔබල කවියන් බව... මේක කියවන්න ආවට දෑන් මේක කියවන්න වෙන්නෙ නෑ කිබුල අයිය දාල තිබ්බ විචාරය කියෙව්වට .... හිත තිබ්බෙ වෙනින් තෑනක... ..
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    නුඹ කියනා වගයේ ගීත මගේ සකිය, සෙවිය යුතුය. එකහෙලා ම ආරම්මනය නොවේ........
    මෙය අති ධනාත්මක යයි මම නොකියමි.
    නමුත් කළුවරේ ඉන්නවාට වඩා ගිනිකූරක් වත් දල්වා ලිම සුදුසු බව අදහමි.......


    මගෙන් පුංචි අදහසක්... මට හිතෙනව මේ ගීතය ගොඩාක් ධනාත්මකයි කියලා... :D:D:D


    ස්තුතියි මාගේ උගත් මිතුරනි..

     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    "සඳක් වෙන්න" ගීතය පිටුපස සැගවුණු අනුවේදන&#

    මුලින්ම කියන්න ඕනෙ මේක උපුටා ගෑනීමක් ෆේස් බුක් එකේ නෑවගිලුනත් බෑන්චූන් පිටුවෙන් උපුටාගෑනීමකි


    මනුරංග විජේසේකර රචනා කළ, දිලුම් තේජාන්ගේ තනුවෙන් හැඩ ගැන්වූ මෙම ගීතය ගායනා කරන්නේ ඉමාෂා මුතුකුමාරි යි. දැන් ඔබ සිතාවි මේ ගීතය ගැන විශේෂයෙන් සඳහන් කරන්නෙ ඇයි කියලා. අපි මේ ගැන ලියන්න හිතුවේ මේ ගීතයට සැඟවී ඉතා සංවේදී කතාවක් තිබෙන නිසයි.

    මේ ගීතය ගායනා කරන ඉමාෂා මුතුකුමාරි දෑස් නොපෙනෙන ගායන ශිල්පිණියක්. ඇයගේ එකම සිහිනය වුනේ තම හැකියාවෙන් ප්‍රයෝජන ගනිමි...න් ලංකාවේ ජනප්‍රිය වන ගීතයක් නිර්මාණය කරගැනීමයි. තම බිරිඳගේ හැකියාව හඳුනාගත් අමිල සදීප්ත ජනප්‍රිය ගීත රචකයකු වන මනුරංග විජේසේකර හට ඇමතුමක් ගන්නේ ඉමාෂා ගේ දැඩි ආශාව මුදුන් පමුණුවා ගැනීමට කළ හැකි උපරිම දායකත්වය සැපයීමේ අරමුණින්.

    මනුරංග සදීප්ත සමඟ ගීතයක් රචනා කිරීම ගැන කතා බහේ දී වෙනත් අයගෙන් අය කරනා මිළ ගණන් ම ඉල්ලා සිටි නමුත් මොවුන්ගේ සියළු විස්තර දැනගත් මනුරංග එම ගීතය නොමිලයේම රචනා කර දීමට කැමති වූවා පමණක් නොව තනු නිර්මාණය සඳහා ලහිරු පෙරේරා වත් හඳුන්වා දුන්නා.

    ඒ පිළිබඳව මනුරංග අදහස් දැක්වූයේ මෙලෙසයි.

    "මේක හරි අහම්බයකින් මට ලියවුනේ. දවසක් මට සදීප්ත කියල කෙනෙක් කෝල් කරල ඇහුව එයාගෙ බිරියට හොඳට සින්දු කියන්න පුළුවන්, මම කැමතියි මනුරංගට කියල සින්දුවක් ලියවගන්න කියලා.

    ඊට පස්සෙ මම සාමාන්‍ය විදියට ගීතයකට අය කරන මුදල ගැන කීවා. ඊට පස්සෙ ඔහු මට උත්තර දුන්නෙ මගේ හද ගොඩක් කම්පා කරන විදියට. ඔහුගේත් ඔහුගේ බිරියගේත් ඇස් නොපෙනෙන බව මට කීවා. ඊටපස්සෙ අපේ ගනුදෙනු සියල්ලක්ම වෙනස් උනා. ඇත්තටම ඉමාෂාත් එයාගෙ සැමියා වන සදීප්තත් මට පලවෙනි වතාවට හමු උන වෙලාවෙ මාව මොහොතකට නැවතුනා වගේ උනා.

    ඔවුන් දෙදෙනාගේම පෙනීම දෛවය විසින් උදුරාගෙන තිබුණා. ඒත් ඉමාෂිගෙත් සදීප්තගෙත් නොපෙනෙන ලෝකෙ ඇස් දෙක වගේ පුතෙක් දෛවය විසින්ම දායාද කරල තිබුණා. මේ හමුවීම තමයි ඔය ගීතයේ මුල්ම කතාව. ඊට පස්සෙ මම ගීතය රචනා කළා. ළහිරු මෙලඩි කලා. අපි මේ කිසිම දේකට මුදල් අය කලේ නෑ. පස්සෙ ළහිරු කීව වීඩියෝ එකත් අපිම කරල දෙමු කියලා."


    ළහිරු ද මේ සංවේදී ජීවිත වලට, ඔවුන්ගේ ඉලක්ක වලට ලඟා වීමට දායක වීමට ලැබීම ගැන පසුවන්නේ ඉතාමත් සතුටින්. ඒ සතුටින්ම ඔහු මේ ගැන පවසන්නේ මෙලෙසයි.

    "මේ ගීතයේ තනු නිර්මාණය දිළුම් තේජන. ඔය ගීතය නිර්මාණය කලායින් පස්සෙ අපිට හිතුනා මේ පවුලටම වැඩක් වන විදියේ දෙයක් කරල දුන්නොත් අපිට පින් සිද්ද වෙනවා කියලා.

    සාමාන්‍යයෙන් මනුරංගත් මමත් ගයාන් පෙරේරාත් පොදු වැඩකට ගන්න කියල එකතු කරපු සල්ලි ටිකක් තිබුනා. ඒ මුදල අපි ඉමාෂා වෙනුවෙන් වැය කළා. එහි ප්‍රතිඵලය තමයි සඳක් වෙන්න බැරිනම් ගීතයේ ප්‍රඩක්ෂන් එක. ගයාන් පෙරේරාත්, ඩැඩී සංගීත කණ්ඩායමත් මේ වැඩේට අපි වගේම දායක වුනා."

    තමන්ගේ ජීවිතයේ තිබූ ලොකුම බලාපොරොත්තුවම් මේ විදියට ඉටු වීම ගැන ඉමාෂා කෙතරම් සතුටු වනවාද යන්න අපි පැවසිය යුතු නැහැ. ඇය ඒ පිළිබඳව පවසන්නේ මෙලෙසයි.

    "මගේ නම ඉමාෂා මුතු කුමාරි. මගෙ මහත්තයාගෙ නම අමිල සදීප්ත. අපි දෙන්නට පුංචි පුතෙක් ඉන්නවා. එයා අචින්ත මිගාර. මම ඉගෙනගත්තෙ දිවුලපිටියෙ මාබෝදල විදුහලෙන්. මල්කාන්ති මිස් තමයි මගේ සංගීත ගුරුතුමිය. කේමදාස මාස්ටර් ගාවත් මම වෝකල් ට්‍රේනින් කරල තියනවා.

    ඒත් එක්කම සංගීත් වික්‍රම සිංහ සර් යටතෙත් සංගීතය හැදෑරුවා. ඉස්සර ඉඳලාම මට හීනයක් තිබුනා ජනප්‍රිය වෙන විදියෙ සින්දුවක් කරන්න. අපි කවදාවත් හිතුවෙ නැති විදියට මනුරංග අයියත්, ළහිරු අයියත් ගයාන් අයියත් අපිට උදව් කළා. එයාල ගීතය හදල දුන්න විතරක් නෙවෙයි වීඩියෝ එකකුත් කරලා. ඒ ගීතය මාද්‍ය ආයතන වලාටත් ලබා දීලා. ඒ විතරක් නෙවෙයි "සඳක් වෙන්න" ගීතය රිගින් ටෝන් වලටත් දීලා ඒ ආදායම අපිට ලැබෙන විදියටත් හදල දුන්නා."

    පිටකොටුවේ පාළම උඩ ගිනියම් අවුවේ පොත් විකුනලා ලබන ආදායමින් තම පුංචි කුරුළු කූඩුව ජීවත් කර වූ ඉමාෂාගේ සැමියා අමිල සදීප්ත ඉතාමත් සතුටින් ඉන්නේ ඔහුගේ ආදායමට තම බිරිඳගේ ගීතයෙන් යම් මුදලක් එක්වීම නිසාම නොවන බව අපිට පැහැදිලියි.



     
    • Like
    Reactions: dath kimbula

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    මහත්වරුනි,

    සියකුත් විරහ ගීත අසා විද ඈත්තෙමි, බහුතරය වු කලි විරහව විදවන්නට (සමහරෙක්ට විදවීම විදින්නට ) අතීතය හාරවුස්සන, ප්‍රියෙහි විප්පයෝගය ජීවිතයේ අනන්ත දුක යෑයි කියන, කදුලු වෑගිරවීම උත්ප්‍රේරනය කරන, සමහර විට ජීවිතය මෙතෑනින් හමාර යෑයි අගවන මහා මූසල නිර්මානය.

    වෑටුනු මිනිහා නෑගිට්ටන, පරාජය යනු ජයග්‍රහනයේ ඈරබුම බව පෙන්නන, ලෑබුනු දුක ජීවිතය දිනන්නට පන්නරයක් කරගන්නට කියාදෙන, අශ්ට ලෝක දර්මය හමුවේ නොසෑලී වියෝගය ජීවිතයේ නෑවතුම නොව හෑරුම් ලක්ෂයක් පමනක් බව පසක් කර දෙන, අති ධනාත්මක ගීතයක් සොයමි.

    සහයෝගයක් දිය හෑකි කෙනෙක්ට පින් සිදු වේ.

    EMON kiala You tube eke search karala balanna
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ දිනවල වැඩ කටයුතු මෙන් ම සිත එක තැනක ද නැත. චිත්තපීඩා බහුලය.
    තත්ත්වය මදක් සමහන් වූ පසුව නන්දා මාලිනිය ගේ ගීතයක් වචාරය කිරීමට ඉටා ගෙන සිටිමි.

    මේ හුය ඇද ගෙන යන සියළු සුධීන් හට මගේ ප්‍රණාමය.......!!!!!!!
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මේ දිනවල වැඩ කටයුතු මෙන් ම සිත එක තැනක ද නැත. චිත්තපීඩා බහුලය.
    දත් ගලවන්න බැරිනම් ආපහු කොලෙජ් එකට ගිහිල්ලා ට්‍රේන් වෙලා වරෙන්.
    Puka nodi palayan bn, gihin alienlata didi hitapan....:D
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේදවස් වල මේ නූලට පෝස්ට් වෑටෙනව ගොඩක් අඩුයි.. මම හිතන්නෙ කිබුල සහෝගේ අදික කාර්ය බහුලත්වය්ත් සසිලිට් සහෝ පේපර් ගොඩකට යටවෙලා ඉන්න එකත් මේකට බල පාන්න ඈති ... ඒ වුනාට මේතරම් වටින නූලක් යට යන්න දෙන එක අපරාදයක් නිසා අහම්බයෙන් ඈස ගෑටුන මේ වෑඩ සටහන මෙතෙන ට දාන්න හිතුන විශේසයෙන් නව පරපුරට බනින ගොඩක් දෙනෙක්ට නව පරපුරේ නොදුටු පෑත්තකුත් මේකෙන් හෙලි වේවී ...

     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    නූල උඩට ඈවිත්..... ආයේ කියවගෙන එන්න ඕනා මග හැරුනු ටික..... මේ දවස් ටිකේ පොඩ්ඩක් වැඩ වැඩි.....