හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඈර කිඹුලෝ ඈරෝ..... කසුන්ගේ ඔය ගීතය මම අහලා නෑ..... හැබැයි අර රෝමැන්ටික් ඔපෙරා එකේ වීඩියෝ කෑල්ලක් සෙට් වෙලා, දවස ගානේ අහනවා ඒක මම..... :yes:
    ළගකදි ආපු ගායකයන් ගෙන් කසුන් තමා අපේ හදවතට ආමන්තුණය කරපු එකම මනුස්සයා. අනික ඔහු ගේ සංගීතයේ තියන විවිධත්වය. සම්පුදායික හින්දුස්ථානි සංගීතය තියන "වීණාවී - උරතලයේ රැදෙන්න" වගේ ගීත වගේම,
    කවුළුපියන්පත් වසන්න, ලෙයාලා-කැලිප්සෝ,
    පිටස්තරයා - ගොතික් රොක්
    නතාෂා - රොක් ඇන්ඩ් රෝල්
    අනන්තයට යන පාර දිගේ, හසගනාවියේ - ජෑස්
    රොමාන්තික ඔපෙරාව - ඔපෙරා
    සද ඕනා - කැලිප්සෝ කවතිනා
    ඔබට මතක ද තවම - සිම්ෆනි ඔකෙස්ට්‍රල් වගේ සම්ප්‍රදායන් කීයක ගීත ඔහු මේ වෙන කොට ගයලා තියනවාද.

    මම මීළගට යම් විචාරයක නියැලීමට අදහස් කරන්නේත් සිම්ෆන් ඔකෙස්ට්‍රල් සංගීත ශෛලියට කසුන් ගායනා කල "ඔබට මතක ද තවම" ගීතය ගැන.................

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අමිල සහෝදරයා මේ හුයට සම්ප්‍රාප්තවීම අතිශය ආනන්දයක් විදියටයි මම දකින්නේ. අපිට ඇත්තේ කෙටි ඉතිහාස, නමුත් ඔබට දිග ඉතිහාසයක් තියනවා මේ වර්ගයේ මෙහෙවර වලට එළකිරිය තුළ. බොහොම පින්, මේ හුයට දායකත්වය සපයන්න ගත්ත තීරනය පිලිබදව.

    අමිල මටත් තියෙන්නේ එය අත්දැකීමමයි. මගේ තාත්තා වරක් දේශපාලන හේතු මත රැකියාවෙන් දොට්ට විසිවුණා. ඔහු ඒ කාලේ අපව රක්ෂා කලේ සෝවියට් තානාපති කාර්යාලයෙන් එවකට නිකුත් කරප් සෝවියට් දේශය සගරාවේ සෝදුපත් බලලා. අපි ඒ දවස්වල කෑවේ එක වේලයි. නමුත් ඒ කාලේ මගේ ජීවිතේ මහගුම කාලය. හේතුව තාත්තා අරං ආව සෝවියට් පොත් පත් ගොන්න.
    ඇත්තටම උඹ හරි මචං....අපි මනුස්සයො වුනේ ඒ පොත් නිසා තමයි.............!අපට මනුස්ස ආත්ම, මනුස්ස හදවත් ලැබුණේ ඒ පොත් වලින් තමා !!!!!!
    කිඹුලා සොහොයුරා මං කියන්න ඕන ටිකත් එක්කම කියලා, වෙනසකට තියෙන්නේ තාත්තගෙ සමසමාජ දේශපාලනය නිසා අපට තිවුන හැම දේපලක්ම අහිමි වුන එක, මං ඉපදෙනකොට තාත්තට ඉතුරු වුනේ ලෑලි ගෙයක් විතරයි. කොහොම හරි ආයෙ ගොඩනැගිලා අප අද ඉන්න තැනට ගේන්න ඔහුගෙන් එදා ලැබුව පන්නරය වචනයෙන් කිව නොහැකියි. :yes:
    මා තුළ ඉන්නා සංවේදී නිදහස් මිනිසා බිහි වුනේ එතැනින් !! තුති ඔබට
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ සොදුරු අඩහැරය අදින් පසු නෑසේ...................!!!!!

    අවසන් "ස" ප්‍රසංගය මේ මොහොතේ ලුම්බිණි රගහලේ, මහැදුරු සුනිල් ආරියරත්නයන් ගේ ගෞරවනීය සහභාගීත්වයෙන් පැවැත්වේ................

    මේ ඒ වෙනුවෙනි....................!!!!!!!


    1338866628Worl-Quizzing-Championships.jpg
    frontimage.jpg

    sa_image_white.jpg

    VictorRatnayake.jpg



    [FONT=&quot]අපි හැගුම් වලට ඉඩ දි මොහොතක්, ඉඩ ලබා ගනිමු තරමින් වියතක්............[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අඹ ගස් යට මල් හැලිලා තිබුණ ඒ දවසේ, අම්මා නැති මට කිරි අම්මා වී සිටි අක්කා ගේ නෙත් වහලා, අපි ඈතට ඈතට පා නැගූ අයුරු කොතරම් සොදුරුද? අරුණලු පැතිරෙන හිමිදිරි යාමේක,බක් මී මලේ බඹරු නටන මොහොතක, දිනෙක හුරු බැස යන වෙලාවක, හද පායාලා තිබුන ඉසව්වක, මගේ හෙවනැල්ල වගේ ඔබ මගේ ළගින් සිටි හැටි..........!!!! ඔබ මගේ හිත ගාව දග කලා. කුරුල්ලන්ට ගි ගයන්න මට කියා දුන්න ඔබ, මගෙ හද ඔබ ළග කියල කිව්වේ, මගේ මනෝ මන්දීරේ, පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ මදු රස වෑහෙනා ආදර නැකත ගැන හීන හතක් මගේ හද තුල මවලා.හිනැහෙන්න රෝමියෝ මමයි කියල මම හිතුවේ ඒ මොහොතෙදී.........!!! නමුත්, හෝපලු වන පෙත කම්පිත කරවන තරම් හදේ සුසුමක් රදවලා, පෙම්බර මධූ මගේ ඔබ මගෙන් වෙන් ව ගියේ, තනි තරුවේ-ඔබත් ඔහොම ඔතැන ඉන්න කියලවත් නෙවෙයි. ඔබෙ දෙතොලග සිනහා සදට අහස ආදරේ දෝ කියල අහද්දිත් අපේ ප්‍රේම පරාදීසේ මැකිල ගිය හැටි............අහිමි වුණත් නුඹ ළදේ-මට අඩන්න අවසර නෑ කියල මම දන්නවා. තරු අත් අකුරින් ඔබට ලියා එව්ව හීන තොටුපල අයිනේ බිදෙන දිය රැල්ලක් වගේ ‍බිදිල ගිය හැටි......!!!!ඉතින් තනි වෙන්නට මගේ ලොවේ මට ඉඩ දීල, කණ කැස්බෑ නෙත බලා ඉදිනවා වගේ ඔබ ගැන පැතුම් පතන්නට මට ඉඩදීල ඔබ කුරුල්ලන්ට ගී ගයන්න ගියත්, එපා හිරු පායන්න - අදින් පසු මගෙ ලොවට - අදයි අවසන් දවස කියන්නට තරම් මම බොළද වෙන්නේ නෑ........ සද හිරු තරු මැද පොකුරු ගැහී යන සලෝලයිඩ් ලෝකයක් නොවන මේ ජීවිතේ, සිහිල් සුලං රැල්ලේ පාවෙලා යන්න, මම ඉඩ දෙන්නේ නෑ........ දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ වගේ මේ පොළවේ මිනිස්සුන් ගේ දෙනෙතින් සෝක සැනසුම් වේදනාවන් පිසදා දාන්න කෙනෙක් නැති නිසා ම, මෝහෙන් මුලා වෙලා ඉන්නේ නැතුව මම යනවා අපි ඔක්කොම රජවරු වෙන දිනයක් ගැන වෙහෙසෙන්න. ඒක මියුරු කල්පනාවක් නොවුණත් මම දන්නවා නංගියේ-මල්ලියේ, රූකඩ මඩු යාග පොලේ වගේ අපට බහුරූ කෝලම් පෙන්නන උන්ට සගවා ගනු මැන ඔබෙ රුව කියල අභියෝග කරන්න.නීල නුවන් යුගින් බලන් කිව්වට මීනලට එහෙම බලන්න බැරි බව මම දන්නවා. මාලනියේ නුඹලා කී දාහක් මේ ගොළු මූදේ මුතු ඇටේ මත දුක් විදිනවද? හත් වලල්ල කන්ද කපා එන වෙලාවක, සෝක සැනසුම් වේදනාවන් තුරන් කරලා දාන්න, හිත මිතුරු සුලග- ළග එන වැහි වලාවට කියන් පුලුවන් තරම් වහින්නට කියලා. උදා ලා හිරු වගේ අදුර බිදින්ට රැයක් දවාලූ කාලය ඇවිල්ලා...........[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]වැවකට මුලයි දාසෙන් ලා බිහි වීම[/FONT]
    [FONT=&quot]දුකකට මුලයි බුදදස් ලා නොලැබීම[/FONT]
    [FONT=&quot]සාගතයට මුලයි දහඩිය නොසැලීම[/FONT]
    [FONT=&quot]පැරකුම්බා දවස සිහලුන් නැතිවීම[/FONT]



    [FONT=&quot]2012/07/20 වන දින පැවැත්වෙන ආචාර්ය වික්ටර් රත්නායකයන් ගේ අවසන් "ස" පුසංගයට සහ වසර ගනනාවක් අඛණ්ඩව ම මේ ප්‍රසංගය පවත්වමින් අප රස මනස ඥාණනය කළ ආචාර්ය වික්ටර් රත්නායකයන් හට එළකිරියේ "සුන්දර ගීයක ඇරඹුම" සහ "හද විල කළඹන ගී ජල රේඛා" හුයයන් වෙත රොද බදින ශ්‍රාවක සහෘද කැල වෙතින් කෙරෙන ගෞරව බහුමාන පූර්වක උත්තමාචාරයයි මේ.............
    [/FONT]

    ©dath [email protected]
    කරුණාකර උපුටා ගන්නා විට සහ නැවත පල කරන විට "උපුටා ගන්නා ලද්දේ ElaKiri.com හි හද විල කලඹන ගී ජල රේඛාවෙන්" යන්න සදහන් කිරීමට කාරුණික වන්න.
    1338866628Worl-Quizzing-Championships.jpg
    1338866628Worl-Quizzing-Championships.jpg
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අය්යෝ කවදා හරි මම වහේ අය සන්ගීතය රසවිදින්න... ඒ කියන්නේ නිදහසේ ගිහිල්ලා ''ස'' වගේ ගී ප්‍රසන්ගයක් බලන්න පුලුවන් තත්වයකට අපි පත්වෙන කාලය එනකොට අපිට අහන්න හරි හැටි සන්ගීතයක් ඉතිරි වේද????

    එතෙක් කල්
    වික්ටර් රත්නායක
    සුනිල් එදිරි සි0හ
    නන්දා මාලිනී
    එඩ්වඩ් ජයකොඩි වැනි
    ඒකී මෙකී නොකී

    ප්‍රවීනයින් අප අතරම ස0ගීතය තුල ජීවත් වෙත්වා

    ඔවුන්ට තෙරුවන් සරණය්..

    එමෙන්ම ඔවුන් වැනි ප්‍රවීනයන් තව තවත් බිහි වන්නට අවශ්‍ය පරිසරය හා හැකියාව මේ ශ්‍රී ලක් මාතාව තුල බිහි වන්න යන්න මාගේ ඒකන්ත පැතුමය්...

    ඇත්තටම මේ ටික කියන්න ඕඑනා දත් කිඹුලා අය්යටය් මට මේ ත්‍රෙඩ් එක අග සිට අවසානය දක්වා කියවන්න ඕනා ... ඔව්ව්
    ලගදිම කියවනවා නිවී සැන සිල්ලේ,,,
    මේ දවස් වල පරිඝනකය මට තහනම් නොවෑ...:growl::growl::growl::growl:

     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යුරාජ් අයියයි මහේශ් දෙන්නම මේ පැත්තේ ඇවිල්ලා යන්න එන්න කියලා කීපවරක්ම කිව්වට ත්‍රෙඩ් එක බලලා හැරිලා ගියේ ලියන්න වෙලාවක් නොතිබුනාටත් වඩා හිතක් නොතිබුණ නිසා


    ඈත්තටම මම කලියෙන් අහපු නෑති ගීතයක් සහ ගායිකාවක් ස්තූතී සහෝ අපහා බෙදාගත්තාට
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔවුන් කෙදිනකවත් අවබෝධ කොට නොගන්නා අපේ ලයාර්ද්‍ර ඉල්ලීම.............

    කඩුව එපා!! - නුඹෙ දෑත දියන් මට................!!!!


    ගොඩක් වටින දොස්තර මහත්තයෝ.... ඈත්තටම කසුන් කල්හාරයන් කියන්නෙ මේ කාලෙ ඉන්න අතිදක්ශතම ශිල්පිය කියන එක අතිශෝක්තියක් නෙමේ සහෝ.. බලන්න මොහුගේ ගායනයේදී එක් රාමුවකට කොටු නොවී විවිද පරාසයන්ට විවිද මානයන්ට යන විදිහ ඩිජිටල් සංගීතයේ අතර මන් වුන නව පරපුර අතර මොහු සෑබෑම දක්ශයයෙක්..


    එත් මගෙ හිතට බයයි යාලු කසුන් කෙතරම්දක්ශයෙක් වුන්නත් අපිට ඔහුව / ඔහුගේ කට හඩ කොච්චර වටිනවා වුනත් තමන්ගෑන / තමන්ගෙහෑකියාවන් පිලිබදව තබේකට ඔහු ගනන් ගන්නේ නෑ යාලු... ඈත්තටම ගොඩක් වටින පුද්ගලයෙක්
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔවුන් කෙදිනකවත් අවබෝධ කොට නොගන්නා අපේ ලයාර්ද්‍ර ඉල්ලීම.............

    කඩුව එපා!! - නුඹෙ දෑත දියන් මට................!!!!


    කසුන් කල්හාරයන්ගේ ගීත වලට මා මුල් කාලයේ වැඩි කැමැත්තක් නොතිබිණි .. නමුත් නිවැරදි විචාරයන් තුලින් ඒවා ඇසීමට තිබු උනන්දුව වැඩි කල ඔබට පින් ! නොදැනුවත්වම මා කසුන්ගේ රසිකයෙක් වී හමාරය !! බොහොම ස්තුතියි !! :yes::D
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    දී මොස්ට්‌ ඇමෙසින්ග් ත්‍රෙඩ් ඉන් ද එළකිරි ඕල් ද ටයිම්

    ඉන්ටෙර්නෙට් එකෙන් ජාති ජාති කොටවන, පුක කහගන්න නියපොතු නැතිව දේශපාලනය ගැන කරන යක්ෂයනේ, බලාපිය යකෝ වැදගත් වැඩ කරන හැටි. මේවා බලලා ඉගන ගනින් මනුස්යෙක් වෙන්න.
     
    • Like
    Reactions: dath kimbula

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_neg.gif
    හද විල කළඹන ගි ජල රේඛා... 07-21-2012 09:42 AM kari dath kibula, thoge puka palanawa

    කොහොමද රෙප් එක....????????:angry:
    පට්ටයි නේ........!!!!!!:dull:
    @දීපු හාදයට - උඹ මගේ ** පලනකං එළකිරියෝ බලං හිටියොත් හොදා ඉතිං.......!!!!
    :frown:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙවන් හුයකට මෙවන් වාග් මාලාවක් යෙදිමට සිදුවිම ගැන අනෙකුත් සමාජිකයන් ගෙන් සමාව අයදිමි.

    මෙන්න අළුත් ම රෙප් එක.......:angry::angry:

    reputation_neg.gif
    හද විල කළඹන ගි ජල රේඛා... 07-21-2012 05:17 PM ado ponnayo, api Maradane, tho awda apita puke arinna, thoge pake talk thamayi dirawanne natthe ban! :D
    අපත නපුංසක සෙට් එකක් බෝවෙලා වගේ එලකිරියට. තෝ මරදානේ වුණාට මට පු**ද පොන්ස්? උඹ කවුද කියල මම දන්නවා. උඹේ බ්ලූ චිප් කම්පැනිය අපට ලොකු නෑ!!! අපි කරන දේවල් විද දරා ගන්න බැරිනම් වෙන ත්‍රෙඩ් වලට රිංගපල්ලා. මෙතන ඇවිත් තමන් ගේ පොන්නකම පෙන්නන්නේ නැතුව.......!!!!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දී මොස්ට්‌ ඇමෙසින්ග් ත්‍රෙඩ් ඉන් ද එළකිරි ඕල් ද ටයිම්

    ඉන්ටෙර්නෙට් එකෙන් ජාති ජාති කොටවන, පුක කහගන්න නියපොතු නැතිව දේශපාලනය ගැන කරන යක්ෂයනේ, බලාපිය යකෝ වැදගත් වැඩ කරන හැටි. මේවා බලලා ඉගන ගනින් මනුස්යෙක් වෙන්න.

    :yes::yes: අනිවා මචන් මේ ත්‍රෙඩ් එක මනස නිවන එකක් !! මේක දිහා බලන් ඉන්න බැරි නපුංසක ඩයල් කරන වැඩ දැක්කම එපා වෙනවා !! උන්ට අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.. :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙවන් හුයකට මෙවන් වාග් මාලාවක් යෙදිමට සිදුවිම ගැන අනෙකුත් සමාජිකයන් ගෙන් සමාව අයදිමි.

    මෙන්න අළුත් ම රෙප් එක.......:angry::angry:

    reputation_neg.gif
    හද විල කළඹන ගි ජල රේඛා... 07-21-2012 05:17 PM ado ponnayo, api Maradane, tho awda apita puke arinna, thoge pake talk thamayi dirawanne natthe ban! :D
    අපත නපුංසක සෙට් එකක් බෝවෙලා වගේ එලකිරියට. තෝ මරදානේ වුණාට මට පු**ද පොන්ස්? උඹ කවුද කියල මම දන්නවා. උඹේ බ්ලූ චිප් කම්පැනිය අපට ලොකු නෑ!!! අපි කරන දේවල් විද දරා ගන්න බැරිනම් වෙන ත්‍රෙඩ් වලට රිංගපල්ලා. මෙතන ඇවිත් තමන් ගේ පොන්නකම පෙන්නන්නේ නැතුව.......!!!!

    ඕවා දුකට කියන කතා බන් !! කරුමෙට ජාතක වෙච්ච ඩයල් !! :yes:
     
    • Like
    Reactions: maheshsenadheera

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    දී මොස්ට්‌ ඇමෙසින්ග් ත්‍රෙඩ් ඉන් ද එළකිරි ඕල් ද ටයිම්

    ඉන්ටෙර්නෙට් එකෙන් ජාති ජාති කොටවන, පු* කහගන්න නියපොතු නැතිව දේශපාලනය ගැන කරන යක්ෂයනේ, බලාපිය යකෝ වැදගත් වැඩ කරන හැටි. මේවා බලලා ඉගන ගනින් මනුස්යෙක් වෙන්න.

    :rofl:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    reputation_neg.gif
    හද විල කළඹන ගි ජල රේඛා... 07-21-2012 09:42 AM kari dath kibula, thoge puka palanawa

    කොහොමද රෙප් එක....????????:angry:
    පට්ටයි නේ........!!!!!!:dull:
    @දීපු හාදයට - උඹ මගේ ** පලනකං එළකිරියෝ බලං හිටියොත් හොදා ඉතිං.......!!!!
    :frown:

    මෙවන් හුයකට මෙවන් වාග් මාලාවක් යෙදිමට සිදුවිම ගැන අනෙකුත් සමාජිකයන් ගෙන් සමාව අයදිමි.

    මෙන්න අළුත් ම රෙප් එක.......:angry::angry:

    reputation_neg.gif
    හද විල කළඹන ගි ජල රේඛා... 07-21-2012 05:17 PM ado ponnayo, api Maradane, tho awda apita puke arinna, thoge pake talk thamayi dirawanne natthe ban! :D
    අපත නපුංසක සෙට් එකක් බෝවෙලා වගේ එලකිරියට. තෝ මරදානේ වුණාට මට පු**ද පොන්ස්? උඹ කවුද කියල මම දන්නවා. උඹේ බ්ලූ චිප් කම්පැනිය අපට ලොකු නෑ!!! අපි කරන දේවල් විද දරා ගන්න බැරිනම් වෙන ත්‍රෙඩ් වලට රිංගපල්ලා. මෙතන ඇවිත් තමන් ගේ පොන්නකම පෙන්නන්නේ නැතුව.......!!!!
    rep kapuwata kalabala wenne mokatada rep ona taram tiyanawane:P
     

    ලසී

    Member
    Jul 14, 2012
    25
    1
    0
    සීතල රටක
    මම මුලින්ම දැක්කේ සුන්දර ගීයක ඇරබුම කියන ඕගොල්ලන්ගේ පලවෙනි තේර්ඩ් එක දැනට සුමානෙකට විතර කලින් . මුලින්ම කියන්න ඕන මම එල කිරි එකට පටන් ගත් දවසේ සිට මෙහි පැමිණියාට එකෞන්ට් එකක් හදාගන්න තරම් උවමනාවක් තිබුන්නැති කෙනෙක්. මම එළකිරි එකේ එකෞන්ට් එක හැදුවේ මේ ත්‍රෙඩ් දෙක කියවන්නමයි!! සහතික ඇත්ත. මම ඉන්නේ සීත රටක. මෙහෙ ඉන්නේ තමන් ගේ වැඩේ විතරක් කරගන්න, අනිත් පුද්ගලයට මොන රෙද්දක් උනත් කිසිම නිනව්වක් නැති සල්ලි පස්සේ දුවන පිස්සු රැලක්. ( මානුෂීය ගති ඇති මිනිසුන් නැතුවාම නොවෙයි ) දවස් දෙකක් නිවාඩු දාල ඉතාම අධික මුදලකට පයින් ගසා මේ නුල් දෙකම කියෙව්වා. $ කෝටි සරසන්කෙයිය කල්ප ලක්ෂයක් තිබුනත් විදිය නොහැකි උපරිම සතුටක්, උපරිම වින්දනයක් සහ මිලකළ නොහැකි දැනුම් සංහාරයක් මවෙත ලබාදුන් ඔබ සැමට දළදා වහන්සේගේ පිහිටයි තුනුරුවන්ගේ ආරක්ෂාවයි. මම තාම හද විල කළඹන ගි ජල රේඛා ත්‍රෙඩ් එකේ 63 පිටුවේ ඉන්නේ. මේකට කොමෙන්ට් දාන්න හිතුන වාර අනන්තයි අප්‍රමානයි.. අද නම් කොමෙන්ට් එකක් දන්නේ ඉවසල ඉවසලා ඉන්ට බැරිම තැනමයි ඔං... මේකේ ඉන්න කස්ටිය දැක්කම කියල නිමකරන්න බැරි සතුටක් එන්නේ.. අම්මප හිතක් පපුවක් තියෙන කොල්ලෝ කෙල්ලෝ තාමත් ලංකාවේ ඉන්න එක ගැන සිංහලෙන් කියනවනම් පට්ට සන්තෝසයක් එන්නේ.. මම මේ ත්‍රෙඩ් දෙකේම දාපු හැම විචාරයක්ම අකුරක් නෑර කියවපු කෙනෙක්, උඹලා විඳපු දුක් ගැහැට, කාලෙන් කාලෙට මේකට බෝම්බ දාපු නපුසක හැත්ත යනාදී මෙකි නොකී සියලුම දේවල් පහුවෙලා හෝ දුටු කෙනෙක්. මේකෙන් මම ලබාගත් දේවල් අනන්තයි අප්‍රමානයි... ඉතින් උඹලා හැමෝටම බොහොම පින්. මේක නවත්තන්න නම් එපා කොල්ලනේ. මට ගීත විදින්න පුළුවන් උනාට විචාර දාන්න නම් තේරෙන්නේ නෑ. එක නිසා අද ඉඳල පුළුවන් හැමවෙලවකටම මේකට ඇවිල්ල උඹලා දිරිමත් කොරන එක විතරයි මට කොරන්න පුළුවන්. දත් කිඹුලා, සස්ලිට්, යුසර් 52, ධනුෂ්ක සහ අනිකුත් නම් සදහන් නොකළ සෑම දෙනාටම බොහොම පින්. විශේෂයෙන් භෞතික විද්‍යා පාඩමක්...! ලෙස සඳ සඳ වගේ තරු තරු වගේ ගීතයට සස්ලිට් පලකල විචාරය සහෝ උඹ දාපු විචාර වලින් හොඳම සහ අති රමණීය විචාරයයි hats off for that *** RESPECT***, *** BOW***.
    දත් කිඹුලා සතු භාෂා හැසිරවීමේ හැකියාව කියා නිමකළ නොහැකි හැකියාවකි.
    *** RESPECT***, *** BOW***. අනේ මන්ද කියන්න නම් දේවල් කොච්චර තිබුනත්, සංවේදීතාවය වැඩි නිසා මම අවසාන වශයෙන් උඹලා ඔක්කොටම කියන්න තියෙන්නේ උඹලා සැමට දීර්ස්ඝායු!! අම්ම මුත්තා කිව්වත් මේකනම් නවත්තන්න එපෝ.. උඹලා හැමෝටම පින්
    මීට
    ලසී
     
    • Like
    Reactions: dath kimbula