උබලා මේක දන්නවද ? මොනා වුනත් පවි මචන්

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,458
    5,790
    113
    හෝම් ස්වීට් හෝම්
    මට පේන්න බැරි logic එකක් තමයි මේක chicken හොදයි beef හොද නෑ

    උයලා කරලා කනකොට කෝකත් එකයි !

    නිකං බොරු පානිය එපා බං
    :lol:

    beef-recipes.jpg
    t-bone-grill.jpg
     
    • Like
    Reactions: rudayas

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මට පේන්න බැරි logic එකක් තමයි මේක chicken හොදයි beef හොද නෑ

    උයලා කරලා කනකොට කෝකත් එකයි !

    නිකං බොරු පානිය එපා බං
    :lol:

    beef-recipes.jpg
    t-bone-grill.jpg

    උබ දන්න කෙං ගෙඩිය තමයි... :D

    තෝ ෂුවර් එකටම කිසි හැගිමක් දැනිමක් නැති එකෙක් අනිවා :frown:
     
    • Like
    Reactions: sandunhiran

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මට පේන්න බැරි logic එකක් තමයි මේක chicken හොදයි beef හොද නෑ

    උයලා කරලා කනකොට කෝකත් එකයි !

    නිකං බොරු පානිය එපා බං
    :lol:

    beef-recipes.jpg

    සිරාවටම මමනම් ඔය කොයිකත් කනවා උරු ම්ස් කුකුල් මස් හරක් මස් බැටලු මස් ඔටු මස් etc:rofl::rofl::rofl::rofl::rofl:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    are you a vegan ?? :rolleyes:

    මචන්...මම vegan නිසාවත් නැතුව වෙන රෙද්දකටවත් නෙමෙයි මේ තීඩි එක දැමිමේ..

    උබ කනව නවි කාපල්ලා.. ඒවා අපිට නවත්තන්න බෑ..උබලටම තමා කරන්න පුලුවන් වෙන්නේ.. :D
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,790
    113
    හෝම් ස්වීට් හෝම්
    සිරාවටම මමනම් ඔය කොයිකත් කනවා උරු ම්ස් කුකුල් මස් හරක් මස් බැටලු මස් ඔටු මස් etc:rofl::rofl::rofl::rofl::rofl:

    ඔව් බං උන්ට පව් නං කන්නේ නැතුව ඉන්න එකනේ තියෙන්නේ

    මම මරන හැටිත් දැකලා තියෙනවා
    හදන හැටිත් දැකලා තියෙනවා :P:P

    ඔය මොන බයිලා ගැහුවත් මම කන එක මම කනව
    ගොං හැත්ත :rofl:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෙන්න මේකටනම් මම එජග නෑ යාලු මෙතදි උබ දෙනුවත්ව හරි නොදෑනුවත්ව හරි කරන්නෙ සත්වකරුනාව ඉස්සරහට දාගෙන මුස්ලිම් අයට පහර ගෑසීම .. ඔව්.. හරක මෑරීම සහ මස් කෑම මම අනුමත කරන්නෙ නෑ... ඒ විතරක් නෙමෙ කුකුලන් එලුවන් ඌරන් සහ මාලුවන් මෑරීමත් කෑමට ගෑනීමත් මම අනුමත කරන්නෙ නෑ...

    දෙයක් කියන්න තියන්වනම් අපි කෙලින් කියමු..
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,790
    113
    හෝම් ස්වීට් හෝම්
    මචන්...මම vegan නිසාවත් නැතුව වෙන රෙද්දකටවත් නෙමෙයි මේ තීඩි එක දැමිමේ..

    උබ කනව නවි කාපල්ලා.. ඒවා අපිට නවත්තන්න බෑ..උබලටම තමා කරන්න පුලුවන් වෙන්නේ.. :D

    එතකොට watz the purpose of this thread ?? :baffled:

    හරි උඹ බීෆ් කනවද ??

    හරියට නිකං බීෆ් කෑවම බඩ වෙනවා වගේ නේ උඹ මේක දාලා තියෙන්නේ :P
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    එතකොට watz the purpose of this thread ?? :baffled:

    හරි උඹ බීෆ් කනවද ??

    හරියට නිකං බීෆ් කෑවම බඩ වෙනවා වගේ නේ උඹ මේක දාලා තියෙන්නේ :P

    අනේ නිකං පලයන් බං යන්න..උබලත් නිකං මැරිලා ඉපදුණා වගේනේ කතාව :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔව් බං උන්ට පව් නං කන්නේ නැතුව ඉන්න එකනේ තියෙන්නේ

    මම මරන හැටිත් දැකලා තියෙනවා
    හදන හැටිත් දැකලා තියෙනවා :P:P

    ඔය මොන බයිලා ගැහුවත් මම කන එක මම කනව
    ගොං හැත්ත :rofl:

    හරක් මස් කන්න එපා කියන උන් අනිත්වා ගිලිනවා 3න් වෙලටම :yes::rofl::Pමුන්ට පිස්සු
    කන නොකන එක තමන්ගෙ වැඩක් උන් නොකනවා කියලා අපිත් නොකා ඉන්න ඔනද

    රිදිලා:P

    Code:
    [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG]  [URL="http://www.elakiri.com/forum/showthread.php?p=13128797#post13128797"]උබලා මේක දන්නවද ? මොනා...[/URL]  07-30-2012 10:16 PM Kuwait idan hambayange guuth kaaapan

    ලොල් ලිද පමනයි උබලට:P
     
    :confused: