මට පේන්න බැරි logic එකක් තමයි මේක chicken හොදයි beef හොද නෑ
උයලා කරලා කනකොට කෝකත් එකයි !
නිකං බොරු පානිය එපා බං
![]()
![]()


මට පේන්න බැරි logic එකක් තමයි මේක chicken හොදයි beef හොද නෑ
උයලා කරලා කනකොට කෝකත් එකයි !
නිකං බොරු පානිය එපා බං
![]()





උබ දන්න කෙං ගෙඩිය තමයි...
තෝ ෂුවර් එකටම කිසි හැගිමක් දැනිමක් නැති එකෙක් අනිවා![]()

are you a vegan ??![]()

සිරාවටම මමනම් ඔය කොයිකත් කනවා උරු ම්ස් කුකුල් මස් හරක් මස් බැටලු මස් ඔටු මස් etc![]()



මචන්...මම vegan නිසාවත් නැතුව වෙන රෙද්දකටවත් නෙමෙයි මේ තීඩි එක දැමිමේ..
උබ කනව නවි කාපල්ලා.. ඒවා අපිට නවත්තන්න බෑ..උබලටම තමා කරන්න පුලුවන් වෙන්නේ..![]()


එතකොට watz the purpose of this thread ??
හරි උඹ බීෆ් කනවද ??
හරියට නිකං බීෆ් කෑවම බඩ වෙනවා වගේ නේ උඹ මේක දාලා තියෙන්නේ![]()

ඔව් බං උන්ට පව් නං කන්නේ නැතුව ඉන්න එකනේ තියෙන්නේ
මම මරන හැටිත් දැකලා තියෙනවා
හදන හැටිත් දැකලා තියෙනවා
ඔය මොන බයිලා ගැහුවත් මම කන එක මම කනව
ගොං හැත්ත![]()


මුන්ට පිස්සු 
[IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=13128797#post13128797"]උබලා මේක දන්නවද ? මොනා...[/URL] 07-30-2012 10:16 PM Kuwait idan hambayange guuth kaaapan

හරක් මස් කන්න එපා කියන උන් අනිත්වා ගිලිනවා 3න් වෙලටමමුන්ට පිස්සු
කන නොකන එක තමන්ගෙ වැඩක් උන් නොකනවා කියලා අපිත් නොකා ඉන්න ඔනද
රිදිලා
ලොල් ලිද පමනයි උබලටCode:[IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=13128797#post13128797"]උබලා මේක දන්නවද ? මොනා...[/URL] 07-30-2012 10:16 PM Kuwait idan hambayange guuth kaaapan![]()
