|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අගයකිරීමට ස්තූතියි. මොනා වුණත් ඉතින් ඔයා කුණු බක්කියෙ හොයන්න වුණේ නැති එක හොඳයිනෙ :rolleyes:

    ඒකනම් එහෙම තමා..........:D:D:yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගොඩක් එවුන් එහෙමනේ අයියා දැන් ..........:rolleyes:

    ඒ මොකෝ එ? එහෙම බොන අයනම් ඉන්නව තමයි. අපරාදෙ ඉතින් සල්ලි හා ජීවිතය
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඒ මොකෝ එ? එහෙම බොන අයනම් ඉන්නව තමයි. අපරාදෙ ඉතින් සල්ලි හා ජීවිතය

    කන මඩයෝ වගේ බොන අයත් ඉන්නවනේ..
    සීමාවක් නැතුව...
    ගොඩක් වයසක අය තමා....:yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කන මඩයෝ වගේ බොන අයත් ඉන්නවනේ..
    සීමාවක් නැතුව...
    ගොඩක් වයසක අය තමා....:yes:

    එහෙම අයනම් එයාලට කරගන්නෙත් එයාලගෙ පවුලට කරගන්නෙත් ලොකු විනාශයක්
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    එහෙම අයනම් එයාලට කරගන්නෙත් එයාලගෙ පවුලට කරගන්නෙත් ලොකු විනාශයක්

    ඕනවට වඩා ඕනෑම දෙයක් ඕනෑම නෑ කියනවනේ අයියා......:yes::yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕනවට වඩා ඕනෑම දෙයක් ඕනෑම නෑ කියනවනේ අයියා......:yes::yes::yes:

    :yes::yes: ඒකනම් ඇත්ත. හැබැයි ඔය වගේ දේවල්නම් කොහෙත් ම ඕන නෑ :rofl:
     
    Status
    Not open for further replies.