හොඳ වෙලාවට ඉන්නවනෙ. අපි බයවුණා ඉතින්
හැමදා ම බොනව ද?
ගොඩක් එවුන් එහෙමනේ අයියා දැන් ..........

හොඳ වෙලාවට ඉන්නවනෙ. අපි බයවුණා ඉතින්
හැමදා ම බොනව ද?

මම දැක්කා එක තැනක මට බැනලා![]()

හරියට හරි අයියා..........![]()

ඒක තමයිඅගයකිරීමට ස්තූතියි. මොනා වුණත් ඉතින් ඔයා කුණු බක්කියෙ හොයන්න වුණේ නැති එක හොඳයිනෙ![]()



ගොඩක් එවුන් එහෙමනේ අයියා දැන් ..........![]()
ඒ මොකෝ එ? එහෙම බොන අයනම් ඉන්නව තමයි. අපරාදෙ ඉතින් සල්ලි හා ජීවිතය

කන මඩයෝ වගේ බොන අයත් ඉන්නවනේ..
සීමාවක් නැතුව...
ගොඩක් වයසක අය තමා....![]()
එහෙම අයනම් එයාලට කරගන්නෙත් එයාලගෙ පවුලට කරගන්නෙත් ලොකු විනාශයක්



ඕනවට වඩා ඕනෑම දෙයක් ඕනෑම නෑ කියනවනේ අයියා......![]()

ඒකනම් ඇත්ත. හැබැයි ඔය වගේ දේවල්නම් කොහෙත් ම ඕන නෑ 
මම කිවනේ සයූ අක්ක ලන්ච් එකට ගැරඩියෙක් කන්න ගිහින් කියලා...
මට බනිවත්ද කියලා බයවුනේ......

ඉවරයි තමා......![]()