EK Rawul Sangamaya - (EK Beard Association)

Status
Not open for further replies.

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Ela ela maru thread eka.math rawulek thamai:cool:habai awulakata thiyenne rawula wawapu gaman thambi kyala hithnwa:growl:api salenne owata:rofl:

    hikzz matath okama una ban :baffled: sathose ta giya badu wagayak ganna
    eke cashier muslim porak ou ahanawa magen muslim un inna pathak ahala mama eha da kiyala
    :dull::oo::baffled::dull:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    පැටියා;13127353 said:
    මගේ රැවුලෙ තැනිං තැන කාක්කො කොටලා වගේ මිසිං නෙ බං.
    ඒක නිසා වවන්නෙ නෑ :no:

    aah eka hariyanawa, tika wawannna patan ganin e gena wadiya hithanne nathuwa. ethakota hariyata gaanata wawenna gannawa ;)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අවුරැද්දක් කියන්නේ දැන් පත රැවුලක් ඇති නේ.... එහෙනම් ඔක රැ නිදන් ඉන්න කොට කපනවා ෂුවර් එකට.

    අපේ අම්මා මේ වැවෙන පොඩි රැවුලුත් රැ හොරන් කපන්න හදනවා....දොර ලොක් කරන් නිදා ගන්නේ.:rofl:

    බුවා වැඩිය දැක්කෙත් නැ ලගදි... පොලිසියෙන්වත් උස්සන් ගියාද දන්නේ නැ..:rolleyes:

    :rofl::rofl: mage raula kapuwa kiyanne mama marenawa :P mage pana kenda randila thiyenne eke :rolleyes: :lol: hikz kokatath door eka maath lock karala nidaganna one..

    hehe ow bang tikak wada wadi nisa post watenawa nam adui. kaalekin thread ekak dammeth, anika me mage 1st chat thread eka :P meka chat therad ekakma weida danne na ekai baya :dull:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ශුවර් එකට එහෙනම් පොර රැවුල කවදාවත් වවල නැති එකෙක්
    රැවුල ඇද්ද කියන්නෙ ඇට දෙක අහු උනා වගේ කියල ඕක දන්නෙ නැද්ද
    තූප්

    pahadili irisiyawa :frown: (uta me post eke link eka pennanna one hikzz :rofl: )
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    උබ නම් කියයි උබ තනිකඩනෙ:oo: බැදපු මමනෙ රගෙ දන්නෙ:rofl::lol:

    huyyo karume.. okane bari karanna.. yako raulak wawanna bari jeewithayak kumatada? :angry: ganita bambu gahaganna kiyala umba wawapang ban. passe eka ananyathaawaya karaganing umbage :D
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    :yes::yes: දන්නව දන්නව :rofl: හැබැයි අනිත අයටනම් රැවුල් වවන්න ලේසි වෙන එකක් නෑ මොකෝ එක එක පාර්ශවලින් හෙන බලපෑම් එනවනෙ :D

    කොහොමත් ලේසි නම් නෑ තමයි.. ඒත් අමාරුවෙන් වවන එකේ අගයත් වැඩියි නේ.. :D

    :rofl::rofl:හරියට පොහොර දාපන් පැටි පුලුවන්නම් යුරියා ටිකක් දාපන් ෆට ගාලා දලු දාලා එන්නෙ:rofl:

    පැටියා;13127396 said:
    :rofl::rofl::rofl:
    මට ඊබේ එකෙන් භාන්ඩයක් සෙට් වුනා ගාලා බලන්න ඕනෙ :P

    උඹටම ස්වයං ලෙස හදාගන්න පුළුව්න එකක් තියෙනව
    ගාල බලපන්
    දන්නව ඇතිනෙ

    හහා! මෙහෙම සිද්දියක් තියෙනවලු.. ඇත්තද දන්නේ නෑ... ස්වයං කියල කිව්වම තමයි මටත් මට මතක් උනේ..

    මගේ මුලින්ම රැවුල වැවුනේ 7 වසරේ මුලදී (6 කිව්වත් වරදක් නෑ.. ඒ කාලේදී පටන් අරන් තිබ්බත් හරියට පෙන්න වවුනේ 7 දී) මම රැවුල කැපුවේ 7 වසරේ මැදදී... එතකොට ඉතිං බයිට් කොටියිලු.. :rolleyes::P:P පන්තියෙන් මුලින්ම කපපු එකා මම නෙමෙයි.. ඒත් මගේ තමයි හුඟක්ම වගේ වැවුනේ... මම හිතන්නේ පට්ට ස්පීඩ් එකට වැවෙනවා.. එකියන්නේ අද රැවුල කපල හෙට උදේ බලද්දී වැවිල.. ඒ ගානට වැවෙන්න ගත්තේ 11 වසරේදීයි. දැන් හිතාගන්න පුළුවන්නේ කොහොම ඉක්මනට වැවෙනවා ඇතිද කියල.. :dull: වෙලාවකට ඒක කරදරයකුත් උනා. අව්ලක් නෑ... ඉතිං මං ඉස්සර class යද්දී එහෙම රැවුලට ඒක ඒක ගේම් දෙනවා. ක්ලාස් තියෙන්නේ සතියට ඒක දවසක් නිසා, පලවෙනි සතියේ ඒක කට් එකක්, ඊළඟ සතියේ තවත් එකක්.. :lol: පන්තියේ ඉන්න එවුන්ට මැජික් වගේ.. කොහොමද මම සතියෙන් සතිය කට් ඒක වෙනස් කරන්නේ කියල.. ලොල්

    මේ සම්බන්ද ටිකක් වැඩි දුර දන්නා කෙනෙක්ගෙන් මම මේක ගැන ප්‍රශ්න කළා. ඌ කියපු විදිහට නම් අර උඹ කියපු ස්වයං සිද්දිය පටන් ගත්ත කාලේ... ගොඩක් කලින් පටන් ගත්තනම්, ඔය සිද්දියත් ස්පීඩ් වෙනවලු... :rolleyes: :P හරි හරි.. ඔව් මම හය වසරේදී තමයි වැඩේ ස්ටාර්ට් කලේ.. :lol: :P ඒක සාමාන්‍ය දෙයක්නේ... ඊට පස්සේ පන්තියේ එවුන්ට මම ගොඩක් ලෙඩේ බෝ කළා... :lol: එහෙම කලින්ම වැඩ පටන් ගත්ත එවුන් කීප දෙනෙකුගේම අදටත් මගේ වගේම රැවුල තදින් වැවෙනවා... එකේ හරියටම සම්බන්දයක් තියෙනවද කියන්න මම දන්නේ නෑ..

    pala pala boru nokiya
    thota cam ekak ne
    phone ekewath cam ekak ne
    pala pala
    dapan dapan kawuruth adina ekak ne oka
    හෙහෙ හරි හරි... හෙට දිහාට පොඩි ගමනක් යනවා.. ඒ ගිහින් ඇවිල්ල දාන්නම් පිකක් :rofl::P

    ඔය ඉරිසියාවට කියන කතා.. :frown::growl: මගෙ රවුල දැක්කනම් දුවනව.... :angry:
    :nerd::nerd: සිරාවට? දාපන්කෝ පිකක්

    Captain ජැක් ස්පැරෝ;13127405 said:
    ගෙදරින් මාව මරයි :(

    යකෝ ගෙදරට බය වෙලා හැමදාම ජීවත් වෙන්න පුලුවන්ද...! ස්වාදීනව හිටපන්කෝ :frown:

    උඹ නම් ඉතින් කකුල් දෙක මැද්දෙ තියෙන රැවුල නේ වවන්නේ...:rofl::rofl::P
    :rofl::rofl::rofl:

    ආ...මෙන්න ඩයල් එක.. හා කියනවා බලන්න මේ ලගදි මොනවද කරගත්තේ කියලා. :rofl:
    ජි ටි ත්‍රෙඩ් එකක් දාන්න යන්නේ මං හිතන්නේ

    Captain ජැක් ස්පැරෝ;13127441 said:
    පළ ඩෝ යන්න :baffled:
    :rofl::rofl:

    im here... :D
    11.gif
    දාපන්කෝ මචා විස්තර ටිකක් :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හහා! මෙහෙම සිද්දියක් තියෙනවලු.. ඇත්තද දන්නේ නෑ... ස්වයං කියල කිව්වම තමයි මටත් මට මතක් උනේ..

    මගේ මුලින්ම රැවුල වැවුනේ 7 වසරේ මුලදී (6 කිව්වත් වරදක් නෑ.. ඒ කාලේදී පටන් අරන් තිබ්බත් හරියට පෙන්න වවුනේ 7 දී) මම රැවුල කැපුවේ 7 වසරේ මැදදී... එතකොට ඉතිං බයිට් කොටියිලු.. :rolleyes::P:P පන්තියෙන් මුලින්ම කපපු එකා මම නෙමෙයි.. ඒත් මගේ තමයි හුඟක්ම වගේ වැවුනේ... මම හිතන්නේ පට්ට ස්පීඩ් එකට වැවෙනවා.. එකියන්නේ අද රැවුල කපල හෙට උදේ බලද්දී වැවිල.. ඒ ගානට වැවෙන්න ගත්තේ 11 වසරේදීයි. දැන් හිතාගන්න පුළුවන්නේ කොහොම ඉක්මනට වැවෙනවා ඇතිද කියල.. :dull: වෙලාවකට ඒක කරදරයකුත් උනා. අව්ලක් නෑ... ඉතිං මං ඉස්සර class යද්දී එහෙම රැවුලට ඒක ඒක ගේම් දෙනවා. ක්ලාස් තියෙන්නේ සතියට ඒක දවසක් නිසා, පලවෙනි සතියේ ඒක කට් එකක්, ඊළඟ සතියේ තවත් එකක්.. :lol: පන්තියේ ඉන්න එවුන්ට මැජික් වගේ.. කොහොමද මම සතියෙන් සතිය කට් ඒක වෙනස් කරන්නේ කියල.. ලොල්

    මේ සම්බන්ද ටිකක් වැඩි දුර දන්නා කෙනෙක්ගෙන් මම මේක ගැන ප්‍රශ්න කළා. ඌ කියපු විදිහට නම් අර උඹ කියපු ස්වයං සිද්දිය පටන් ගත්ත කාලේ... ගොඩක් කලින් පටන් ගත්තනම්, ඔය සිද්දියත් ස්පීඩ් වෙනවලු... :rolleyes: :P හරි හරි.. ඔව් මම හය වසරේදී තමයි වැඩේ ස්ටාර්ට් කලේ.. :lol: :P ඒක සාමාන්‍ය දෙයක්නේ... ඊට පස්සේ පන්තියේ එවුන්ට මම ගොඩක් ලෙඩේ බෝ කළා... :lol: එහෙම කලින්ම වැඩ පටන් ගත්ත එවුන් කීප දෙනෙකුගේම අදටත් මගේ වගේම රැවුල තදින් වැවෙනවා... එකේ හරියටම සම්බන්දයක් තියෙනවද කියන්න මම දන්නේ නෑ..

    හෙහෙ හරි හරි... හෙට දිහාට පොඩි ගමනක් යනවා.. ඒ ගිහින් ඇවිල්ල දාන්නම් පිකක් :rofl::P
    තියෙනව තියෙනව
    තැනින් තැන වැවෙන
    වැවෙන්නෙ නැති උන්ට හොද ප්‍රතිකර්මයක්
    මටත් එකෙක් තමයි කිව්වෙ
    ම්මනම් උත්සහ කරල බලල නෑ මේ ගැන
    තවම
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    Raula wawana eka num ela wadak ban..ooka kapan eka taram epa karpau wadak naha mata num...job eka niisa kapala yannath oone..night ekata yaddi kapala yanawa ..ude weddi wawila :S
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,317
    1,362
    113
    Colombo
    වෙඩින් එකට වැවුවට පස්සේ ආයේ වැව්වෙම නෑ
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    we65.jpg

    methana right hand side eke mage rewula...
    left hand side eke JKAdithya ge rewula...:D

    mamanan mulu muna pirennamath rewula wawala hitiya kalayak....hebei photo ekak thibunada kiyala meter nehe...habunoth dannam...:D

    Raula kapala waddek nowe manussayek wage hitapan kiyalai ban baninne :S
     
    Status
    Not open for further replies.