EK Rawul Sangamaya - (EK Beard Association)

Status
Not open for further replies.

siri24

Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    මමත් ශේප් ‍එකේ රැවුලක් වවාගෙන යනව..ගෙදර අයගෙ කතා අහගෙන හරි අමාරුයි දිගටම වැඩේ කරගෙන යන්න..:growl::growl: ඒව ඇහුවහම කපන්නමයි හිතෙන්නෙ..:dull::dull:
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    Ela ela maru thread eka.math rawulek thamai:cool:habai awulakata thiyenne rawula wawapu gaman thambi kyala hithnwa:growl:api salenne owata:rofl:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    රැවුල නම් වවනවා:dull:.ඒත් මූන මහත නැති නිසා තවම හරි විදිහක් හිතාගන්න බෑ:sorry:.එක එක විදිහට හදලා බැලුවා:yes:,හිතට ෆිට් විදිහක් තවම සෙට් උනේ නෑ:frown::growl:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    70s-70s-male-man-smiley-emoticon-000207-large.gif
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,164
    11,183
    113
    Forest
    ______________________________________________________


    අනුන්ගේ රැවුල් දැක්කම මේකට ඇවිල්ල ඊයා හූයියා ගගා නිකං ඥාව් ඥාව් ගාන්න ලැහැස්ති වෙන්න එපා.. රැවුලට අකමැති එවුන් වහාම එලියට දුප්! :frown:



    Eeeya oi ballo bath kanne na balapan ube hati:angry:
     
    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    යන්තම් මගේ දැන් රැවුල වැවෙනවා:D:D
    සාමාන්‍යයෙන් මිනිස්සු රැවුල කපන්නේ රැවුල කපන්නේ වැවෙන නිසානේ.:P:P.

    දන්නවද මම කලේ ඕකෙ අනිත් පැත්ත..:P:D:D
    මගේ රැවුල වැවෙන්නේ නැති නිසා මම රේසරේ අරන් අදිනවා,.:D:D:D.
    දැන් සැලකිය යුතු මට්ටමකට වැඩේ සාර්තකය්..:yes::yes::yes:
    මම නම් හිතන් ඉන්නේ කවදා හරි හෙන ''රොක්'' ස්ටයිල් එකකට රැවුල කපන්න..:D:P
    :D:D බලමු බලමු.:D:D.
     
    Status
    Not open for further replies.