අනේ පලයන් බන් යන්න,එතකොට මේ ඔක්කෝම ආර්යයෝ ඈ? යකෝ උබ විජය කුවේණි ෆිල්ම් එකවත් හරියට බලල නෑනේ,සුගත් සමරකෝන් ඔය ෆිල්ම් එක හැදුවේ ආර්යයොන්ට කලින් අපේ ජනතාවක් මේ රටේ හිටියා කියල කියන්න උබල වගේ අයට පැහැදිලි කරලා දෙන්න,උබලගේ ඔය ආර්ය සින්හල කියන ගැතිකම නැති කරලා දාන්න අපේ වරද්දපු ඉතිහාසෙ අපිට වැරදිච්ච තැන් පෙන්නන්න,ඒ බලලවත් උබට මේක තේරුනේ නෑ කියන්නෙ ඒ ගැන කතා කරල වැඩක් නෑ කියන එක,උබ කියන්නෙ එතකොට අර එක නැවක ආපු සෙනග ජුන්ඩෙන් මේ ආර්යයෝ මුලු ලන්කාවෙම පැතිරුනා කියල කියන්නද?????? එතකොට එතකන් මේ රටේ ඉඳපු ගෝත්ර තුන හුටුස් ගාලා වාස්ප උනාද ඈ? විජයගෙයි කුවේනිගෙයි දරු දෙන්නගෙන් වැදි පරම්පරාව හැදුන නම් උබ කොහොමද කියන්නෙ,මේ රටේ සින්හල මිනිස්සු ඔක්කොම පැවතෙන්නෙ ආර්යයොන්ගෙන් කියලා??? එතකොට කෝ අර ගෝත්ර තුනට මොකද උනේ ඈ??මට අන්න ඒකට උත්තරයක් දීපන්,
ඔව් මෙච්චර *කේ අමාරුවෙන් ත්රෙඩ් දාල මේ කියන්නෙ උබල වගේ දන්නෙ නැති එවුන් දැනුවත් කරන්න තමයි,නැතුව නිදිමරන් මේවා දැම්ම කියල මට පඩියක් හම්බ වෙන්නෙ නෑ බන්,ඔවු හැබැයි කවදා හරි දවසක උබලගෙ ගෙවල් පාරෙත් හම්බයො පිරුනොත් උබ වගේ එකෙක් කියයි මෙන්න මෙහෙම "අපේම එවුන්ගෙ වැරැද්දෙන් තමයි මෙහෙම උනේ"!
ඉතින් මම එහෙම කට්ටියක් හිටියේ නෑ කිව්වද...?
"උඹලගේ ඔය ආර්ය සිංහල ගති" මෙහෙම කියන්නේ එතකොට උඹ ආර්ය සිංහල නෙවෙයිද..? කොහොම හරි එතන වුනෙත් වෙන්න ඕනි දෙයක් නෙවෙයි නේ....කුවේණි තමන්ගේ ජාතිය පාවල දුන්න,ඒ කියන්නේ ඒ කාලේ ඉඳලම අපේ ජාතියේ වැරදි තියෙනවා කියල උඹ පිළිගත්තනේ.....ඒක තමයි මටත් කියන්න ඕනි උනේ.....මම දන්න විදියට නම් ආර්ය සිංහල ජාතිය පැවතුනා කියන්නේ විජයගෙන්.....අනිත් ඒක කුවෙනිගේ දරු දෙන්නගෙන් වැදී පරම්පරාව පැවතුනා නම් එතනත් ඉතින් විජයගේ සමබන්දයක් තියෙනවනේ බන් මොකෝ දරුවෝ කුවෙනිට උඩින් වැටුනේ නෑනේ.....
කොහොම හරි උඹ දැන් කුවෙනිගේ සිද්දිය අල්ලාගෙන ශේප් වෙලා තියෙනවා....එළකිරියේ ත්රෙඩ් දැම්ම කියල පඩියක් ලැබෙන නැති බව මේකේ ත්රෙඩ් දාන ඕනි එකෙක් දන්නවනේ බන්....
අනිවා එහෙම උනොත් අපේ වැරැද්දෙන් තමයි එහෙම වෙන්නේ උන් දියුණු වෙනවා කියන්නේ අපේ එවුන් ගේ කම්මැලිකම, එකාට එකා නැති එක වගේ දේවල් නිසා තමයි....උඹල මේ දඟලන එකෙන් මේ රටට කෙල වන්න බලාගෙන ඉන්න එවුන්ට තමයි වාසිය....රටේ කොලහාලයක් ඇති කරන්න ඕනි නම් ඇමරිකන් කාරයට කරන්න තියෙන්නේ සුළු දෙයයි....සිංහල මිනිහෙක්ව මරල කියනවා මුස්ලිම් හම්බයෙක් තමයි ඕක කරේ කියල...ඉතින් උඹලට "මුස්ලිම් හම්බය" කියන වචනේ දැක්කම ඇති නේ චාජ් වෙන්න.....අන්තිමේදී බැලින්නම් වෙන එවුන් තමයි එකෙන් වැඩ අරන් තියෙන්නේ....පොඩ්ඩක් හිතල බලපං...
ඔවු හැබැයි කවදා හරි දවසක උබලගෙ ගෙවල් පාරෙත් හම්බයො පිරුනොත් උබ වගේ එකෙක් කියයි මෙන්න මෙහෙම "අපේම එවුන්ගෙ වැරැද්දෙන් තමයි මෙහෙම උනේ"!

මචන් මේකේ නම් උඹ කියපු ඒවාට නෙවෙයි උත්තර දීල තියෙන්නේ.....මම කිව්වේ රාජධානි බිද වැටෙන්න පවා මුල් වුනේ පාවාදීම් කියල....උඹ කියනව යුද්ද කරපු නිසාලු රාජධානි බිද වැටුනේ.....තරහ මරහ ඔක්කොම අමතක කරලා යුද්ද කරා නම් කන්ද උඩරට රාජධානිය නැති උනේ මොකක් නිසාද? 