තවදුරටත් මේවාට ඉඩ දෙමුද?

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අනේ පලයන් බන් යන්න,එතකොට මේ ඔක්කෝම ආර්යයෝ ඈ? යකෝ උබ විජය කුවේණි ‍ෆිල්ම් එකවත් හරියට බලල නෑනේ,සුගත් සමරකෝන් ඔය ‍ෆිල්ම් එක හැදුවේ ආර්යයොන්ට කලින් අපේ ජනතාවක් මේ රටේ හිටියා කියල කියන්න උබල වගේ අයට පැහැදිලි කරලා දෙන්න,උබලගේ ඔය ආර්ය සින්හල කියන ගැතිකම නැති කරලා දාන්න අපේ වරද්දපු ඉතිහාසෙ අපිට වැරදිච්ච තැන් පෙන්නන්න,ඒ බලලවත් උබට මේක තේරුනේ නෑ කියන්නෙ ඒ ගැන කතා කරල වැඩක් නෑ කියන එක,උබ කියන්නෙ එතකොට අර එක නැවක ආපු සෙනග ජුන්ඩෙන් මේ ආර්යයෝ මුලු ලන්කාවෙම පැතිරුනා කියල කියන්නද?????? එතකොට එතකන් මේ රටේ ඉඳපු ගෝත්‍ර තුන හු‍ටුස් ගාලා වාස්ප උනාද ඈ? විජයගෙයි කුවේනිගෙයි දරු දෙන්නගෙන් වැදි පරම්පරාව හැදුන නම් උබ කොහොමද කියන්නෙ,මේ රටේ සින්හල මිනිස්සු ඔක්කොම පැවතෙන්නෙ ආර්යයොන්ගෙන් කියලා??? එතකොට කෝ අර ගෝත්‍ර තුනට මොකද උනේ ඈ??මට අන්න ඒකට උත්තරයක් දීපන්,

    ඔව් මෙච්චර *කේ අමාරුවෙන් ත්‍රෙඩ් දාල මේ කියන්නෙ උබල වගේ දන්නෙ නැති එවුන් දැනුවත් කරන්න තමයි,නැතුව නිදිමරන් මේවා දැම්ම කියල මට පඩියක් හම්බ වෙන්නෙ නෑ බන්,:sorry:ඔවු හැබැයි කවදා හරි දවසක උබලගෙ ගෙවල් පාරෙත් හම්බයො පිරුනොත් උබ වගේ එකෙක් කියයි මෙන්න මෙහෙම "අපේම එවුන්ගෙ වැ‍රැද්දෙන් තමයි මෙහෙම උනේ"!

    ඉතින් මම එහෙම කට්ටියක් හිටියේ නෑ කිව්වද...?:nerd: "උඹලගේ ඔය ආර්ය සිංහල ගති" මෙහෙම කියන්නේ එතකොට උඹ ආර්ය සිංහල නෙවෙයිද..?

    කොහොම හරි එතන වුනෙත් වෙන්න ඕනි දෙයක් නෙවෙයි නේ....කුවේණි තමන්ගේ ජාතිය පාවල දුන්න,ඒ කියන්නේ ඒ කාලේ ඉඳලම අපේ ජාතියේ වැරදි තියෙනවා කියල උඹ පිළිගත්තනේ.....ඒක තමයි මටත් කියන්න ඕනි උනේ.....මම දන්න විදියට නම් ආර්ය සිංහල ජාතිය පැවතුනා කියන්නේ විජයගෙන්.....අනිත් ඒක කුවෙනිගේ දරු දෙන්නගෙන් වැදී පරම්පරාව පැවතුනා නම් එතනත් ඉතින් විජයගේ සමබන්දයක් තියෙනවනේ බන් මොකෝ දරුවෝ කුවෙනිට උඩින් වැටුනේ නෑනේ.....

    කොහොම හරි උඹ දැන් කුවෙනිගේ සිද්දිය අල්ලාගෙන ශේප් වෙලා තියෙනවා....එළකිරියේ ත්‍රෙඩ් දැම්ම කියල පඩියක් ලැබෙන නැති බව මේකේ ත්‍රෙඩ් දාන ඕනි එකෙක් දන්නවනේ බන්....:P අනිවා එහෙම උනොත් අපේ වැරැද්දෙන් තමයි එහෙම වෙන්නේ උන් දියුණු වෙනවා කියන්නේ අපේ එවුන් ගේ කම්මැලිකම, එකාට එකා නැති එක වගේ දේවල් නිසා තමයි....උඹල මේ දඟලන එකෙන් මේ රටට කෙල වන්න බලාගෙන ඉන්න එවුන්ට තමයි වාසිය....රටේ කොලහාලයක් ඇති කරන්න ඕනි නම් ඇමරිකන් කාරයට කරන්න තියෙන්නේ සුළු දෙයයි....සිංහල මිනිහෙක්ව මරල කියනවා මුස්ලිම් හම්බයෙක් තමයි ඕක කරේ කියල...ඉතින් උඹලට "මුස්ලිම් හම්බය" කියන වචනේ දැක්කම ඇති නේ චාජ් වෙන්න.....අන්තිමේදී බැලින්නම් වෙන එවුන් තමයි එකෙන් වැඩ අරන් තියෙන්නේ....පොඩ්ඩක් හිතල බලපං...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ

    උබට කවුද කිවුවේ උබ ආර්ය සින්හල කියල? මම අහන්නෙ උබ කොහොමද ඒක දැන ගත්තෙ? පොඩ්ඩක් කියපන් බලන්න? හැබැයි ඔය කියන ආර්යයොන්ගෙන් නෙවෙයි බන් මේ රටේ මිනිස්සු පැවතෙන්නේ,ආර්යයො මේ රටේ මිනිස්සු එක්ක කලවම් උන එකයි උනේ,නැතුව අර හුන්ජි නැවෙන් ආපු චුට්ටෙන් මේ රටේ මිනිස්සු පැවතෙන්න පුලුවන්ද? යකෝ කුවේණි ඒකිගෙ ජාතිය පාවල දුන්නෙ ගෑණියෙක් වෙලා ලැබුනු අඩු සැලකිලි නිසා,සහ තමන්ගෙ මිනිහට තියෙන ආදරේ නිසා නිකන් පොට වරද්දගන්නෙපා බන් දැන් උබම මෙතන කියල තියෙනවනේ"කොහොමහරි එතන වුනෙත් වෙන්න ඕනි දෙයක් නෙවෙයිනේ...කුවේණි තමන්ගේ ජාතිය පාවල දුන්න,ඒ කියන්නේ ඒ කාලේ ඉඳලම අපේ ජාතියේ වැරදි...etc"උබ එතනම පිලි අරන් තියෙනව කුවේණි කියන්නෙ "අපේ" කෙනෙක් කියලා,ආයෙම උබ, උඩ දාල තියෙනව උබ ආර්ය සින්හලලු (මම ආර්ය සින්හල නෙවෙයිද?, කියල අහපු එකෙන් උබ වක්‍රව අදහස් කරන්නේ උබ ආර්ය සින්හලම තමයි කියලා)
    ,ඔවු කුවේණිගෙ දරු දෙන්නගෙන් තමයි වැදි පරම්පරාව පැවතෙන්නෙ,එතනට විජයගෙ සම්බන්දයක් තියෙනවා,ඉතින් වැද්දො කියන්නෙ සින්හල අයටද නෑ,ඒ වෙනම ජන කොට්ටාසයක් (උබ ඔය සුද්ද කරන්න දඟලන හම්බයොන්ට වඩා ඒ අහින්සක මිනිස්සු දහස් ගුනයක් හොඳයි)
    අනික බන් මම මෙතන කුවේණි අල්ලන් ශේප් වෙන්න හදලා නෑ,කුවේණි ගැනයි,අපි මේ රටේ මුල් පදින්චිකාරයෝ නෙවෙයි කියලයි උබ කියපු එකට උත්තරයක් තමයි මම දුන්නෙ,හැබෑටම අපෙත් වැරදි තියෙනව තමයි බොලේ ඇයි උබ මේ ඒ වැරදි විතරක්ම දකින්නෙ,අන්න ඒක ප්‍රශ්නයක්..

    ඇමරිකන්කාරයොන්ට ආයෙම මොන පු* අමාරුවක්ද බන් මෙහේ ඇවිත් මිනී මරන්න,උබට පිස්සුද?උන් එහේ ගානට ඒ වැඩේ ලස්සනට හම්බයො අතුගානවා,එකාට එකා නැතිකමයි පන්ඩිතකමයි මෝඩකමයි නිසා තමයි අපිට මෙහෙම වෙලා තියෙන්නෙ,ඒක නම් බොලේ ඇත්ත වගේ,ලොල්ස්..
    උබ මම කලින් අහපු ප්‍රශ්න වලට උත්තර සපයා නැත,ශේප් නොවී ඒවටත් උත්තර දීපන් හොඳේ..
     
    Last edited:

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    උබට කවුද කිවුවේ උබ ආර්ය සින්හල කියල? මම අහන්නෙ උබ කොහොමද ඒක දැන ගත්තෙ? පොඩ්ඩක් කියපන් බලන්න? හැබැයි ඔය කියන ආර්යයොන්ගෙන් නෙවෙයි බන් මේ රටේ මිනිස්සු පැවතෙන්නේ,ආර්යයො මේ රටේ මිනිස්සු එක්ක කලවම් උන එකයි උනේ,නැතුව අර හුන්ජි නැවෙන් ආපු චුට්ටෙන් මේ රටේ මිනිස්සු පැවතෙන්න පුලුවන්ද?

    හරි ඒ කියන්නේ අපි කලවම් ජාතියක්....අපිට යක්කු කියනන්ත් බෑ....නාග කියන්නත් බෑ...ආර්ය කියන්න්නත් බෑ.....එතකොට අපිට මේ සිංහල කියන ජාතිය ආවේ කොහෙන්ද? එතකොට මේ කවලම් ජාතියද සිංහල? උඹ ඉතිහාසේ දන්නා හින්ද අහන්නේ....

    යකෝ කුවේණි ඒකිගෙ ජාතිය පාවල දුන්නෙ ගෑණියෙක් වෙලා ලැබුනු අඩු සැලකිලි නිසා,සහ තමන්ගෙ මිනිහට තියෙන ආදරේ නිසා නිකන් පොට වරද්දගන්නෙපා

    උඹ එතකොට කියන්නේ මොනම හේතුවක් නිසා හරි තමන්ගේ ජාතිය පාවල දෙන එක හරි කියලද...? ඔන්න ඔය සිතුවිල්ලම ඇති ජාතියක් නැති වෙලාම යන්න.....අපේ රාජදානි පවා බිඳ වැටුනේ ඔය දේ නිසා නෙව.....සමහරවිට ඔන්න ඔය දේ තමයි අපෙයි අනිත් ජාති වලයි අතර වෙනස....බලපන් මුස්ලිම්,දෙමළ මිනිස්සු තමන්ගේ මිනිස්සුන්ව ගොඩ දාන හැටි.....කැනඩාව වගේ රටවල් දෙමළ රාජ්‍යක් වගේ වෙලා තියෙන්නේ ඒකයි.....ඔන්න උඹම කියල තියෙනවා අපේ එවුන්ගේ ලොකුම වැරැද්ද....

    බන් දැන් උබම මෙතන කියල තියෙනවනේ"කොහොමහරි එතන වුනෙත් වෙන්න ඕනි දෙයක් නෙවෙයිනේ...කුවේණි තමන්ගේ ජාතිය පාවල දුන්න,ඒ කියන්නේ ඒ කාලේ ඉඳලම අපේ ජාතියේ වැරදි...etc"උබ එතනම පිලි අරන් තියෙනව කුවේණි කියන්නෙ "අපේ" කෙනෙක් කියලා,ආයෙම උබ, උඩ දාල තියෙනව උබ ආර්ය සින්හලලු (මම ආර්ය සින්හල නෙවෙයිද?, කියල අහපු එකෙන් උබ වක්‍රව අදහස් කරන්නේ උබ ආර්ය සින්හලම තමයි කියලා)

    ඔව් මෙතන වැරද්දක් තියෙනවා....මම මෙතන කියන්න ඕනේ අපේ ජාතිය කියල නෙවෙයි මේ රටේ මුල් ජාතීන් වල වැරදි කියල....

    ඔවු කුවේණිගෙ දරු දෙන්නගෙන් තමයි වැදි පරම්පරාව පැවතෙන්නෙ,එතනට විජයගෙ සම්බන්දයක් තියෙනවා,ඉතින් වැද්දො කියන්නෙ සින්හල අයටද නෑ,ඒ වෙනම ජන කොට්ටාසයක් (උබ ඔය සුද්ද කරන්න දඟලන හම්බයොන්ට වඩා ඒ අහින්සක මිනිස්සු දහස් ගුනයක් හොඳයි)

    අනික බන් මම මෙතන කුවේණි අල්ලන් ශේප් වෙන්න හදලා නෑ,කුවේණි ගැනයි,අපි මේ රටේ මුල් පදින්චිකාරයෝ නෙවෙයි කියලයි උබ කියපු එකට උත්තරයක් තමයි මම දුන්නෙ,හැබෑටම අපෙත් වැරදි තියෙනව තමයි බොලේ ඇයි උබ මේ ඒ වැරදි විතරක්ම දකින්නෙ,අන්න ඒක ප්‍රශ්නයක්..

    වැද්දෝ කියන්නේ සිංහල අය කියල මම කිව්වේ නෑ මම කිව්වේ එතෙන්ටත් විජයගේ සම්බන්දයක් තියෙනවා කියල විතරයි.....මෙහෙම බැලුවම ඉතින් හැම තැනටම ඔයා ආපු ආර්යෝන්ව ගෑවිලා තියෙනවනේ....ඉතින් එහෙම වෙන්නේ කුවේණි තමන්ගේ ජාතිය පාවල දීපු නිසා....

    මම මචන් උන්ව සුද්ද කරන්න දඟලන්නේ නෑ....එහෙම කරනවානම් මම කියන්න ඕනි උන් අර හරක් මරණ විදිය, ආගම කියල මිනිස්සු මරණ විදිය ඒවා හරි දේවල් කියල....නමුත් මම එහෙම දෙයක් මේකේ කිව්වේ නෑනේ....මම කියන්නේ උඹල ඔය උඩ පනින විදියට මේවා විසදන්න බෑ කියල....මොකද මේ රටේ තව යුද්දයක් ඇති වෙන්න දෙන්න බෑ මොනම හේතුවක් නිසාවත්, එක සැරයක් යුද්ද කරලා තියෙන අමිහිරි මතක සටහන් හොඳටම ඇති....තවත් ඒ වගේ දේවල් ඕනි නෑ මේ රටට....

    ඇමරිකන්කාරයොන්ට ආයෙම මොන පු* අමාරුවක්ද බන් මෙහේ ඇවිත් මිනී මරන්න,උබට පිස්සුද?උන් එහේ ගානට ඒ වැඩේ ලස්සනට හම්බයො අතුගානවා,එකාට එකා නැතිකමයි පන්ඩිතකමයි මෝඩකමයි නිසා තමයි අපිට මෙහෙම වෙලා තියෙන්නෙ,ඒක නම් බොලේ ඇත්ත වගේ,ලොල්ස්..
    උබ මම කලින් අහපු ප්‍රශ්න වලට උත්තර සපයා නැත,ශේප් නොවී ඒවටත් උත්තර දීපන් හොඳේ..

    පහුගිය කාලේ උන් කියපු කරපු දේවල් වලින් එහෙම දෙයක් හිතෙන්නේ නැද්ද....තෙල් කියන වචනේ දැක්කත් ඇති උන්ට....අනිත් එක ඔය උඹ කියන අතු ගාල දැමිල්ල උනා කියලද හිතෙන්නේ.....එහෙනම් තාමත් ඔය ඒ රටවල තියෙන යුද්දේ මොකක්ද එතකොට? ඒ හම්බයෝ ඔක්කොම ඉවර වෙලා ඇමෙරිකන් කාරයෝම ගහගන්න එකක්ද එතකොට.....අනිත් එක උන් ඔය කරන්නේ අපිට උදව්වක් කියලද උඹ කියන්නේ....ඔය රටවලට ගහනවා වගේම අපිටත් ගහන්න බැරි කමක් නෑ උන්ට....උන්ට ඕනි උන් විතරක් බලවත් වෙන්න නැතුව මේ හම්බයෝ අතු ගාල අනිත් එවුන්ට උදව් කිරීමක් කියල හිතනවානම් ඒක මෝඩකමක්...

    ශේප් උනා කියන ප්‍රශ්න ටික කියපං...
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ

    හරි ඒ කියන්නේ අපි කලවම් ජාතියක්....අපිට යක්කු කියනන්ත් බෑ....නාග කියන්නත් බෑ...ආර්ය කියන්න්නත් බෑ.....එතකොට අපිට මේ සිංහල කියන ජාතිය ආවේ කොහෙන්ද? එතකොට මේ කවලම් ජාතියද සිංහල? උඹ ඉතිහාසේ දන්නා හින්ද අහන්නේ....

    උඹ එතකොට කියන්නේ මොනම හේතුවක් නිසා හරි තමන්ගේ ජාතිය පාවල දෙන එක හරි කියලද...? ඔන්න ඔය සිතුවිල්ලම ඇති ජාතියක් නැති වෙලාම යන්න.....අපේ රාජදානි පවා බිඳ වැටුනේ ඔය දේ නිසා නෙව.....සමහරවිට ඔන්න ඔය දේ තමයි අපෙයි අනිත් ජාති වලයි අතර වෙනස....බලපන් මුස්ලිම්,දෙමළ මිනිස්සු තමන්ගේ මිනිස්සුන්ව ගොඩ දාන හැටි.....කැනඩාව වගේ රටවල් දෙමළ රාජ්‍යක් වගේ වෙලා තියෙන්නේ ඒකයි.....ඔන්න උඹම කියල තියෙනවා අපේ එවුන්ගේ ලොකුම වැරැද්ද....

    ඔව් මෙතන වැරද්දක් තියෙනවා....මම මෙතන කියන්න ඕනේ අපේ ජාතිය කියල නෙවෙයි මේ රටේ මුල් ජාතීන් වල වැරදි කියල....

    වැද්දෝ කියන්නේ සිංහල අය කියල මම කිව්වේ නෑ මම කිව්වේ එතෙන්ටත් විජයගේ සම්බන්දයක් තියෙනවා කියල විතරයි.....මෙහෙම බැලුවම ඉතින් හැම තැනටම ඔයා ආපු ආර්යෝන්ව ගෑවිලා තියෙනවනේ....ඉතින් එහෙම වෙන්නේ කුවේණි තමන්ගේ ජාතිය පාවල දීපු නිසා....

    මම මචන් උන්ව සුද්ද කරන්න දඟලන්නේ නෑ....එහෙම කරනවානම් මම කියන්න ඕනි උන් අර හරක් මරණ විදිය, ආගම කියල මිනිස්සු මරණ විදිය ඒවා හරි දේවල් කියල....නමුත් මම එහෙම දෙයක් මේකේ කිව්වේ නෑනේ....මම කියන්නේ උඹල ඔය උඩ පනින විදියට මේවා විසදන්න බෑ කියල....මොකද මේ රටේ තව යුද්දයක් ඇති වෙන්න දෙන්න බෑ මොනම හේතුවක් නිසාවත්, එක සැරයක් යුද්ද කරලා තියෙන අමිහිරි මතක සටහන් හොඳටම ඇති....තවත් ඒ වගේ දේවල් ඕනි නෑ මේ රටට....

    පහුගිය කාලේ උන් කියපු කරපු දේවල් වලින් එහෙම දෙයක් හිතෙන්නේ නැද්ද....තෙල් කියන වචනේ දැක්කත් ඇති උන්ට....අනිත් එක ඔය උඹ කියන අතු ගාල දැමිල්ල උනා කියලද හිතෙන්නේ.....එහෙනම් තාමත් ඔය ඒ රටවල තියෙන යුද්දේ මොකක්ද එතකොට? ඒ හම්බයෝ ඔක්කොම ඉවර වෙලා ඇමෙරිකන් කාරයෝම ගහගන්න එකක්ද එතකොට.....අනිත් එක උන් ඔය කරන්නේ අපිට උදව්වක් කියලද උඹ කියන්නේ....ඔය රටවලට ගහනවා වගේම අපිටත් ගහන්න බැරි කමක් නෑ උන්ට....උන්ට ඕනි උන් විතරක් බලවත් වෙන්න නැතුව මේ හම්බයෝ අතු ගාල අනිත් එවුන්ට උදව් කිරීමක් කියල හිතනවානම් ඒක මෝඩකමක්...

    ශේප් උනා කියන ප්‍රශ්න ටික කියපං...

    ඔවු කලවම් නැතුව සුපිරිසිදු මිනිස්සු කියල ජාතියක් නෑනේ,අපි පැවතෙන්නෙත් වඳුරොන්ගෙන්නෙ,උබ කියන විදියට එහෙනන් තම්බි අපිට ඇරල යනකන් බලන් ඉමු,එතකොට කවදහරි දවසක උබේ පොඩි උන්ටත් පුලුවන් වෙයිනේ අනුරාධපුරේ,පොළොන්නරුවෙ ගිහින් රාමදාන් උපවාස කරල එහෙම එන්න..

    ******************************************************************************************************************************

    හරි කවුද ඉතින් කිවුවේ කුවේණි කරපු වැඩේ හරියි කියල,ඒ වෙලාවෙ තමන්ගෙ මිනිහට තියෙන ආදරේට,තමන්ට සිද්දවුන අකටයුතුකම් නිසයි එයා එහෙම කරේ,ඔවු රාජධානි බිඳ වැ‍ටුනෙ යුද්ධ කරපු නිසා තමයි,මේ දැන් උබ එතකොට හිතන් ඉන්නෙ ඒ කාලෙ යුද්ධ තිබුනෙ මේ රටේ විතරයි කියලද? ඒ කාලෙ යුද්ධ තිබ්බා හැබැයි විදේශ ආක්‍රමණිකයෙක් ආවොත් තරහ මරහ ඔක්කොම අමතක කරල අපේ සින්හල රජවරු උන් එක්ක සටන් කරා ඒ වෙලාවෙ, උබ කරනව වගේ "අපේ වැ‍රැද්ද,අපිට පන නෑ,අපේ උන් නිසා තමයි මේ ඔක්කොම උනේ,අපි පොන්*යෝ කිය කිය හිටියේ නෑ,කැනඩාවෙ දෙමල මිනිස්සු හිටියට බිස්නස් කරාට,ඒ ගොල්ලොන්ට බෑ සුද්දො එක්ක හැප්පෙන්න මොකද උන් ඒ හැම දේකටම ඕන කරන විදියට නීතිමය පසුබිම් සකස් කරල තමයි දෙමල මිනිස්සුන්ට ඒ රටවල් වල ඒ විදියට ජීවත් වෙන්න දෙන්නෙ,උන්ට ඕන කරන්නෙ ලෝකෙට පෙන්නන උන්ගෙ රටේ හැම ජාතියකටම හොඳින් ඉන්න පුලුවන් කියල පෙන්නන්න,ඒත් අනිත් ජාතීන්ට බෑ උන්ගේ කොඳු නාරටියට අත තියන්න,එතකොට උබල වගේ උන් හිතනවා අඩේ සෝයිනේ දෙමල මුස්ලිම් ඔක්කොම කැනඩාවෙ ආතල් එකේ ඉන්නවනේ කියල..

    මොනවද යකෝ රටේ මුල් ජාතීන්වල වැ‍රැද්ද? උබ කියන්නෙ තමුන්ගෙ මිනිහා විස්වාස කරල අනාථ උන ගෑණි වැරදියි,ඒ ගෑණි අනාථ කරලා දැම්ම එකා හරියි කියල නේද? උබ මහ පුදුම එකෙක්නේ,කුවේණි ජාතිය පාවලා දුන්න එකට දඬුවම එයාට ලැබුනා,හැබයි උබ ඔය ලොකු කරන විජය එහෙම එකෙක් කියල කුවේණි දැනගත්තනම් කවදාවත් ඌත් එක්ක පවුල් කන එකක් නෑ..

    හා එහෙනන් මෙහම් උඩ පනින් නැතුව බිම වාඩි වෙලා ඉමු,එතකොට ඉතින් හරක් නෙවෙයි අපේ හාමුදුරුවරු පවා මරන හැටි අපට බලන් ඉන්න පුලුවන් වේවි,දැන් උබ කියන විදියට කොහොමද උඩ පනින් නැතුව බිම වාඩිවෙලා ඉඳන් ප්‍රශ්නෙ විසඳන්නෙ,පොඩ්ඩක් උබේ යෝජනාව කියපන් බලන්න,ඒක හොඳ එකක් නම් ඉතින් කමක් නෑනෙ,කියපන්කො බලන්න...?????

    හා ඉතින් සුද්දො හො‍ඳෙයි කියල මම කිව්වයෑ,මේ බන් සුද්දො සුද්දොම මරාගන්නෙ නම් නෑ,උබ දන්නෙ නැති උනාට හම්බයො මුලු ලෝකෙටම පිලිලයක් වෙලා ඉවරයි,අපේ රටේ යුද්දෙයි තව යුද්ද එකක් දෙකක් ඇරෙන්න අනිත් හැම යුද්දයක්ම කෙරෙන්නෙ මේ ගඳ ගහන හම්බයො එලවන්න,උබට ඒක තේරුන් නැති උනාට සුද්දොන්ට ඒක තේරෙනවා,මේ බන් අර ලන්ඩන් වල අපේ මිනිස්සු කට්ටියක් ඉන්නව නේද මහින්ද රාජපක්ශ ලන්ඩන් ගිය ගමන්,මහින්දයත් එක්ක තියෙන පෞද්ගලික තරහ මරහට කොටි එක්ක සෙට් වෙලා බුවාට කුණු බිත්තර ගහන සෙට් එකක්,මට පේන්නෙ උබත් අන්න ඒ වගේද කොහෙද..(මහින්දගෙ ප්‍රශ්ණ නැතුව නෙවෙයි ඒත් ඒවා විසඳගන්න ඕන රට ඇතුලෙ මිසක් කොටි ඉස්සරහ උන්ට සපෝර්ට් කරල නෙවෙයි)..
    (ප.ලි: අපේ උන්ගේ වැරදි හැදිය යුත්තේ අපේ උන්ට හරි වැරදි කියා දී මිස අපේ උන්ගේ වැරදි උලුප්ප උලුප්පා අපේම උන්ව දෙකේ කොලේට දැමීමෙන් නොවේ)..
     
    Last edited:

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඔවු කලවම් නැතුව සුපිරිසිදු මිනිස්සු කියල ජාතියක් නෑනේ,අපි පැවතෙන්නෙත් වඳුරොන්ගෙන්නෙ,උබ කියන විදියට එහෙනන් තම්බි අපිට ඇරල යනකන් බලන් ඉමු,එතකොට කවදහරි දවසක උබේ පොඩි උන්ටත් පුලුවන් වෙයිනේ අනුරාධපුරේ,පොළොන්නරුවෙ ගිහින් රාමදාන් උපවාස කරල එහෙම එන්න..

    ඒක තමයි කියන්නේ ඕනි රටක එක එක ජාති වල මිනිස්සු ඉන්නවා....ඒ මිනිස්සුන්ගේ සමහර හැසිරීම් අනිත් අයට දිරවන්නේ නෑ වෙන්න පුළුවන් ඒ කියල ඒ මිනිස්සුන්ව අතුගාල දාන්න යන ඒක හරි කියලද උඹ කියන්නේ......උඹ මේ රිප්ලයි එක පුරාවටම ගෙනියල තියෙන්නේ උඹේ ආවේගේ.....ඔය වගේ ආවේගශීලී වෙලා වැඩිදුර හිතන් නැතුව කරපු වැඩ නිසා තමයි එක යුද්දයක් අවුරුදු ගානක් තිස්සේ කරේ....තව යුද්දයක් ඇති වෙනවා කියන්නේ තවත් රට විනාස වෙනවා මිසක් උඹල ඔය උඩ පැනගෙන දඟලන අතුගාල දාන ඒවා වෙන එක නෙවේ.....ඔය අතුගාල දාපු ඒවා සාර්ථක වෙච්ච ඒක රටක කියපං බලන්න උඹ ඔච්චර දන්න එකා නම්....එතකොට උඹට පොඩි එවුන්ට පෙන්නන්න අනුරාධපුරයක්, පොලොන්නරුවක් තියෙයිද දන්නේ නෑ...තිබ්බත් අර උතුරේ වගේ යුද්දෙකින් විනාස වෙච්ච නටබුන් ටිකක් තමයි පෙන්නන්න වෙන්නේ.....

    හරි කවුද ඉතින් කිවුවේ කුවේණි කරපු වැඩේ හරියි කියල,ඒ වෙලාවෙ තමන්ගෙ මිනිහට තියෙන ආදරේට,තමන්ට සිද්දවුන අකටයුතුකම් නිසයි එයා එහෙම කරේ,ඔවු රාජධානි බිඳ වැ‍ටුනෙ යුද්ධ කරපු නිසා තමයි,මේ දැන් උබ එතකොට හිතන් ඉන්නෙ ඒ කාලෙ යුද්ධ තිබුනෙ මේ රටේ විතරයි කියලද? ඒ කාලෙ යුද්ධ තිබ්බා හැබැයි විදේශ ආක්‍රමණිකයෙක් ආවොත් තරහ මරහ ඔක්කොම අමතක කරල අපේ සින්හල රජවරු උන් එක්ක සටන් කරා ඒ වෙලාවෙ, උබ කරනව වගේ "අපේ වැ‍රැද්ද,අපිට පන නෑ,අපේ උන් නිසා තමයි මේ ඔක්කොම උනේ,අපි පොන්*යෝ කිය කිය හිටියේ නෑ,කැනඩාවෙ දෙමල මිනිස්සු හිටියට බිස්නස් කරාට,ඒ ගොල්ලොන්ට බෑ සුද්දො එක්ක හැප්පෙන්න මොකද උන් ඒ හැම දේකටම ඕන කරන විදියට නීතිමය පසුබිම් සකස් කරල තමයි දෙමල මිනිස්සුන්ට ඒ රටවල් වල ඒ විදියට ජීවත් වෙන්න දෙන්නෙ,උන්ට ඕන කරන්නෙ ලෝකෙට පෙන්නන උන්ගෙ රටේ හැම ජාතියකටම හොඳින් ඉන්න පුලුවන් කියල පෙන්නන්න,ඒත් අනිත් ජාතීන්ට බෑ උන්ගේ කොඳු නාරටියට අත තියන්න,එතකොට උබල වගේ උන් හිතනවා අඩේ සෝයිනේ දෙමල මුස්ලිම් ඔක්කොම කැනඩාවෙ ආතල් එකේ ඉන්නවනේ කියල..

    කුවේණි කර වැඩේ හරි කිව්වේ නෑ කියන උඹම ඊළඟ පේලියෙන් ආපහු කුවේණි ව සුද්ද කරන්න යනවා "ඒ වෙලාවෙ තමන්ගෙ මිනිහට තියෙන ආදරේට,තමන්ට සිද්දවුන අකටයුතුකම් නිසයි එයා එහෙම කරේ" කියල....:D මචන් මේකේ නම් උඹ කියපු ඒවාට නෙවෙයි උත්තර දීල තියෙන්නේ.....මම කිව්වේ රාජධානි බිද වැටෙන්න පවා මුල් වුනේ පාවාදීම් කියල....උඹ කියනව යුද්ද කරපු නිසාලු රාජධානි බිද වැටුනේ.....තරහ මරහ ඔක්කොම අමතක කරලා යුද්ද කරා නම් කන්ද උඩරට රාජධානිය නැති උනේ මොකක් නිසාද?

    උඹ දන්න මගුල තමයි....කැනඩාවේ දෙමළ එකතුව ගැන උඹ දන්න තරම තමයි ඔය....යකෝ උන්ගේ එවුන් කැනඩාවේ ඉහල පුටුවලත් ඉන්නවලු එහෙ....උන්ට එහෙ වෙනම පළාත් පවා වෙන් වෙලා තියෙනවා...කවදාවත් කැනඩාවේ එවුන්ට උන්ව එලවල දාන්න නම් හම්බවෙන්නේ නෑ....බලපං උඹ එකෙත් මම කියපු නැති කෑල්ලක් දාගෙන...මම කිව්වේ නෑ කැනඩාවේ මුස්ලිම් එවුන් ගැන.....උඹ අතින් කෑල්ලක් දාගෙන කියල තියෙනවා "එතකොට උබල වගේ උන් හිතනවා අඩේ සෝයිනේ දෙමල මුස්ලිම් ඔක්කොම කැනඩාවෙ ආතල් එකේ ඉන්නවනේ කියල.."

    මොනවද යකෝ රටේ මුල් ජාතීන්වල වැ‍රැද්ද? උබ කියන්නෙ තමුන්ගෙ මිනිහා විස්වාස කරල අනාථ උන ගෑණි වැරදියි,ඒ ගෑණි අනාථ කරලා දැම්ම එකා හරියි කියල නේද? උබ මහ පුදුම එකෙක්නේ,කුවේණි ජාතිය පාවලා දුන්න එකට දඬුවම එයාට ලැබුනා,හැබයි උබ ඔය ලොකු කරන විජය එහෙම එකෙක් කියල කුවේණි දැනගත්තනම් කවදාවත් ඌත් එක්ක පවුල් කන එකක් නෑ..

    මුල් ජාතීන් වල වැරැදී තමයි අන්ධ විශ්වාස කිරීම් සහ පාවල දීම්.....උඹ මේ අහන ඒවාට හිනත් යනවා....මම කියන්නේ කුවෙනිගේ පාවා දීම ගැන....උඹ කුවෙනිව සාධාරණීයකරණය කරල ඊට පස්සේ මගෙන් අහනවා විජය හරිද කියල....ඉතින් මම උඹට කිව්වද විජය තමයි හරි එකා කියල.....කව්ද බන් විජයව ලොකු කරේ.....ජාතියක් පාවල දුන්නට පස්සේ ඒක කරපු එකාට දඬුවම් ලැබුන කියල ඔක්කොම හරි යනවද බන්....පාවල දුන්න කියන්නේ එතනින් පස්සේ ඒ ජාතියේ පසුබැස්ම තමයි ඒක අයි හදන්න අමාරුයි....උඹ මේ ඉතිහාසයේ සිද්ද වෙච්ච දේවල් කියන්නෙත් කව්රු හරි කියපු දේවල් පදනම කරගෙන...ඒත් ඇත්තටම උනේ මොකක්ද කියල කව්ද දන්නේ මොකෝ අපිට මතකද ඒ කාලේ ඒවා....කව්ද දන්නේ ඊට පස්සේ යක්ෂ, නාග ගෝත්‍රය නැති වෙලාම ගියාද කියල....

    හා එහෙනන් මෙහම් උඩ පනින් නැතුව බිම වාඩි වෙලා ඉමු,එතකොට ඉතින් හරක් නෙවෙයි අපේ හාමුදුරුවරු පවා මරන හැටි අපට බලන් ඉන්න පුලුවන් වේවි,දැන් උබ කියන විදියට කොහොමද උඩ පනින් නැතුව බිම වාඩිවෙලා ඉඳන් ප්‍රශ්නෙ විසඳන්නෙ,පොඩ්ඩක් උබේ යෝජනාව කියපන් බලන්න,ඒක හොඳ එකක් නම් ඉතින් කමක් නෑනෙ,කියපන්කො බලන්න...?????

    මම කියන්නේ රටේ මහ ජාතියයි, සුළු ජාතීන්වයි අවුස්සලා යුද්ද කරන්න පොළොඹවන එවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න ඕනි...දැන් උඹ කියයිද දන්නේ නෑ "උඹ අපේ එවුන්ට දඬුවම කරන්න කියනව" කියල....හැබැයි අපේ එවුනුත් එහෙම පහත් වැඩ වලට සම්බන්ද නම් උන්ටත් ඒ දඬුවමම දෙන්න ඕනි.....කාටවත් විශේෂයක් කරන්න බෑ මෙතනදි...අන්න එහෙම උනොත් මේ රටේ දෙයියනේ කියල සමගියෙන් ඉන්න පුළුවන් වෙයි හැම ජාතියටම.....

    හා ඉතින් සුද්දො හො‍ඳෙයි කියල මම කිව්වයෑ,මේ බන් සුද්දො සුද්දොම මරාගන්නෙ නම් නෑ,උබ දන්නෙ නැති උනාට හම්බයො මුලු ලෝකෙටම පිලිලයක් වෙලා ඉවරයි,අපේ රටේ යුද්දෙයි තව යුද්ද එකක් දෙකක් ඇරෙන්න අනිත් හැම යුද්දයක්ම කෙරෙන්නෙ මේ ගඳ ගහන හම්බයො එලවන්න,උබට ඒක තේරුන් නැති උනාට සුද්දොන්ට ඒක තේරෙනවා,මේ බන් අර ලන්ඩන් වල අපේ මිනිස්සු කට්ටියක් ඉන්නව නේද මහින්ද රාජපක්ශ ලන්ඩන් ගිය ගමන්,මහින්දයත් එක්ක තියෙන පෞද්ගලික තරහ මරහට කොටි එක්ක සෙට් වෙලා බුවාට කුණු බිත්තර ගහන සෙට් එකක්,මට පේන්නෙ උබත් අන්න ඒ වගේද කොහෙද..(මහින්දගෙ ප්‍රශ්ණ නැතුව නෙවෙයි ඒත් ඒවා විසඳගන්න ඕන රට ඇතුලෙ මිසක් කොටි ඉස්සරහ උන්ට සපෝර්ට් කරල නෙවෙයි)..
    (ප.ලි: අපේ උන්ගේ වැරදි හැදිය යුත්තේ අපේ උන්ට හරි වැරදි කියා දී මිස අපේ උන්ගේ වැරදි උලුප්ප උලුප්පා අපේම උන්ව දෙකේ කොලේට දැමීමෙන් නොවේ)..

    මම කිව්වේ නෑ උඹ සුද්දෝ හොඳයි කිව්වා කියල....මම උඹ අහල තිබ්බ සුද්දොන්ට මොන අමාරුවකටද අපේ රටට කෙල්වන්නේ කියන ප්‍රශ්නෙට තමයි ඔය උත්තර දීල තිබ්බේ...ඒ කියන්නේ උඹ ඒක පිළිගත්තා කියන එක.....පිළිගත්තා නම් කෙලින්ම දාපං ඒක වෙන වෙන ඒවා කියන්නේ නැතුව....

    පුදුම කතාවක් නේ බන්....එතකොට උන්ට කියල තැනක් ඇත්තෙම නැද්ද? උන්ගේම රට වලිනුත් උන්ව එළවලා දාන්න ඕනි...එකද උඹ මේ කියන්නේ.....උඹලට කියල වැඩක නෑ බන් මුස්ලිම් එවුන් එක්ක තියෙන තරහට උඹල ඉඳගෙන සුද්දෝන්ව සුද්ද කරනවා....පොඩ්ඩක් හිතල බලපං උන් ඔය කරන දේවල් හරිද කියල.....ඔතන මුස්ලිම් එවුන් නැතුව අපි හිටිය නම් අපිට මොන වගේ දෙයක් දනෙයිද ? තමන්ගේ රටට‍ ඇවිත් තමන්ගේ මිනිස්සුන්ව මරල යනවා කියන එක මොන වගේ දනෙයිද කියල හිතල බලපං.......

    මට අපේ මිනිස්සුන්ගේ වැරදි නිකරුනේ උලුප්පන්න අමාරුවක් නෑ.....මම ඒවා කිව්වේ අනුන්ගේ වැරදි ගැන විතරක් කිය කියා උඩ පනින උඹල වගේ එවුන්ට තමන්ගේත් වැරදි තියෙනවා කියල පෙන්නලා දෙන්න....මොකද අපේ එවුන්ට අපේ වැරදි අමතක් වෙලා තියෙන්නේ....එකයි මෙහෙම උඩ පැනගෙන දඟලන්නේ......උඹල ඔය කියන විදියේ ඒවා කරලා බලපල්ලකො එහෙනම් අන්තිමටම තේරෙයි මම කිව්වේ මොකක්ද කියල.....
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    ඒක තමයි කියන්නේ ඕනි රටක එක එක ජාති වල මිනිස්සු ඉන්නවා....ඒ මිනිස්සුන්ගේ සමහර හැසිරීම් අනිත් අයට දිරවන්නේ නෑ වෙන්න පුළුවන් ඒ කියල ඒ මිනිස්සුන්ව අතුගාල දාන්න යන ඒක හරි කියලද උඹ කියන්නේ......උඹ මේ රිප්ලයි එක පුරාවටම ගෙනියල තියෙන්නේ උඹේ ආවේගේ.....ඔය වගේ ආවේගශීලී වෙලා වැඩිදුර හිතන් නැතුව කරපු වැඩ නිසා තමයි එක යුද්දයක් අවුරුදු ගානක් තිස්සේ කරේ....තව යුද්දයක් ඇති වෙනවා කියන්නේ තවත් රට විනාස වෙනවා මිසක් උඹල ඔය උඩ පැනගෙන දඟලන අතුගාල දාන ඒවා වෙන එක නෙවේ.....ඔය අතුගාල දාපු ඒවා සාර්ථක වෙච්ච ඒක රටක කියපං බලන්න උඹ ඔච්චර දන්න එකා නම්....එතකොට උඹට පොඩි එවුන්ට පෙන්නන්න අනුරාධපුරයක්, පොලොන්නරුවක් තියෙයිද දන්නේ නෑ...තිබ්බත් අර උතුරේ වගේ යුද්දෙකින් විනාස වෙච්ච නටබුන් ටිකක් තමයි පෙන්නන්න වෙන්නේ.....

    කුවේණි කර වැඩේ හරි කිව්වේ නෑ කියන උඹම ඊළඟ පේලියෙන් ආපහු කුවේණි ව සුද්ද කරන්න යනවා "ඒ වෙලාවෙ තමන්ගෙ මිනිහට තියෙන ආදරේට,තමන්ට සිද්දවුන අකටයුතුකම් නිසයි එයා එහෙම කරේ" කියල....:D මචන් මේකේ නම් උඹ කියපු ඒවාට නෙවෙයි උත්තර දීල තියෙන්නේ.....මම කිව්වේ රාජධානි බිද වැටෙන්න පවා මුල් වුනේ පාවාදීම් කියල....උඹ කියනව යුද්ද කරපු නිසාලු රාජධානි බිද වැටුනේ.....තරහ මරහ ඔක්කොම අමතක කරලා යුද්ද කරා නම් කන්ද උඩරට රාජධානිය නැති උනේ මොකක් නිසාද?

    උඹ දන්න මගුල තමයි....කැනඩාවේ දෙමළ එකතුව ගැන උඹ දන්න තරම තමයි ඔය....යකෝ උන්ගේ එවුන් කැනඩාවේ ඉහල පුටුවලත් ඉන්නවලු එහෙ....උන්ට එහෙ වෙනම පළාත් පවා වෙන් වෙලා තියෙනවා...කවදාවත් කැනඩාවේ එවුන්ට උන්ව එලවල දාන්න නම් හම්බවෙන්නේ නෑ....බලපං උඹ එකෙත් මම කියපු නැති කෑල්ලක් දාගෙන...මම කිව්වේ නෑ කැනඩාවේ මුස්ලිම් එවුන් ගැන.....උඹ අතින් කෑල්ලක් දාගෙන කියල තියෙනවා "එතකොට උබල වගේ උන් හිතනවා අඩේ සෝයිනේ දෙමල මුස්ලිම් ඔක්කොම කැනඩාවෙ ආතල් එකේ ඉන්නවනේ කියල.."

    මුල් ජාතීන් වල වැරැදී තමයි අන්ධ විශ්වාස කිරීම් සහ පාවල දීම්.....උඹ මේ අහන ඒවාට හිනත් යනවා....මම කියන්නේ කුවෙනිගේ පාවා දීම ගැන....උඹ කුවෙනිව සාධාරණීයකරණය කරල ඊට පස්සේ මගෙන් අහනවා විජය හරිද කියල....ඉතින් මම උඹට කිව්වද විජය තමයි හරි එකා කියල.....කව්ද බන් විජයව ලොකු කරේ.....ජාතියක් පාවල දුන්නට පස්සේ ඒක කරපු එකාට දඬුවම් ලැබුන කියල ඔක්කොම හරි යනවද බන්....පාවල දුන්න කියන්නේ එතනින් පස්සේ ඒ ජාතියේ පසුබැස්ම තමයි ඒක අයි හදන්න අමාරුයි....උඹ මේ ඉතිහාසයේ සිද්ද වෙච්ච දේවල් කියන්නෙත් කව්රු හරි කියපු දේවල් පදනම කරගෙන...ඒත් ඇත්තටම උනේ මොකක්ද කියල කව්ද දන්නේ මොකෝ අපිට මතකද ඒ කාලේ ඒවා....කව්ද දන්නේ ඊට පස්සේ යක්ෂ, නාග ගෝත්‍රය නැති වෙලාම ගියාද කියල....

    මම කියන්නේ රටේ මහ ජාතියයි, සුළු ජාතීන්වයි අවුස්සලා යුද්ද කරන්න පොළොඹවන එවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න ඕනි...දැන් උඹ කියයිද දන්නේ නෑ "උඹ අපේ එවුන්ට දඬුවම කරන්න කියනව" කියල....හැබැයි අපේ එවුනුත් එහෙම පහත් වැඩ වලට සම්බන්ද නම් උන්ටත් ඒ දඬුවමම දෙන්න ඕනි.....කාටවත් විශේෂයක් කරන්න බෑ මෙතනදි...අන්න එහෙම උනොත් මේ රටේ දෙයියනේ කියල සමගියෙන් ඉන්න පුළුවන් වෙයි හැම ජාතියටම.....

    මම කිව්වේ නෑ උඹ සුද්දෝ හොඳයි කිව්වා කියල....මම උඹ අහල තිබ්බ සුද්දොන්ට මොන අමාරුවකටද අපේ රටට කෙල්වන්නේ කියන ප්‍රශ්නෙට තමයි ඔය උත්තර දීල තිබ්බේ...ඒ කියන්නේ උඹ ඒක පිළිගත්තා කියන එක.....පිළිගත්තා නම් කෙලින්ම දාපං ඒක වෙන වෙන ඒවා කියන්නේ නැතුව....

    පුදුම කතාවක් නේ බන්....එතකොට උන්ට කියල තැනක් ඇත්තෙම නැද්ද? උන්ගේම රට වලිනුත් උන්ව එළවලා දාන්න ඕනි...එකද උඹ මේ කියන්නේ.....උඹලට කියල වැඩක නෑ බන් මුස්ලිම් එවුන් එක්ක තියෙන තරහට උඹල ඉඳගෙන සුද්දෝන්ව සුද්ද කරනවා....පොඩ්ඩක් හිතල බලපං උන් ඔය කරන දේවල් හරිද කියල.....ඔතන මුස්ලිම් එවුන් නැතුව අපි හිටිය නම් අපිට මොන වගේ දෙයක් දනෙයිද ? තමන්ගේ රටට‍ ඇවිත් තමන්ගේ මිනිස්සුන්ව මරල යනවා කියන එක මොන වගේ දනෙයිද කියල හිතල බලපං.......

    මට අපේ මිනිස්සුන්ගේ වැරදි නිකරුනේ උලුප්පන්න අමාරුවක් නෑ.....මම ඒවා කිව්වේ අනුන්ගේ වැරදි ගැන විතරක් කිය කියා උඩ පනින උඹල වගේ එවුන්ට තමන්ගේත් වැරදි තියෙනවා කියල පෙන්නලා දෙන්න....මොකද අපේ එවුන්ට අපේ වැරදි අමතක් වෙලා තියෙන්නේ....එකයි මෙහෙම උඩ පැනගෙන දඟලන්නේ......උඹල ඔය කියන විදියේ ඒවා කරලා බලපල්ලකො එහෙනම් අන්තිමටම තේරෙයි මම කිව්වේ මොකක්ද කියල.....
    මචන් ආයෙ ත්‍රෙඩ් එක මුල ඉඳලා කියෝපන්.. :lol:
     
    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    මුන්ට ගැහැනුන්ව පෙන්නන බැරි ප්‍රධානම හෙතුව තමයි මුන්ගෙ ආගමේ ලොක්කා අම්මට හු*පු එකෙක් වීම...ඒක හන්දා මුන්ට ගෑණු ෂුවර් නෑ.... හන්දා මුන්ට ගෑණු ෂුවර් නෑ...
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    නියම පෝස්ට් එකක් මචන්.. මේකෙම ඉන්නෙ ඔය හම්බයොත් එක්ක සමාදානෙන් සැතපෙන එඋන්..
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මචන් ආයෙ ත්‍රෙඩ් එක මුල ඉඳලා කියෝපන්.. :lol:

    උඹ එහෙනම් එහෙම මාරු වෙයන්,මට කිසිම ප්‍රශ්නයක නෑ.....:P උඹටත් ඉතින් කියන්න තියෙන්නේ අර සුපර් සික්ස් ත්‍රෙඩ් එකේ ඇවිල්ල යන්නේ කොහෙද ඇහුවම පොල්ලේ මල් වෙච්ච එවුන්ට කියපු එකම තමයි....ත්‍රෙඩ් එක නෙවෙයි උඹ ආයිත් මගේ පොස්ට් ටික මුල ඉඳල කියවල බලපං, එතකොට තේරෙයි මොකක්ද උනේ කියල...

    මම මේකේ ආයි පොස්ට් දාන්නේ නෑ මොකද මට පේනවා ත්‍රෙඩ් වල මැදින් පැනල පු* දෙන එකෙක් පොස්ට් එකක් දාල තියෙනවා ත්‍රෙඩ් වන කරන්න....ඒ වගේ මෝඩ ආතල් ගන්න එවුන්ව ඉග්නොර් කරන්න ඕනි කියල මට තේරුනේ සුපර් සික්ස් ත්‍රෙඩ් එකෙන් පස්සේ.....උඹට මේ ත්‍රෙඩ් එකේ පොස්ට් වැඩි කරගන්න ඕනි නම් ඌ එක්ක සෙට් වෙයන්...:P
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    ජතිවදේ තව විනසයක්ම ගෙනේවි , තමන්ගේ ප්‍රසන හරි විදිහට විසදා ගන්න , ගහ මර ගත්තොත් විනසයක්ම වේවි . සමහර විට ඔයාල ඒ ආගමට කැමති නැතුව ඇති , උගන්වන දේවල් වැරදි ඇති , ඔයාල කැමති නේ කියල ඒ පොත වෙනස් වේවිද ? ඔයාලගේ දරුවොන්ටත් බයක් නැතුව පාරේ යන්න පුළුවන් හෙට දවසක් තියපල්ලා , මුස්ලිම් උන්ට ඕනි දෙයක් කරන්න ඉඩ දෙන්ඩ කියනවා නෙවෙයි , ප්‍රසන තියනවනම් හරියට විසදා ගනිල්ලා , උබල හරි මුස්ලිම් උන් හරි එහෙම නැත්තම් වෙන මොන ජාතියක එකෙක් හරි මොන විදිහට මොන තැනක් අයිතිවාසිකම් කිව්වත් මහ පොලොව මිනිස්සුන්ට අයිති වෙන්නේ නැහැ , මහ පොලොවටයි උබල හැම එකෙක්ම අයිති වෙන්නේ ,මොන විස්වාසයක් ඔලුවේ තියාගෙන නැටුවත් හැමෝම එක හැගීම් දැනීම් තියන මිනිස්සු . ප්‍රසන ඇති නොවෙන විදිහට නීති හදා ගනින් , ආගම වල නැත්තම් රටවල්වල එහෙමත් නැත්තම් මිනිස්සුන්ගේ වැරදි හදන්ඩ උබලට බැහැ ...

    attachment.php
     
    Attachments

    • 555093_494133287267420_1231392640_n.jpg
      555093_494133287267420_1231392640_n.jpg
      49.5 KB · Views: 86
    Last edited: