|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mama nan flash drive pawichchiyak aththema na... ehinda virus naa ma wage thamai... :)

    autorun disable karala thibunoth ithin godak velavata ehema flash drive valin virus ena eka adu venava :D habai ithin pavichchi karanna oona parisamin :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ehenan partyak daamu... :D
    හෙඩ් ඔෆිස් එකට ගිහින් සෙටිෆිකෙට් එහෙම බාර දීල
    පාස් කෝඩ් සහ කාඩ් හදාගන්නලු
    චරිත සහතිකෙකුත් ඕනෙලු(පොලීසියෙන් ද කොහෙද ගන්න ඕන එක )
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෙඩ් ඔෆිස් එකට ගිහින් සෙටිෆිකෙට් එහෙම බාර දීල
    පාස් කෝඩ් සහ කාඩ් හදාගන්නලු
    චරිත සහතිකෙකුත් ඕනෙලු(පොලීසියෙන් ද කොහෙද ගන්න ඕන එක )

    පොලිසියෙන් ගන්න කියල තියෙනවනම් ‍ඉතින් පොලිසියෙන් තමයි ගන්න ඕන. නැත්තම් චරිත සහතික සාමාන්‍යයෙන් ගන්නෙ සමාදාන විනිශ්චයකාර තුමෙක්ගෙන්. තව ඉතින් විදුහල්පතිතුමාගෙන් ගන්න ඒවත් තියෙනවනෙ :D
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    හෙඩ් ඔෆිස් එකට ගිහින් සෙටිෆිකෙට් එහෙම බාර දීල
    පාස් කෝඩ් සහ කාඩ් හදාගන්නලු
    චරිත සහතිකෙකුත් ඕනෙලු(පොලීසියෙන් ද කොහෙද ගන්න ඕන එක )

    polisiyen ganna ona kiwwama baya wune moko aaa??? :rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    පොලිසියෙන් ගන්න කියල තියෙනවනම් ‍ඉතින් පොලිසියෙන් තමයි ගන්න ඕන. නැත්තම් චරිත සහතික සාමාන්‍යයෙන් ගන්නෙ සමාදාන විනිශ්චයකාර තුමෙක්ගෙන්. තව ඉතින් විදුහල්පතිතුමාගෙන් ගන්න ඒවත් තියෙනවනෙ :D
    විදුහල්පති ඉන්නෙ අපේකාලෙ හිටපු කෙනා නෙවෙයි.
    ප්ලේස් එකක් කියල නෑ
    චරිත සහතිකයක් ගේන්න කියල තියෙනව
    ගෙදර අය තමයි කියන්නෙ පොලීසියෙන්ද කොහෙද ගන්න ඕන කියල
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    polisiyen ganna ona kiwwama baya wune moko aaa??? :rofl::rofl:
    2.gif
    2.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විදුහල්පති ඉන්නෙ අපේකාලෙ හිටපු කෙනා නෙවෙයි.
    ප්ලේස් එකක් කියල නෑ
    චරිත සහතිකයක් ගේන්න කියල තියෙනව
    ගෙදර අය තමයි කියන්නෙ පොලීසියෙන්ද කොහෙද ගන්න ඕන කියල

    කොහොමත් පොලිසියෙන් ගන්නවනම් හොඳ ඇති තමයි :D
     
    Status
    Not open for further replies.